2 වෙනියා තමයි මාත්.....
ඔන්න තව එකක් ....
කෙනෙක් යනවා කළුවර කමරයකට් මිනිහ ගව තියෙන්නේ එක ගිනි කූරයි කාමරයේ තියෙනවා ඉටි පන්දමක් ,කොලයක් ,සහ රෙදි කැල්ලක් ...
මිනිහ මුලින්ම පත්තු කරන්නේ මොකද්ද ?????????
ගිනි කූර

2 වෙනියා තමයි මාත්.....
ඔන්න තව එකක් ....
කෙනෙක් යනවා කළුවර කමරයකට් මිනිහ ගව තියෙන්නේ එක ගිනි කූරයි කාමරයේ තියෙනවා ඉටි පන්දමක් ,කොලයක් ,සහ රෙදි කැල්ලක් ...
මිනිහ මුලින්ම පත්තු කරන්නේ මොකද්ද ?????????

t අකුරෙන් පටන් ගන්න සතියේ දින හතර මොනවාද?

මේක වෙන්නෙ කොහොම්ද මචන්?
ඉරිදා දවසක් තාත්තා ලියුම කියවනවා ...අම්මා උයන්ව ,,නංගි සෙල්ලම් කරනවා ,,,අයියා එළකිරි එකේ තේරවිලි බලනවා ......අක්කා කාමරේ මැරිලා ....කව්ද මරන්න ඇත්තේ .............

ඩිවොස් වෙලා බදින්න පුලුවන්
The Monday..
The Tuesday
The W...
The T...
THe Fr...
????![]()
මේක වෙන්නෙ කොහොම්ද මචන්?
ඉරිදා දවසක් තාත්තා ලියුම කියවනවා ...අම්මා උයන්ව ,,නංගි සෙල්ලම් කරනවා ,,,අයියා එළකිරි එකේ තේරවිලි බලනවා ......අක්කා කාමරේ මැරිලා ....කව්ද මරන්න ඇත්තේ .............
The Monday..
The Tuesday
The W...
The T...
THe Fr...
????![]()
ලියුම එවපු එකා,,,ලියුමෙ තියෙන විස්තරයක්ද ඔය
3යි දන්නේ
Tues day
Thursday
SaTerday
නැහැ ඒ වගේ එකක් ...උඹ ටිකක් ලං උනා