පිස්සුද බන් හන්ගන්නේ ආන්ස්වර් කරන්නෙ බැරි වෙන්න නේ, ෆෝන් එක නැති උනාම ලොකේශන් එක හොයාගන්නව ස්ග්නල් වලින්, ඒකෙන් කාර් එක හොයාගන්නව.
උබ හිතුවද ආන්ස්වර් කරහම හොරාගෙන් කොහෙද ඉන්නේ අහනව කියල. ලොල්![]()
අරූ නම් පිස්සු ඩය්ල් එකක්ද කොහෙද 
tracking යුනිට් එකක් සෙට් කරන එක මිට වඩා කරදර අඩු නැතිද......... මහා ගානක් වෙන්නෙත් නෑනේ දැන්.....
ඒත් තමාටම කියලා කර ගන්න පුලුවන් දෙයක් තියෙද්දි වෙනත් දේවල් වලට නැඹුරු වෙන්න අපේ රටේ උදවිය වගේම කොයි කවුරුත් මැලි වෙනවා නේද සහෝදරයා..

පැටියා;15525560 said:ලංකාවෙ network providers ල location දෙනවද බං? නෑනෙ?![]()
ඒත් තමාටම කියලා කර ගන්න පුලුවන් දෙයක් තියෙද්දි වෙනත් දේවල් වලට නැඹුරු වෙන්න අපේ රටේ උදවිය වගේම කොයි කවුරුත් මැලි වෙනවා නේද සහෝදරයා..
කාර්යබහුල ජිවිතයක් ගතකරන බහුතරයක් මිනිස්සුන්ට ප්රැක්ටිකල් වෙන්නත් ඕනෙනේ..... මට හිතෙන්නේ,
1- ඔය ෆෝන් එක සැරෙන් සැරේ චාර්ජ් කරන්න ඕනේ.....
2- බැටරි ලෝ ද කියලා සැරෙන් සැරේ චෙක් කරන්න ඕනේ......
3- වාහනේ හොරෙක් අරගන ගියා කියල හිතමු..... එතකොට මතක් වුනොත් එකේ තිබුන ෆෝන් එක බැටරි ලෝ කියලා....... මොකද වෙන්නේ......
4 - පැහැරගෙන යන අතරේ ෆෝන් එක ඕෆ් වුනොත් බැටරි බැහැලා.......?
ඕය සහෝදරයාගේ කතාව හරි..
ඒත් මොකුත් නැතුව තියෙනවා ට වඩා මේ ක්රියාවලිය එක් කර ගත්තා නම් වැදගත් වෙනවා නේ කොයි කාටත්..
කොහොම වුනත් හැම දෙයකම වැරදි තියෙනවා සහෝදරයා බලන් ගියාම..

පිස්සුද බන් හන්ගන්නේ ආන්ස්වර් කරන්නෙ බැරි වෙන්න නේ, ෆෝන් එක නැති උනාම ලොකේශන් එක හොයාගන්නව ස්ග්නල් වලින්, ඒකෙන් කාර් එක හොයාගන්නව.
උබ හිතුවද ආන්ස්වර් කරහම හොරාගෙන් කොහෙද ඉන්නේ අහනව කියල. ලොල්![]()
ඕය සහෝදරයාගේ කතාව හරි..
ඒත් මොකුත් නැතුව තියෙනවා ට වඩා මේ ක්රියාවලිය එක් කර ගත්තා නම් වැදගත් වෙනවා නේ කොයි කාටත්..
කොහොම වුනත් හැම දෙයකම වැරදි තියෙනවා සහෝදරයා බලන් ගියාම..
කාර්යබහුල ජිවිතයක් ගතකරන බහුතරයක් මිනිස්සුන්ට ප්රැක්ටිකල් වෙන්නත් ඕනෙනේ..... මට හිතෙන්නේ,
1- ඔය ෆෝන් එක සැරෙන් සැරේ චාර්ජ් කරන්න ඕනේ.....
2- බැටරි ලෝ ද කියලා සැරෙන් සැරේ චෙක් කරන්න ඕනේ......
3- වාහනේ හොරෙක් අරගන ගියා කියල හිතමු..... එතකොට මතක් වුනොත් එකේ තිබුන ෆෝන් එක බැටරි ලෝ කියලා....... මොකද වෙන්නේ......
4 - පැහැරගෙන යන අතරේ ෆෝන් එක ඕෆ් වුනොත් බැටරි බැහැලා.......?

කාර්යබහුල ජිවිතයක් ගතකරන බහුතරයක් මිනිස්සුන්ට ප්රැක්ටිකල් වෙන්නත් ඕනෙනේ..... මට හිතෙන්නේ,
1- ඔය ෆෝන් එක සැරෙන් සැරේ චාර්ජ් කරන්න ඕනේ.....
2- බැටරි ලෝ ද කියලා සැරෙන් සැරේ චෙක් කරන්න ඕනේ......
3- වාහනේ හොරෙක් අරගන ගියා කියල හිතමු..... එතකොට මතක් වුනොත් එකේ තිබුන ෆෝන් එක බැටරි ලෝ කියලා....... මොකද වෙන්නේ......
4 - පැහැරගෙන යන අතරේ ෆෝන් එක ඕෆ් වුනොත් බැටරි බැහැලා.......?
we can placed a car charger to phone invisibly and get the power from the car battery ( you can do it if you have grade 11 electronic knowledge), and also put secret switch for that ..