තේරවිලි...

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
pages bara ganak gihine kiyawanna kammali mokada r-girl awith gihin tiyanawane nikan mokatada wadak nathi english kali tikak kiyawala. wisadapu nathi aluth therawili tiyanam dapanko update wenna :dull:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සීනිමයි සොයන්නේ - උණු දියයි නාන්නේ
    ඔළුවෙනුයි නටන්නේ - කව්ද මේ කියන්නේ
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    විදුළි කෝච්චියක් පැයට කිලෝමෙටර 100ක වේගයෙන් උතුරු දිශාවට ගමන් කරනකොට සුළඟ පැයට කිලෝමෙටර 50 ක වේගයෙන් උතුරේ ඉඳන් දකුණු දිශාවට ගමන් කරනවා කෝච්චියේ දුම කොච්චර වේගයකින් මොන පැත්තටද ගමන් කරන්නේ ?
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    dan meke therawili newene thiyenne :z

    ඒවා ගණන් ගන්න එපා සමහර කැරපොතු ලංසි ගෑනුන්ට ඉංග්‍රීසි ක්‍රමේට බඩ බුරුලට යනවා ඒ වෙලාවට ඉතින් අහුවෙන ත්‍රෙඩ් එකකට එහෙන් මෙහෙන් හලලා දානවා. :D

    ඔන්න එහෙනම් අලුත් තේරවිල්ලක්..

    වරදක් නැතිව ගහකට බඳිනවා දුටින්
    ලෙඩක් නැතිව බෙහෙතක් කවනවා දුටින්
    දුකක් නැතිව තිස්සෙම අඬනවා දුටින්
    හැලියක් අරන් ජලයත් මනිනවා දුටින්

    විසදමු බලන්න කට්ටියත් එක්කලා :rolleyes:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    විදුළි කෝච්චියක් පැයට කිලෝමෙටර 100ක වේගයෙන් උතුරු දිශාවට ගමන් කරනකොට සුළඟ පැයට කිලෝමෙටර 50 ක වේගයෙන් උතුරේ ඉඳන් දකුණු දිශාවට ගමන් කරනවා කෝච්චියේ දුම කොච්චර වේගයකින් මොන පැත්තටද ගමන් කරන්නේ ?

    විදුලි කෝච්චි වල කොහෙද බන් දුමක් තියෙන්නේ :oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒවා ගණන් ගන්න එපා සමහර කැරපොතු ලංසි ගෑනුන්ට ඉංග්‍රීසි ක්‍රමේට බඩ බුරුලට යනවා ඒ වෙලාවට ඉතින් අහුවෙන ත්‍රෙඩ් එකකට එහෙන් මෙහෙන් හලලා දානවා. :D

    ඔන්න එහෙනම් අලුත් තේරවිල්ලක්..

    වරදක් නැතිව ගහකට බඳිනවා දුටින්
    ලෙඩක් නැතිව බෙහෙතක් කවනවා දුටින්
    දුකක් නැතිව තිස්සෙම අඬනවා දුටින්
    හැලියක් අරන් ජලයත් මනිනවා දුටින්

    විසදමු බලන්න කට්ටියත් එක්කලා :rolleyes:
    මර්වින් සිල්වා ද ? :baffled::lol: