එල ඒ ගැන අපි පස්සෙ කතාකරමු. හැබැයි උබ Ancient Aliens කියන documentary ය බලල තියෙනව නම් පැහැදිලි ඇති අපිව ආගමකින් හා නීතියකින් කොටු කරල තියෙන බව. ඒක අපේ පැවත්මට හොදයි. Ex කියනවා නම් කූඹියෙකු මැරීම නීතියට නවත්තන්න බෑ. ඒත් ආගමට පුලුවන්.අල්ලහ්, සියුස්, කාලි, හෝ කවුරුන් වේව මම මැවුම් වාදය පිලි ගන්න නෑ. එහෙම වෙන්නත් බෑ.
හැබැයි බුදුදහමෙත් යම්යම් තැන්වල මැවුම් ගැන සදහන් වෙනව. සත් පියුම් මෙන් අලංකාර කිරීමට යොදා ගත්තුව නෙමේ..
![]()
ඉස්ලාම කියන වෙනම දෙයක්. ඒක මෙතනට හරි යන්නෙ නෑ. ඒ ගැන ඕනෙ නම් වෙනම කතාකරමු. ඉස්ලාම දහම හා; ගොඩක් මිනිස්සු බැදිල තියෙන්නෙ ඒ ආගමෙන් ඒ දේ කරල තියෙන නිසා. අනික ඉස්ලාම ආගමෙන් මිනිසුන් ආරක්ශා, හෝ දිවි පැවැත්ම ඉහල නංවනවට වඩා තියෙන්නෙ කාට හෙන ගැහුවත් ආගම ආරක්ශා කිරීම හා ආගම පැතිරවීම විතරයි..
මම කලින් කිව්ව වගේ බුදුදහමෙන් උසස් ගනයට පත් උනු කෙනෙක් තමයි දෙවියන් කියල විශ්වාස කරන්නෙ. ඒ නිසා බුදු දහම නැතුව කොහොමද කියන්නෙ.බුදුදහමෙන් උසස් ඵල ලබපු අයගේ හැකියාවන් ඔවුනට ඇති බව තමයි විශ්වාස කරන්නෙ. පරසිත් Silver cord, etc වගේ හැකියාවන්
මොකද සමහර බෞද්ධ පොත පතේම (පිලිගත්) සදහන් වෙනව කතරගම දෙවියන් කියන්නෙ සුබහ්මණ කියල දේවතාවක් කියල.. බුදුරදුන්ම රෝහන ජනපදයේ කාචරගාම ගමේ ආරක්ශාව සදහා පත් කලා කියලත් සදන් වෙනව. ඉතින් එහෙම එකේ මට නිකන්ම එහෙම වෙන්නෙ බෑ කියල ඉවත දාන්න බෑ.. මම විස්වාස කරනව ඉන්නව කියල, ඒඋනාට ඉන්නව කියන්නත්, නෑ කියන්නත් ඔප්පු කරන්න කරුනු කාරණා නෑ.
![]()
umbalata deviyoyi, aniht agamuui okkoma boru, e unata buddhagama aththa! umbala okkoma buddagama aththa kiyala hithanawa wage anith ayath thama thamange wishwasa aththa kiyala hithanawa.
eken therenawa hama ekakma boru kiyala. biddagame tharam minissu rawattanna boru hali gahapu wena agamak thawa na (aramuna honda wenna puluwan)!
me subject eka kathakaranawanam, aagamakata or wishwasekata adaala wenne nathuwa kathakaranna ona.
(I am atheist)
අල්ලහ්, සියුස්, කාලි, හෝ කවුරුන් වේව මම
හැබැයි බුදුදහමෙත් යම්යම් තැන්වල මැවුම් ගැන සදහන් වෙනව. සත් පියුම් මෙන් අලංකාර කිරීමට යොදා ගත්තුව නෙමේ..
බුදුදහමෙන් උසස් ඵල ලබපු අයගේ හැකියාවන් ඔවුනට ඇති බව තමයි විශ්වාස කරන්නෙ. පරසිත් Silver cord, etc වගේ හැකියාවන්