මම පාවිච්චි කරපු Nokia 500 Phone එක මම ගත්ත කඩේටම දීලා Android Phone එකක් ගන්න හිතාගෙනයි ඉන්නේ. අතේ නම් දැනට තියෙන්නේ රු. 5000 ක් වගේ තව රු. 5000ක් කොහොම හරි හොයා ගන්න පුලුවන් වෙයි කියලා හිතමු. දිගටම පාවිච්චි කරන්න හිතාගෙනයි මම නම් මේ Phone එක ගන්න ඉන්නේ ඒ හින්දා මට ගන්න හොද Android Phone එකක් කියන්න.
මට මේවා තියෙන්න ඕනේ
කැමරාව 5Mp වුනාට කමක් නෑ Flasher එකක් තියෙන්න ඕනේ
Memory Chip දාන්න පුලුවන් වෙන්න ඕනේ
Radio තියෙන්න ඕනේ.
දැනට තියෙන අලුත් ම Android Version එක මොකක් ද ? එක වැඩ කරන්නත් ඕනේ.
හොදට බැටරි වැඩ කරන්න එකක් වෙන්නත් ඕනේ.
Skype වැඩ කරන එකක් වෙන්නත් ඕනේ.
අනික අලුත් වර්ගයේ එකක් වෙන්නත් ඕනේ. ( 2012 - 2013 )