තේරවිලි...

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
http://www.coolmath-games.com/Logic-bridgecrossing/
කටියම ගිහින් ගෙම් එක ගහලා උත්ත්‍රේ දන්නකෝ

ela ela........

EX>>>>>>>>

12757277999265520389.jpg

61174619201393917865.jpg

27136258574909029331.jpg
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ithin oon balanna yanna puluwan aduma kaalaya
1,12 yanawa 12 thiyanawa 1 enawa=13
1,8 yanawa 8 thiyanawa 1 enawa=9
1,6 yanawa 6 thiyanawa 1 enawa=7
1,3 yanawa=3
13+9+7+3=32:confused:

naha ane thawa tikak kalpana karanna...anna link ekak dala thiyenawa puluwannma gihin balanna.............
 
Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    naha ane thawa tikak kalpana karanna...anna link ekak dala thiyenawa puluwannma gihin balanna.............

    oya okkoma condisions tika kiwwe nane.onna mama kiyanawa.palaweniyata thibba ekkenekta unath apahu enna puluwan.man youtube eken video eka baluwa:frown:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    oya okkoma condisions tika kiwwe nane.onna mama kiyanawa.palaweniyata thibba ekkenekta unath apahu enna puluwan.man youtube eken video eka baluwa:frown:

    mama kiwane seacrh karalaa karanna baha conditions tika saralawa damma..........
    thaniyen yanna baha enna puluwan......game eka ekai........
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මෙය උත්තරේ කියල තියෙන්නේ

    ithin deela thibba condisions wala hatiyata yanna puluwan awama kaalaya 32 kiyala man kiwwa.eeta wada adu wenne kohomada.anith condision eka thamai kalin thibba kenekta unath apahu enna puluwan.ekath kiwwana thamai manussayekta kalpana karanna puluwan wenne.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඔන්න ලේසිම එකක්
    ටොම් ගේ අම්මට ළමයි කොල්ලොම 4ක් ඉන්නවා අම්මනම් නියම සුකිරි කෙල්ල දෝසි කැටේ වගේ ...:love::love: දැන් කොල්ලොන්ට නම් තියල තියෙන්නේ දෙසේම්බෙර් , ජනවාරි, පෙබරවාරි කියල නම් 4 වෙනි එකට තිබ්බ නම මොකක්ද ?
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    KO???.....anika youtube balala dammama fail ne??????

    eya hari track eke hitiye..ath tikak kale madi..oya kiyala thiyena widiyata puluwan.....mama answer dannam..thawa tikakin kattiyatama baha kiwoth.......

    bari wenna deyak na.kalin thibba kenekta unath apahu enna puluwan kiwwanan kalpana karala kiyanawane.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    hoyagatha

    mulin 1i 3i gihin 3 apahu enawa =6
    12i 8i gihin 1apahu enawa =13
    dan 6i 1i gihin 1 apahu enawa =7
    antimata 1i 3i enawa =3

    total=6+13+7+3 = 29

    ela ela me thiyenne...........:lol::lol::lol:

    Also

    1i 3i gihin 1 enawa =4
    6i 1 gihin 1 enawa=7
    12i 8i gihin 3 enawa=15
    3i 1i yanwa=3
    29i.......
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    KO???.....anika youtube balala dammama fail ne??????

    eya hari track eke hitiye..ath tikak kale madi..oya kiyala thiyena widiyata puluwan.....mama answer dannam..thawa tikakin kattiyatama baha kiwoth.......

    දැන් මම යු ටියුබ් බලලා ඉවරයි :rofl::rofl:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔන්න ලේසිම එකක්
    ටොම් ගේ අම්මට ළමයි කොල්ලොම 4ක් ඉන්නවා අම්මනම් නියම සුකිරි කෙල්ල දෝසි කැටේ වගේ ...:love::love: දැන් කොල්ලොන්ට නම් තියල තියෙන්නේ දෙසේම්බෙර් , ජනවාරි, පෙබරවාරි කියල නම් 4 වෙනි එකට තිබ්බ නම මොකක්ද ?

    meketh condisions tika kiyanna.twinsla innawada?mokada lamayek hambenna maasa 10k wath yanawane
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    meketh condisions tika kiyanna.twinsla innawada?mokada lamayek hambenna maasa 10k wath yanawane

    මෙයා දන්න දේවල් :rofl::rofl: නැ නැ මුකුත් කොන්ඩිශන් නැ... ඔක්කොම අපතයෝ ටික ඉපදිලා නමුත් තියලා තියෙන්නේ
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔන්න ලේසිම එකක්
    ටොම් ගේ අම්මට ළමයි කොල්ලොම 4ක් ඉන්නවා අම්මනම් නියම සුකිරි කෙල්ල දෝසි කැටේ වගේ ...:love::love: දැන් කොල්ලොන්ට නම් තියල තියෙන්නේ දෙසේම්බෙර් , ජනවාරි, පෙබරවාරි කියල නම් 4 වෙනි එකට තිබ්බ නම මොකක්ද ?

    'ටොම්' නේ බොල... :lol::lol: