ada kalakata passe gemak gahuwa

කාලෙකට පස්සෙ pro players ල අතින් අතවරයට ලක් උනා කියපං
![]()
ඒ ලංකාවේ set එකක් නෙමෙයි නේ හිටියේ.
ඒ ලංකාවේ set එකක් නෙමෙයි නේ හිටියේ.



ලංකාවෙ එවුන් තමයි යකෝ.. thread එක bump කරපු ගමන් ෆෝම් උන සෙට් එක.. තොට මැන්ටල් ද
![]()



blacka මැරිලද මන්ද pm වලට reply නැහැ..ayyo server qwalu![]()

blacka මැරිලද මන්ද pm වලට reply නැහැ..
උබත් දාල බලාපිය pm එකක්![]()

ai dan umba admin kame nadda.
ගුඩ් නිව්ස්.. සවර් එක අද හෝ හෙට අප් වෙනවා ලු.. සවර් එකේ අයි පී එක නම් චේන්ජ් වෙයි ලු..
![]()
![]()
අද වුනොත් හොදයි
ගුඩ් නිව්ස්.. සවර් එක අද හෝ හෙට අප් වෙනවා ලු.. සවර් එකේ අයි පී එක නම් චේන්ජ් වෙයි ලු..
![]()
![]()
