මගේ ගාව තාම තියෙනවා VHS 10 විතර. Hi8 කැසට් 50 විතර තියෙනවා 70-90 කාලේ ෆිල්ම් තියෙන්නේ.
mage lagath VHS tikak thiyanawa. eeth eewa hodatama pus badila

මගේ ගාව තාම තියෙනවා VHS 10 විතර. Hi8 කැසට් 50 විතර තියෙනවා 70-90 කාලේ ෆිල්ම් තියෙන්නේ.

අඩෝ උබලත් අහු උනාද බන්ටි ටොපි ලණුවට
අපි හිතුවේ අපි විතරයි කියල
ඕව කාලම අපේ දිවවල් තැඹිලි පාට උනා බං
මම නම් කෑවේ අර සුදු පාට මෙන්තොල් රහ ටොපිය. මැද චොකලට් රහ එන එක. එක නම් පට්ට. දැනුත් දැක්කොත් 5 විතර අරන් කනවා


අඩෝ උඹ කිව්වාමයි මතක් උනේ.. මමත් ඇද්දා ටොපි කොලේ....
![]()







මම අදනේ මේ ත්රෙඩ් එක දැක්කේ..එල එල..
මේ ටොපිය ඉස්සර රුපියලයි..
කොහොම හරි පහුගිය දවසක මම අපේ ගෙවල් කිට්ටුව කඩේට ගියා.ඉස්සර පුරුද්දට වගේ අර වීදුරු ටොෆි දාන බෝතල් පැත්තට ඉබේම වගේ ඇහැ ගියා..අම්මට සිරි මෙන්න ඩෙල්ට ටොෆි බෝතලයක් තියෙනවා..මම තව පාරක් බලලා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව රු.5ක් දීලා ගත්ත බඩු වලට අමතරව මට ඩෙල්ට ටොපි 5ක් දෙන්න කියුවේ..අර ඉස්සර කාපු ආසාවට කන්න..මෙන්න බොලේ කඩේ මුදලාලි කියපි මහත්තයා රු.5ට නම් ගන්න වෙන්නේ එක ටොපියයි..තව රුපියලක් දුන්නොත් 2ක් ගතෑකි. කියලා.. අම්මට සිරි ඩෙල්ටා ටොපියක් රු.3 යි.මොනවා කරන්නද තව රුපි 10ක් දීලා ටොපි 5ම ගත්තා.. දැන් තියෙන ටොපි වලින් ගනන්ම ටොපිය ඩෙල්ටා ලු..අනේ ඒ කාලේ අපි රු.1ට කාපු ටොපි.දුකත් හිතිලා පස්සේ හිතුනා කමක් නෑ රු 3ක් දීල වත් කන්න තියෙන නිසා කියලා...
ටොපි මතක් උන නිසාඅ අහන්නේ උඹලට මතකද බන්ටි ටොපි..(අර මීටර් ගනන් කොළ ඇද්දේ මොකුත් නොලැබුනාට තාම හොයා ගන්න බැරි උනා නේ ඒ ලණුව දීපු එකාව )


මම ඉස්සර කාඩ් එකතු කාරා... ඇල්බම් එක තාම තියනව.
e kale bunty topiya satha 50y... dan hoyagannawath na bun...
Umbalata mathakada mylady topiya?
mint ekata amatharawa unge wena rsawal thiyana topi set ekakma thibba dan thiyanne mint eka witharay maye hithe... ekath dan hena podiy bun![]()

අපේ කාලෙ රූපවාහිනියෙ ගිය ටයී මාමා ගේ හඩ කවපු කතා ටොරන්ට් ලින්ක් තිබ්බනන් share කරපන් කො මචන් ලා like kung fu and all


බන්ටු;15488748 said:Podi kale "Maltova" bepu ewn kawda?Mamanam horenuth kanawa.
![]()



මේවා බීපු අය කව්ද ඉන්නේ
![]()
ayi thawa Reynolds pen,liyanakota suwada ena pen,thawa toffee jathiyak thibuna benison kiyala.mathakada manda![]()


ape gedara owa bothal 50 withara thibila bothal pattara karayekuta dunna. e kale thibbe rawum bothal. ara surgical sprit ena bothal wage. maluwekuge rupayak adala thibuna.
mokkada topiyak kala.. kole adda mathakaie name eka mathaka ne...
thwa Daily kiri pakcet apu kale. bla iwara wela saddeta pagana eka thama full fun.
school eke hama thama daliy packet.