MACHAN WADE HODAI
* MACHAN HORA MEDICAL GANNA ONANAM SIKKATA KIYANNA. RS 500 TA POT 1K SET KARAI.
* MACHAN HORA MEDICAL GANNA ONANAM SIKKATA KIYANNA. RS 500 TA POT 1K SET KARAI.










Payed 1500 and No polim....150 for the medical test....full job done in 15 minutes


parana licen eka aluth card ekata maru kara ganna keeyak yanawada?

machan meke kiyana widiyata 2013 September 01 wenida idalada 2000 Jan to 2004 Dec wenakal issue karapu license aluth smart card license ekata maaru karanawa.Matath oya seen eka dena ganne onaaa ! Mageth parana Licen eka mekila tiyenne
Machan Licen eke no eka mekela nisa aluth kereganne eka keraganne beri weida ?
http://www.elakiri.com/forum/showthread.php?p=15123219පැරණි රියෑදුරු බලපත්‍ර වෙනුවට ස්මාර්ට් කාඩ්
පැරැණි රියෑදුරු බලපත් ඇති සියලු රියෑදුරුන් සඳහා නව "ස්මාර්ට් කාඩ්" රියෑදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
රියෑදුරන්ගේ තොරතුරු එකම පරිගණක පද්ධතියකට ලබා ගැනීමේ අරමුණින් මෙම සේවාව ආරම්භ කර ඇති බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.
මෙම පහසුකම් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් හා හම්බන්තොට සහ අනුරාධපුර යන ප්‍රාදේශීය කාර්යාලවලින් එක් දින සේවාව යටතේ ලබාගත හැකි බවත් ඒ සඳහා එක්දින ගාස්තු අය නොකරන බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.
ඊට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවලදී මේ සඳහා විශේෂ කවුළුවක් විවෘත කර ඇති බවත් එහිදී ප්‍රමුඛතාව මත මෙම සේවා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීය.
නව රියෑදුරු බලවත්ර ලබාගැනීමට පැමිණෙන රියෑදුරන් පැරැණි රියෑදුරු බලපත්‍රය, උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පතත්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය අනිවාර්යයෙන් රැගෙන ආ යුතු බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව වසර 2005 සිට 2009 සැප්තැම්බර් දක්වා නිකුත් කළ රියෑදුරු බලපත්‍ර සඳහා 2013 මාර්තු 01 සිට 2013 අගෝස්තු 31 දක්වාත් වසර 2000 ජනවාරි සිට 2004 දෙසැම්බර් දක්වා නිකුත් කළ රියෑදුරු බලපත්‍ර සඳහා 2013 සැප්තැම්බර් 01 සිට 2014 පෙබරවාරි 28 දක්වාත් වසර 2000 පෙර ලබාගත් රියෑදුරු බලපත්‍ර සඳහා වසර 2014 මාර්තු 01 සිට 2014 සැප්තැම්බර් 30 දක්වාත් නව රියෑදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
උපුටා ගැනීම දිවයින
Matath oya seen eka dena ganne onaaa ! Mageth parana Licen eka mekila tiyenne
Machan Licen eke no eka mekela nisa aluth kereganne eka keraganne beri weida ?

machan meke kiyana widiyata 2013 September 01 wenida idalada 2000 Jan to 2004 Dec wenakal issue karapu license aluth smart card license ekata maaru karanawa.
http://www.elakiri.com/forum/showthread.php?p=15123219

medical ona man hithanne. kaakkoth ekka bahane koranna. man dan maasa 6-7 kalin giya mage makila thiyena license eka aluth karaganna. medical eke gaanata amatharawa 8000 ganak illuwa magen. man uta bambu gahaganna kiyala awa.
අප්පද බොල... ආයේමත් මෙඩිකල් ඕනේද බන්??? බැරිද ඔතන ඉන්න කාක්කෙක් අල්ලගෙන වැඩේ කර ගන්න?![]()


adee August 31 wenada wenakan withrai neee nikan denne .. මෙඩිකල් ganne Place ekaka dannewada bang ?
අප්පද බොල... ආයේමත් මෙඩිකල් ඕනේද බන්??? බැරිද ඔතන ඉන්න කාක්කෙක් අල්ලගෙන වැඩේ කර ගන්න?![]()



