
theravili danne nadda bn uba....Anee mada bun ape owa dan na![]()

mekata set wela danaganin...dan meke therawili newene thiyenne :z


සීනිමයි සොයන්නේ - උණු දියයි නාන්නේ
ඔළුවෙනුයි නටන්නේ - කව්ද මේ කියන්නේ

dan meke therawili newene thiyenne :z


විදුළි කෝච්චියක් පැයට කිලෝමෙටර 100ක වේගයෙන් උතුරු දිශාවට ගමන් කරනකොට සුළඟ පැයට කිලෝමෙටර 50 ක වේගයෙන් උතුරේ ඉඳන් දකුණු දිශාවට ගමන් කරනවා කෝච්චියේ දුම කොච්චර වේගයකින් මොන පැත්තටද ගමන් කරන්නේ ?

මර්වින් සිල්වා ද ?ඒවා ගණන් ගන්න එපා සමහර කැරපොතු ලංසි ගෑනුන්ට ඉංග්රීසි ක්රමේට බඩ බුරුලට යනවා ඒ වෙලාවට ඉතින් අහුවෙන ත්රෙඩ් එකකට එහෙන් මෙහෙන් හලලා දානවා.
ඔන්න එහෙනම් අලුත් තේරවිල්ලක්..
වරදක් නැතිව ගහකට බඳිනවා දුටින්
ලෙඩක් නැතිව බෙහෙතක් කවනවා දුටින්
දුකක් නැතිව තිස්සෙම අඬනවා දුටින්
හැලියක් අරන් ජලයත් මනිනවා දුටින්
විසදමු බලන්න කට්ටියත් එක්කලා![]()

