බිල්ඩින් එකක වැඩ කරන මිනිහෙකුට ඒකට ඇතුල් වෙන්න පාස්වර්ඩ් එකක් අහනවලු. මිනිහට ඒක අමතකලු. හැබැයි පොඩි සිද්ධි ටිකක් මතකයිලු. මෙන්න මෙහෙමයි:
පස්වෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි එකතුකරාම 14යි.
හතරවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමට වඩා එකක් වැඩියි.
පළවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමේ දෙගුණයට එකක් අඩුයිලු.
දෙවෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි එකතු කලාම 10යි.
ඉලක්කම් 5ම එකතුව 30යි.
ඉලක්කම් 5 මොකද්ද? හරි පිළිවෙලට කියන්න?

ඔලුව රිදෙනවා යකෝ..........යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?

යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?

ඔලුව රිදෙනවා යකෝ..........![]()

වැඩ කර කර ඉදල නැවතුනාද මන්ද. මුකුත්ම හිතෙන්නේ නැහැ දැන්.dan thamai ube mole wada karanna patan aran thiyenne....![]()
වැඩ කර කර ඉදල නැවතුනාද මන්ද. මුකුත්ම හිතෙන්නේ නැහැ දැන්.