ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
ada kalakata passe gemak gahuwa :D
11.gif
 

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0


ලංකාවෙ එවුන් තමයි යකෝ.. thread එක bump කරපු ගමන් ෆෝම් උන සෙට් එක.. තොට මැන්ටල් ද :frown::eek::frown:

gPuCpCR.png

නැ බන් උන් කඩ්ඩෙන් කොටන කොට මම හිතුව වෙන රටක කියල.:baffled:
අමන කැමක් කැව අද නම්. මගේ තමා deaths වැඩිම අපේ team එකේ.:(
දැන් නම් හොඳ ගේමක් තියනව.:D
 

ane-asaranaya

Member
Sep 2, 2013
1
0
0
අනේ බං ඇයි මේ සර්වර් එකට කනෙක්ට් වෙන්න බැරි? දැන් මාස දෙකකින් ගේමක් ගැහුවේ නෑ :(
 

thushana

Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113
    balapallako ethen mehema unama ape performance bahinawane.enadala endala akek maranne ekath bari wenawa.danna pinwathek wadakara ip ekak danna.
     
    Status
    Not open for further replies.