ඔව් මචං. තාමත් ආසාවට ඩේලි පැකට් බිම තියලා උඩ පණිනවා.
මතකද ඉස්සරම ආපු පෝලෝ එක. ඒක ඔය දැං තියන පෝලෝ එක වගේ නෙවෙයි. නියම රසයි.


dan ena daliy packet issra wage qulity ekata sadde na

ඔව් මචං. තාමත් ආසාවට ඩේලි පැකට් බිම තියලා උඩ පණිනවා.
මතකද ඉස්සරම ආපු පෝලෝ එක. ඒක ඔය දැං තියන පෝලෝ එක වගේ නෙවෙයි. නියම රසයි.



මේ සුන්දර මතකය කිසිදින අමතක නොවේ...
Ayi thawa hath pana...ara kiri Haami hitiye![]()

මේ pen එක use කරපු අය ඉන්නවද??
![]()
dan ena daliy packet issra wage qulity ekata sadde na![]()
මටත් ඕනේ...අපේ කාලෙ රූපවාහිනියෙ ගිය ටයී මාමා ගේ හඩ කවපු කතා ටොරන්ට් ලින්ක් තිබ්බනන් share කරපන් කො මචන් ලා like kung fu and all
ඔව් මචං. තාමත් ආසාවට ඩේලි පැකට් බිම තියලා උඩ පණිනවා.
මතකද ඉස්සරම ආපු පෝලෝ එක. ඒක ඔය දැං තියන පෝලෝ එක වගේ නෙවෙයි. නියම රසයි.

මම අදනේ මේ ත්රෙඩ් එක දැක්කේ..එල එල..
මේ ටොපිය ඉස්සර රුපියලයි..
කොහොම හරි පහුගිය දවසක මම අපේ ගෙවල් කිට්ටුව කඩේට ගියා.ඉස්සර පුරුද්දට වගේ අර වීදුරු ටොෆි දාන බෝතල් පැත්තට ඉබේම වගේ ඇහැ ගියා..අම්මට සිරි මෙන්න ඩෙල්ට ටොෆි බෝතලයක් තියෙනවා..මම තව පාරක් බලලා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව රු.5ක් දීලා ගත්ත බඩු වලට අමතරව මට ඩෙල්ට ටොපි 5ක් දෙන්න කියුවේ..අර ඉස්සර කාපු ආසාවට කන්න..මෙන්න බොලේ කඩේ මුදලාලි කියපි මහත්තයා රු.5ට නම් ගන්න වෙන්නේ එක ටොපියයි..තව රුපියලක් දුන්නොත් 2ක් ගතෑකි. කියලා.. අම්මට සිරි ඩෙල්ටා ටොපියක් රු.3 යි.මොනවා කරන්නද තව රුපි 10ක් දීලා ටොපි 5ම ගත්තා.. දැන් තියෙන ටොපි වලින් ගනන්ම ටොපිය ඩෙල්ටා ලු..අනේ ඒ කාලේ අපි රු.1ට කාපු ටොපි.දුකත් හිතිලා පස්සේ හිතුනා කමක් නෑ රු 3ක් දීල වත් කන්න තියෙන නිසා කියලා...
ටොපි මතක් උන නිසාඅ අහන්නේ උඹලට මතකද බන්ටි ටොපි..(අර මීටර් ගනන් කොළ ඇද්දේ මොකුත් නොලැබුනාට තාම හොයා ගන්න බැරි උනා නේ ඒ ලණුව දීපු එකාව )
![]()



ගම් පෙරලිය නෙමෙ... පෙම් පෙරලිය...![]()
මේ pen එක use කරපු අය ඉන්නවද??
![]()
මැද චොකලට් වටේට මෝල්ට්
මේවා මයිලේඩි චොකොමෝල්ට්
මේ ඇඩ් එක මතකද
ඔව් මතකයි. සුනිල් පෙරේරා නේද කිව්වේ..
තව මතකද
ග්ලූකෝ රස මාමේ.. ග්ලූකෝ රස මාමේ
කොච්චර කෑවත් මදි මට ග්ලූකො රස කෝ.
![]()


තනි ඇහැට ඇඬෙනවා බං මේවා මතක් වෙද්දි..මේ ආතල් අපිට විතරමද තිබුණේ..89 වෙනකන්ම වගේ හිටපු හැම එකෙක්ටම මේ ආතල් සෙට් වෙලා තියෙනවා..ඒ දවස් ගැන මතක් වෙද්දි පට්ට හැපී..අපිට හොඳ පොඩි කාලයක් තිබ්බා තොපිට වගේ නෙමෙයි කියුවෑකි.lරෙනෝල්ඩ් පෑනත් අපිත් එක්කම ඉස්කෝලේ යන එක නැවැත්තුවද කොහෙද ඇයි ලෙක්සි..
සුවඳ පෑන් මතක් උන සැනින් තාමත් ඒ සුවඳ නහයට දැනෙනවා වගෙයි..ඉස්සර ඉස්කෝල වලට එන පොත් ප්රදර්ශන මතකද ඒ කාලේ ඉතින් අපිට සැනකෙළි වගේ තමා..ගෙදරින් රු 50ක් වගේ හම්බෙනවා.අර පොත් කොලෙත් ගෙදර අරන් යනවා ගිහින් සෑහෙන ගානක් මාක් කරන්න පස්සේ රු 50කට හෝ 100කට හරි යන්න ලිස්ට් අඩු කරන හැටි..ඉතිරි සල්ලි වලින් ස්ටිකට් කාඩ්,සුවඳ පෑන් අනන් මනං නේ ගන්නේ..
මට මතකයි මම හතරේ පන්තියේ ඉන්නකොට ඔන්න එනවා බ්රිග් ගේම් කියලා එකක් කෑලි මූටු කරන්නයි,රේසින් කාර් එලවන්නයි වගේ ගේම් තියෙන.මට ඒ ජාතියේ ගේම් එකක් තිබුනේ නෑ ගන්න දිහාවක් දන්නෙත් නෑ..අපි ඉතින් තියෙන උන්ගේ ඒවට මරාගෙන ඉරි අල්ලං හරි ඌ රබර් බෝලයක් හරි දෙන්න පොරොන්දු කරන් ඉල්ල ගන්නේ.මගේ ඒ කාලේ එකම සිහිනය වුනේ ඒ ජාතියේ එහෙක හිමි කාරයෙක් වෙන එක..කියුවට අරන් දෙන්නෙත් නෑ..ආච්චිට හරි සීයට හරි තමා වද කරන්නේ..කොහොම හරි සීයා ඕකක් අරන් ගෙනවා කියලා හිටියේ ඉට කලින් හදිස්සියේම සීයා නැති උනා..මට මතකයි මම මරණේ වෙලාවේ ඇඬුවේ මට බ්රිග් ගේම් එකයි ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවකුයි අරන් නොදී සීයා මලා කියලා..![]()
![]()