Business

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම අද ඕගොල්ලොන්ට දෙන්නේ ඉතාම වැදගත් දෙයක්. මේ tutorial එකේ තියෙනවා Business එකක් පටන් ගන්න හැටි. Business එක ඔන්ලයින් සහ ඕෆ්ලයින් market කරන හැටි.

    මුල ඉදලම ඔක්කොම තියෙනවා. මේ tutorial එක හදල තියෙන් නේ මේ entrepreneur field එකේ ඉන්න දියුණු උන පොරක් usa වල.

    මේකේ තියෙන දේවල්

    1. making the website for the new business
    2. Simple SEO guide
    3. Tools for your business
    4. Business reports (very important)
    5. Markets with money

    මෙතනින් download කරගෙන ඔක්කොම කියවල බලන්න. අලුත් business එකක් පටන් ගන්න කෙනෙක්ට very important. Simple but important guide ekak.

    Download
    http://www.mediafire.com/?m67fo9ux0pem7ib
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ගොඩක් වටිනව ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගන්න කෙනෙක්ට ශෙයාර් කලාට තෑන්ක්ස්...:D:yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගොඩක් වටිනව ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගන්න කෙනෙක්ට ශෙයාර් කලාට තෑන්ක්ස්...:D:yes:

    online witarak nevei bn, offline business walatat meka hodai.