තේරවිලි...

Dec 3, 2012
3,788
159
0
Purgatory
2 වෙනියා තමයි මාත්.....

ඔන්න තව එකක් ....

කෙනෙක් යනවා කළුවර කමරයකට් මිනිහ ගව තියෙන්නේ එක ගිනි කූරයි කාමරයේ තියෙනවා ඉටි පන්දමක් ,කොලයක් ,සහ රෙදි කැල්ලක් ...
මිනිහ මුලින්ම පත්තු කරන්නේ මොකද්ද ?????????

ගිනි කූර :rolleyes:
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ඉරිදා දවසක් තාත්තා ලියුම කියවනවා ...අම්මා උයන්ව ,,නංගි සෙල්ලම් කරනවා ,,,අයියා එළකිරි එකේ තේරවිලි බලනවා ......අක්කා කාමරේ මැරිලා ....කව්ද මරන්න ඇත්තේ .............
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඉරිදා දවසක් තාත්තා ලියුම කියවනවා ...අම්මා උයන්ව ,,නංගි සෙල්ලම් කරනවා ,,,අයියා එළකිරි එකේ තේරවිලි බලනවා ......අක්කා කාමරේ මැරිලා ....කව්ද මරන්න ඇත්තේ .............

mini maruwek??:oo::oo:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉරිදා දවසක් තාත්තා ලියුම කියවනවා ...අම්මා උයන්ව ,,නංගි සෙල්ලම් කරනවා ,,,අයියා එළකිරි එකේ තේරවිලි බලනවා ......අක්කා කාමරේ මැරිලා ....කව්ද මරන්න ඇත්තේ .............

    ලියුම එවපු එකා,,,ලියුමෙ තියෙන විස්තරයක්ද ඔය