මගේN500

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

මම පාවිච්චි කරපු Nokia 500 Phone එක මම ගත්ත කඩේටම දීලා Android Phone එකක් ගන්න හිතාගෙනයි ඉන්නේ. අතේ නම් දැනට තියෙන්නේ රු. 5000 ක් වගේ තව රු. 5000ක් කොහොම හරි හොයා ගන්න පුලුවන් වෙයි කියලා හිතමු. දිගටම පාවිච්චි කරන්න හිතාගෙනයි මම නම් මේ Phone එක ගන්න ඉන්නේ ඒ හින්දා මට ගන්න හොද Android Phone එකක් කියන්න.

මට මේවා තියෙන්න ඕනේ

කැමරාව 5Mp වුනාට කමක් නෑ Flasher එකක් තියෙන්න ඕනේ
Memory Chip දාන්න පුලුවන් වෙන්න ඕනේ
Radio තියෙන්න ඕනේ.
දැනට තියෙන අලුත් ම Android Version එක මොකක් ද ? එක වැඩ කරන්නත් ඕනේ.
හොදට බැටරි වැඩ කරන්න එකක් වෙන්නත් ඕනේ.
Skype වැඩ කරන එකක් වෙන්නත් ඕනේ.
අනික අලුත් වර්ගයේ එකක් වෙන්නත් ඕනේ. ( 2012 - 2013 )
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
එච්චරද තියෙන්න ඕන :eek:

මට මේ ටික විතරක් තිබ්බාම ඇති දැනට. නැත්නම් මල්ලියාගෙන් බෙරෙන්න බෑ.
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මට මේ ටික විතරක් තිබ්බාම ඇති දැනට. නැත්නම් මල්ලියාගෙන් බෙරෙන්න බෑ.

    Android Phone ගැන නම් වැඩි දැනීමක් නැ නෝනා...

    බම්ප් තමා :baffled:

    වින්ඩෝස් Phone එකක් මගේ තියෙන්නේ..කලින් තිබ්බේ නොකියා 500 එකක් තමා..ඒකත් නරකම නෑ.. :D
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    බූත ගුණේ;15528680 said:
    oya nokia ilawwa deela athin 10000 deela galaxy y ekkwath ganna ba :lol:

    Phone එක හීරිලාවත් නෑ, අලුත් විදියටම තියෙනවා. :oo::(
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    මම පාවිච්චි කරපු Nokia 500 Phone එක මම ගත්ත කඩේටම දීලා Android Phone එකක් ගන්න හිතාගෙනයි ඉන්නේ. අතේ නම් දැනට තියෙන්නේ රු. 5000 ක් වගේ තව රු. 5000ක් කොහොම හරි හොයා ගන්න පුලුවන් වෙයි කියලා හිතමු. දිගටම පාවිච්චි කරන්න හිතාගෙනයි මම නම් මේ Phone එක ගන්න ඉන්නේ ඒ හින්දා මට ගන්න හොද Android Phone එකක් කියන්න.

    මට මේවා තියෙන්න ඕනේ

    කැමරාව 5Mp වුනාට කමක් නෑ Flasher එකක් තියෙන්න ඕනේ
    Memory Chip දාන්න පුලුවන් වෙන්න ඕනේ
    Radio තියෙන්න ඕනේ.
    දැනට තියෙන අලුත් ම Android Version එක මොකක් ද ? එක වැඩ කරන්නත් ඕනේ.
    හොදට බැටරි වැඩ කරන්න එකක් වෙන්නත් ඕනේ.
    Skype වැඩ කරන එකක් වෙන්නත් ඕනේ.
    අනික අලුත් වර්ගයේ එකක් වෙන්නත් ඕනේ. ( 2012 - 2013 )

    oyage max budget kiyanna

    Sony or Samsung ganna
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    Android Phone ගැන නම් වැඩි දැනීමක් නැ නෝනා...

    බම්ප් තමා :baffled:

    වින්ඩෝස් Phone එකක් මගේ තියෙන්නේ..කලින් තිබ්බේ නොකියා 500 එකක් තමා..ඒකත් නරකම නෑ.. :D

    මල්ලියා හැම තිස්සේම Game ගහන්න ඕනේ කියාගෙන ඉන්නවා, ඒ හින්දාමයි අලුතින් Android Phone එකක් ගන්න වැඩි හරියක්ම හිතුවේ.
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මොයට ඔය ගානකට ඇන්ඩ්‍රොයිඩ් හොද ෆෝන් එකක් ගන්න වෙන්නේ නෑ.. ඕනේ නම් අර ඩ්අයලොග් එකේ චයිනා කට්ට තමා ගන්න වෙන්නේ.

    දැනට අලුතින්ම ඇවිත් තියෙන්නෙ android version එක ජෙලිබීන් 4.3 . jellybean 4.1 එන හොද ෆෝන් එකක් 28++ පැනලා වගේ ගන්න්න පුලුවන්.
     
    Last edited:

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    oyage max budget kiyanna

    Sony or Samsung ganna

    හිතාගෙන නම් ඉන්නේ Sony එකක් තමයි ඒත් Samsung වුනත් කමක් නෑ. මම ඉල්ලපු ඒවා තියෙනවා නම්. රු. 10,000 යි යන්න පුලුවන්
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    Phone එක හීරිලාවත් නෑ, අලුත් විදියටම තියෙනවා. :oo::(
    oya nokia phone eka 15k sell karaganna aduma
    15 + 10k athin = 25k normal android ekak ganna puluwan eth android jellybean 4.3 (latest) use karanna bari vei jb 4.3 use vena phone ekak aduma 50k ++
     
    Mar 20, 2013
    246
    27
    0
    Bar
    Phone එක හීරිලාවත් නෑ, අලුත් විදියටම තියෙනවා. :oo::(

    android aluthma OS eka e kiyanne 4.1.2 Jelly Bean run wena aduma phone ekath 26000 withara wenawa.

    battery power, 5 mp cam ehemath baluwoth kohomath 30000 paninawa

    nokia 500 ekata one nam 5000 adu karayi... ubama hithala balapan :P
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මල්ලියා හැම තිස්සේම Game ගහන්න ඕනේ කියාගෙන ඉන්නවා, ඒ හින්දාමයි අලුතින් Android Phone එකක් ගන්න වැඩි හරියක්ම හිතුවේ.

    ඉතිං තියන ගේම් ටික අයින් කලා නං අහවරයි නොවැ :nerd:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මේකනේ හීරිලාවත් නැති වුනාට කියන්නේ 2nd hand කියලනේ...

    ඔව්, ඇත්ත ඒ වුනාට මම ඒ අයගෙන් ගත්ත හින්දා අපිට සහනයක් දෙයි කියලා මම හිතනවා.