ඉතිං තියන ගේම් ටික අයින් කලා නං අහවරයි නොවැ
එහා ගෙදර අක්කා ලග Android Phone එකක් තියෙනවා ඒ අක්කා ආවාම Phone එක අතේ තියාගෙන Game ගහගෙන ඉන්න එක දැකලායි මෙයාටත් ඕන වේලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අම්මාගෙන් අවසර අරන් මම අරන් දෙන්නම් කියලායි තියෙන්නේ.
ඉතිං තියන ගේම් ටික අයින් කලා නං අහවරයි නොවැ
ඔව්, ඇත්ත ඒ වුනාට මම ඒ අයගෙන් ගත්ත හින්දා අපිට සහනයක් දෙයි කියලා මම හිතනවා.

20,000kata wage nan galaxy S ekak ganna puluwan wei 2nd hand .. eke oyata one ewa thiyenawa![]()

aluthma 4.3 ma one kiyanwa ne
එහා ගෙදර අක්කා ලග Android Phone එකක් තියෙනවා ඒ අක්කා ආවාම Phone එක අතේ තියාගෙන Game ගහගෙන ඉන්න එක දැකලායි මෙයාටත් ඕන වේලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අම්මාගෙන් අවසර අරන් මම අරන් දෙන්නම් කියලායි තියෙන්නේ.

එහා ගෙදර අක්කා ලග Android Phone එකක් තියෙනවා ඒ අක්කා ආවාම Phone එක අතේ තියාගෙන Game ගහගෙන ඉන්න එක දැකලායි මෙයාටත් ඕන වේලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අම්මාගෙන් අවසර අරන් මම අරන් දෙන්නම් කියලායි තියෙන්නේ.

20,000kata wage nan galaxy S ekak ganna puluwan wei 2nd hand .. eke oyata one ewa thiyenawa![]()
eyata tv game ekak aran dennaමල්ලියා හැම තිස්සේම Game ගහන්න ඕනේ කියාගෙන ඉන්නවා, ඒ හින්දාමයි අලුතින් Android Phone එකක් ගන්න වැඩි හරියක්ම හිතුවේ.
gema closeඒක පරණ එකක් නේ. කොහොමත් අලුතින් ම එකක් ගන්නයි ඉන්නේ. මගේ යාළුවෙක් අරන් තිබ්බා Sony Ray එකක් එයා ලග තිබ්බ N8 එක දිලා රු. 8000 ක් වගේ දිලායි අරන් තිබ්බේ.
dan me hadisiye fone ekak ganne mallita game gahanna dennada?![]()
බූත ගුණේ;15528708 said:call, sms one nalu ban![]()

කොහොමත් හැම Phone එකේම ඒ දේ කරන්න පුලුවන් නේ ,![]()

eyata tv game ekak aran dennagema close
hari hari wihiluwak kale
umbe budget eke hatiyata thama, me requirements walata nam thiyenne Sony thamai, habai ithin Android version 1 latestma wenna nam tikak wadiyen wiyadam karanna wei![]()

දැන් අහලා දවස් ගාණක් වෙනවා, ඒත් අපි කිව්වා විභාගේට හොදට ලකුණු ගත්තාම අරන් දෙන්නම් කියලා, ඉතින් විභාගෙත් හොදට මල්ලියා කරලා තිබ්බ හින්දායි අරන් දෙන්න හිතුවේ.
ඒක පරණ එකක් නේ. කොහොමත් අලුතින් ම එකක් ගන්නයි ඉන්නේ. මගේ යාළුවෙක් අරන් තිබ්බා Sony Ray එකක් එයා ලග තිබ්බ N8 එක දිලා රු. 8000 ක් වගේ දිලායි අරන් තිබ්බේ.