තේරවිලි...

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බිල්ඩින් එකක වැඩ කරන මිනිහෙකුට ඒකට ඇතුල් වෙන්න පාස්වර්ඩ් එකක් අහනවලු. මිනිහට ඒක අමතකලු. හැබැයි පොඩි සිද්ධි ටිකක් මතකයිලු. මෙන්න මෙහෙමයි:

    පස්වෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි එකතුකරාම 14යි.

    හතරවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමට වඩා එකක් වැඩියි.

    පළවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමේ දෙගුණයට එකක් අඩුයිලු.

    දෙවෙනි ඉලක්කමයි තුන්වෙනි ඉලක්කමයි එකතු කලාම 10යි.

    ඉලක්කම් 5ම එකතුව 30යි.

    ඉලක්කම් 5 මොකද්ද? හරි පිළිවෙලට කියන්න?

    tikak wela yanawa wage ne...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    7 4 6 5 8 :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?
    ඔලුව රිදෙනවා යකෝ.......... :angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?

    :oo:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    7 4 6 5 8 :dull:

    :yes:
    11.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වැඩ කර කර ඉදල නැවතුනාද මන්ද. මුකුත්ම හිතෙන්නේ නැහැ දැන්.

    uththara diyallaa හොදට ප්‍රශ්නේ කියවපන් උත්තරෙ හම්බ වෙයි