කතරගම~මිත්‍යාව

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    e wadinne gas gal walata nemei budu guna sihikaramin darmaya kerehi sitha pahadan budu ruwata thamai wadinne .eken sitha lebenne manasika suwayak bodi puja walinuth kerenne ekama thamai.

    mama eeka dannawa, hebey, oya kiyana pirisidu bududahame ehema kiyala thiyanawada? api Shrima Bodhiyatath wandinawa, game gode thiyana kaputu bodhiyatath wandinawa. dekenma lebenne ekama setha da?Budhdhagame ehema kiyala thiyanawada?
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    Originally Posted by y2j2
    මට උඹට වගේ බුද්ධාගම ගැන phd එකක් නැති වෙන්න පුළුවන්. එත් මන් කියපු දේවල් ගුගල් කරලා කියන්න තරම් දෙයක් නෙවේ. මම කිව්වේ කාලාම සුත්‍රය ගැන විතරනේ.

    අනික හැමෝම අහල තියනවා බෞද්ධ සාහිත්‍යයේ කියන ලෝක විනාසේ. ඉරවල් හතක් පායනවා, පස්සේ ගන් වතුරක් එනවා. පස්සේ පෘතුවිය නැවතත් යථ තත්වයට පත්වෙනවා. ජීවය මුල සිට අරබෙනවා . යනාධි වශයෙන්.

    ඕක අහද්දී මට එන ප්‍රශ්නේ ඉරක් යනු තාරකාවකි, ඉර ඇරුනම අපිට ආසන්නම තරුව පිහිටලා තියෙන්නෙත් ආලෝක වර්ෂ ගානක් ඈතින්. ඉතින් ඉරවල් හතක් පායන්නේ කොහොමද?
    ඊට අමතරව විද්‍යාඥයින් කියන්නේ අපේ ඉර පවතින්නේ තව අවුරුදු බිලියන 4.5 ක් විතරයි.
    අපේ ඉර මිය යාමට පෙර රතු යෝධ තාරකාවක් වෙනවා. එවිට එහි පරිධිය පෘතුවි කක්ෂයටත් වඩා විශාල වෙනවා.
    පෘතුවිය එතකොට දුහුවිල්ලක් ලෙස ඉරට බිලිවෙනවා. නැවත ජීවය ඇරඹෙන්න පෘතුවියක කෑල්ලක්වත් ඉතිරි වෙන්නේ නෑ.

    අපි ඉන්නේ මිනිස්සු හදට ගිහිනුත් අවුරුදු පනහක් වීතර ගිය යුගයක. එහෙම කාලෙක , අර විදිහේ සාහිත්‍ය කතා කිසිම විමසුමකට ලක් නොකර පිලිගන්නවා කියන්නේ අන්ධ භක්තිය.
    දලයි ලාමා තුමන් බෞද්ධ සාහිත්‍යයේ එන "මහා මේරු පර්වතය" යන අදහස ප්‍රතික්ෂේප කරන්න තරම් නිහතමානියි නම් ඇයි අපි ශත වර්ෂ ගානක් තිස්සේ බෞද්ධ දර්ශනය වහගන ඉන්න මේ මැජික් කතා වලින් මිදෙන්න බැරි.

    mehema kiwwe budu hamuduruwange kale hitapu minissunta me karunu therum karanna pahasuwata irawal 7 k payanawa kiwwe temperature eka wedi wena ekata (global warming) global warming unama muhudu mattama ihala yanawa maldives wage ratawal denatama muhdata gilemin pawathinne .

    muhuden thamai jiwaya aramba wela thiyenne eka ada piligath mathayak godabimata sathwa prajawa wihidi giye muhuden. owa boru kiyala eka parata behera karanna be.
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    oya inne gedara aluth ekakada parana ekakada. awurudu 10 wada parananam
    sure ekata gedara kawru hari marilanam holman thiyenawa.yokohama wala e wage gewal hari labai. mama kalin hitiya kamara 3i parking place ekai kola 7i
    habai T.V eka balana kota channel maru wenawa.bari welawath setiye ninda
    giyoth bimata adala daanawa.kellektanam thaniyen inna kohomatawath ida denne naha.

    Ehema parana una kiyala holman ne ane.minissu inna pathiwala buuta holman inna be.wahala daapuwage aduru gewalwala nam innawa eti
    Podilamai holman ena eka hondai kiyanne.
    Kohoma unath api nam hamadama budun wadinawa etakota mona holman wath enne ne kiyala mata hitenne
    Reta nam me gana kata karannat bayai:baffled:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mama eeka dannawa, hebey, oya kiyana pirisidu bududahame ehema kiyala thiyanawada? api Shrima Bodhiyatath wandinawa, game gode thiyana kaputu bodhiyatath wandinawa. dekenma lebenne ekama setha da?Budhdhagame ehema kiyala thiyanawada?

    kisima haskamk ne sithata lebena manasika suwaya witharai .api dena ganna one budu dahamata adala dewal withrak yoda ganna .
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    eya dannawa athi japan wala holman wala tharama
    godak inne siya divi nasa gaththa ewun lankawe wage waha kala nemei
    un marenne train ekata paninawa uda idan paninawa ithin un marunain
    passe hari darunui.ape gedara hitapu ekanam echchara aulak naha
    habai tikak karadarai.

    Haffa oya holman dakkada boruda manda :baffled:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මට උඹට වගේ බුද්ධාගම ගැන phd එකක් නැති වෙන්න පුළුවන්. එත් මන් කියපු දේවල් ගුගල් කරලා කියන්න තරම් දෙයක් නෙවේ. මම කිව්වේ කාලාම සුත්‍රය ගැන විතරනේ.

    අනික හැමෝම අහල තියනවා බෞද්ධ සාහිත්‍යයේ කියන ලෝක විනාසේ. ඉරවල් හතක් පායනවා, පස්සේ ගන් වතුරක් එනවා. පස්සේ පෘතුවිය නැවතත් යථ තත්වයට පත්වෙනවා. ජීවය මුල සිට අරබෙනවා . යනාධි වශයෙන්.

    ඕක අහද්දී මට එන ප්‍රශ්නේ ඉරක් යනු තාරකාවකි, ඉර ඇරුනම අපිට ආසන්නම තරුව පිහිටලා තියෙන්නෙත් ආලෝක වර්ෂ ගානක් ඈතින්. ඉතින් ඉරවල් හතක් පායන්නේ කොහොමද?
    ඊට අමතරව විද්‍යාඥයින් කියන්නේ අපේ ඉර පවතින්නේ තව අවුරුදු බිලියන 4.5 ක් විතරයි.
    අපේ ඉර මිය යාමට පෙර රතු යෝධ තාරකාවක් වෙනවා. එවිට එහි පරිධිය පෘතුවි කක්ෂයටත් වඩා විශාල වෙනවා.
    පෘතුවිය එතකොට දුහුවිල්ලක් ලෙස ඉරට බිලිවෙනවා. නැවත ජීවය ඇරඹෙන්න පෘතුවියක කෑල්ලක්වත් ඉතිරි වෙන්නේ නෑ.

    අපි ඉන්නේ මිනිස්සු හදට ගිහිනුත් අවුරුදු පනහක් වීතර ගිය යුගයක. එහෙම කාලෙක , අර විදිහේ සාහිත්‍ය කතා කිසිම විමසුමකට ලක් නොකර පිලිගන්නවා කියන්නේ අන්ධ භක්තිය.
    දලයි ලාමා තුමන් බෞද්ධ සාහිත්‍යයේ එන "මහා මේරු පර්වතය" යන අදහස ප්‍රතික්ෂේප කරන්න තරම් නිහතමානියි නම් ඇයි අපි ශත වර්ෂ ගානක් තිස්සේ බෞද්ධ දර්ශනය වහගන ඉන්න මේ මැජික් කතා වලින් මිදෙන්න බැරි.

    මට පේන්නෙ උබ විද්‍යාඥයන්ගේ ඒවා ටිකක් වැඩිපුර ඔලුවට අරගෙන :oo: හැබැයි එතකොට මටනම් හිතෙන්නෙ උබ කලින් කිව්ව වගේ උබ ඉන්නෙ මෙතන

    [03] මා ඉතිකිරාය – මෙසේවිය හැකියයි අනුමාන කිරීම නිසා,

    මෙතන ගොඩක් අය බුදු දහමේ එන දෙවිවරු ගැන කතාකරනවා. එත් බුදු හාමුදුරුවෝ කාලාම සුත්‍රයේ කියල තියෙන්නේ මෙන්න මෙහෙම

    [01] මා අනුස්සවේන – අනුන් කියන නිසා,
    [02] මා පරම්පරාය – පරම්පරානුගතව පැමිණි නිසා,
    [03] මා ඉතිකිරාය – මෙසේවිය හැකියයි අනුමාන කිරීම නිසා,
    [04] මා පිටක සම්පදානේන – සාම්ප්‍රදායිකව ග්‍රන්ථානුගතව පැවත ආ බැවින්,
    [05] මා තක්ක හේතු – තර්කයට එකඟ යෑයි වැටහුනු පමණින්,
    [06] මා නය හේතු – න්‍යායට එකඟයයි වැටහුනු පමණින්,
    [07] මා ආකාර පරිවිතක්කේන – මේ කරුණ යහපත් යෑයි සංකල්පනය කිරීම නිසා,
    [08] මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා -කලින් තීරණය කොට බැසගත් නිගමනයන්ට හා දෘෂ්ඨින්ට සමාන නිසා,
    [09] මා භබ්බරූපතාය – අවවාද දෙන්නා ගුණවතෙකු වූ පමණින්ම,
    [10] මා සමණෝ නෝගරූති – තම ශ්‍රමණයාණන් වහන්සේගේ කීමක්‌ පමණින්ම,

    ….. යන කරුණු දහය කේන්ද්‍රගත කොටගෙන “විවෘත මානසිකත්වයකින් තොරව අවිචාර පූර්වක ලෙස” කිසිවක් පිළිනොගන්න.

    ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ගේ වචනයට වඩා , බුද්ධ වචනය මට වැදගත්. ලෝකේ කිසිම ආගමක කියල නැති දෙයක් තමා මේ බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ. දැන් හිතල බලන්න දෙවියන් අදහන්නේ මේ කරුණු දහයෙන් කුමක් පදනම් කරගනද? එච්චරයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    kisima haskamk ne sithata lebena manasika suwaya witharai .api dena ganna one budu dahamata adala dewal withrak yoda ganna .

    ne machan, mama kiyana eka therum ganin, Pirisidu budu dahame kohewath kiyala thiyanawada eewa gena. ee kiwwe dakin dakin bodhiyata wandina eka, hadana hadana budu pilimeta wandina eka, pirith nool bandina eka, eewa kara kiyala budu dahama peththen apita nirwanayata yana ekata sethak wenawada kiyana eka thamay mata dena ganna oni. api eththatama me adahanne, ehema neththam sarana yanne.. pirisiduma budu dahamada? mathaka thiyaganin, budu hamuduruwo, piriniwan peewata passe dharma sangayana 3 k thibila thiyanawa, eewa thiyala thiyenne budu dahama araksha karaganna saha, ee kaleta gelapena widihata dharmaya wenas karanna. anika budu dahame therawada, mahayana kiyala pradhana kotas 2k thiyanawa, ey ehema eka kattiyak therawada adahannay, thawa kattiyak mahayana adahannay hethuwa? budu hamuduruwo ehemada kiyala thiyenne?
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    mekata mama agree ne, budhdhagame koheda kiyala thiyenne gas, gal walata wandinna kiyala, ada unath kawuru hari ekek budu pilimayk nelala, dawas ganak, awwe thiyala, doowili gassala wikunuwahama, api gedara genalla eekata wandinawa. ehema ekak budu dahame kiyala thiyanawada? api budu dahama wikurthi karagena inne, ape oni epa kam anuwa. wediya oni ne, ey api pirith nool bandinne? budhdha kalaye pirith nool bendapu katha mama kohewath ahala ne,
    me wage dewal oya kiyana nonasee thiyana pavithra sri sadhramayata ayithi da?

    උබගෙ මතයත් ගොඩක් දුරට හරි ඒ වගේම ගොඩක් දුරට වැරදී.
    සිරි සද්ධර්මය කියන වචනෙ තේරුම මේකයි මචන්. සිරි කියල කියන්නෙ යම් කිසි උසස් දෙයක් උසස් අයුරින් හැඳින්වීමක්. ජය සිරි මහා බෝධිය, සිරී පාදය, සිරි පතුල. අන්න ඒ වගේ.
    "සද්" කියන්නෙ හේතුඵල දහම.
    "ධර්මය" කියන්නෙ යම් යතාර්ථයක්, සත්‍යතාවයක්, නියතයක් වගේ තේරුමක්.

    අපි සද් කියන වචනෙ ගමු, සද් කියන්නෙ හේතුවකක් සහ ඵලයක්.
    උඹට තේ එකක් බොන්න ඕන කියල සිතක් පහල වෙනව, අන්න ඊට පස්සෙ උඹගෙ විඤ්ඤාණය ඒ දේ ලබාගන්න කටයුතු වෙන අයුරින් කරයුතු යොදල උනු වතුර රත් කරල තේ කොල දාල. සීනි දාල තේ එකක් හදනව. හේතුව තමයි උඹට තේ එකක් බොන්න සිතක් පහල වීම, ඵලය තමයි තේ හදාගෙන පානය කිරීම. මේ උදාහරණය හේතු පල දහම ඉතාම මූලික අයුරින් ඉදිරි පත් කිරීමක්.

    අපේ ලොව්තුරා බුදු හාමුදුරුවො තමයි අපේ හිතේ ඇතිවන හේතු දැනගෙන, තෝරල බේරල ඒ හේතු වලින් ඇතිවන නරක ඵල නිසා සංසාරය දිග හැරෙන බව පෙන්වා වදාලෙ. ඒ වගේ ම ඒ දේට බෙහෙතකුත් හොයල දුන්නෙ. හැම බුදු වරයෙක් ම එකම ධර්මය තමයි දේශණා කරන්නෙ. ඒ කියන්නෙ හෙතු ඵල දහම.
    මේ හේතු ඵල දහම කවදත් වෙනස් වෙන්නෙ නෑ. හේතුවක් තියෙනව නම් ඵලයක් තියෙනව. ඒ වගේම පලයත් හේතුවක් වෙලා ඵලයක් වෙනව. ඒ වගේ ම හේතුවක් නැති නම් ඵලයක් නෑ.
    ඉතින් ඔය ධර්මතාවය කොහෙත්ම මේ ලෝකෙ වෙනස් වෙන්නෙ නෑ. ඕක අනුව තමයි හැම දේ ම වෙන්නෙ. Label බෞද්ධයො මොනව කරත්, පන්සල් වල මොනව කරත්, බුද්ධහමෙ මොනව කරත් බුදු හාමුදුරුවො දේශණා කරපු හේතු ඵල දහම, පටිච්ච සමුප්පාද ධර්මය එසේ ම නොනැසී පවතිනව. නියතයක්. පටලවාගන්න එපා, බුද්ධාගම සහ බුද්ධ ධර්මය 2ක්. ඇත්තටම කියනව නම් බුදු රජාණන් වහන්සෙ දේශණා කරපු ධර්මය රැගෙන යන වාහනේ තමයි බුද්ධාගම. ඒ වාහනේ wheel alignments අවුල් වෙන්න පුලුවන්. Break මදි වෙන්න පුලුවන්. Clutch plate ගෙවිල තියෙන්න පුලුවන්. ඒත් ඇතුලෙ තියෙන ධර්මය එසේ ම තියෙනව.
    උඹ කියනව වගේ බුදු දහමෙ කියල නෑ ගස් ගල් වලට වඳින්න කියල. අඩුම තරමෙ යැදුම් පැතුම් කිසි දෙයක් නෑ. ඒකම දේ, තමාගෙ සිතේ බැහැගෙන තියෙන, අලුතින් ඇතිවෙන කෙලෙස් දැවීමට තැවීමට කැප වෙන එකයි බුදු දහමෙන් පෙන්නල දෙන්නෙ. අද ලංකාවෙ වගේම අනිත් රටවල් වලත් බුද්ධාගමට හින්දු, ජෛන බලපෑම් ඇවිත් ඒ ඒ දේවල් වලට ගැබ් වෙලා. කරන්න ඕන දේ නෙවේ කරන්නෙ. තමන්ගෙ ප්‍රඤාව දියුනු කරගෙන තමාගෙම සිතින් හේතු ඵල දහමට බහා කටයුතු කිරීමක් නෙවෙයි වෙන්නෙ. හැම දේම වෙන්නෙ කරන්නන් වාලෙට.
     
    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ne machan, mama kiyana eka therum ganin, Pirisidu budu dahame kohewath kiyala thiyanawada eewa gena. ee kiwwe dakin dakin bodhiyata wandina eka, hadana hadana budu pilimeta wandina eka, pirith nool bandina eka, eewa kara kiyala budu dahama peththen apita nirwanayata yana ekata sethak wenawada kiyana eka thamay mata dena ganna oni. api eththatama me adahanne, ehema neththam sarana yanne.. pirisiduma budu dahamada? mathaka thiyaganin, budu hamuduruwo, piriniwan peewata passe dharma sangayana 3 k thibila thiyanawa, eewa thiyala thiyenne budu dahama araksha karaganna saha, ee kaleta gelapena widihata dharmaya wenas karanna. anika budu dahame therawada, mahayana kiyala pradhana kotas 2k thiyanawa, ey ehema eka kattiyak therawada adahannay, thawa kattiyak mahayana adahannay hethuwa? budu hamuduruwo ehemada kiyala thiyenne?

    pirisudu budu dahama kiyanne niwan yana margaya ekata pase budu nethnam rahath ,sowan margapla laba ganna one ethakota thami nirwanaya lagawenne . hema minihama maragapala labaganna yanne ne eka thamai aththa .oya pilima wandanawa , bodi wandanawa awe budu hamuduruwange kale thibuna gas gal wadina minissunta yahapath peththata neburu karanna darmaya kerehi hitha pahadan budu pilima bodi wandanawata neburu kala eka thamai ada wenakam pewatha enne . saddawa saha anda wiswasya kiyanne ekak .api budu pilima bodi wadinne saddawa peraderi karagena .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,708
    113
    Gampaha
    බුද්ධාගම සහ බුද්ධ ධර්මය 2ක්. ඇත්තටම කියනව නම් බුදු රජාණන් වහන්සෙ දේශණා කරපු ධර්මය රැගෙන යන වාහනේ තමයි බුද්ධාගම. ඒ වාහනේ wheel alignments අවුල් වෙන්න පුලුවන්. Break මදි වෙන්න පුලුවන්. Clutch plate ගෙවිල තියෙන්න පුලුවන්. ඒත් ඇතුලෙ තියෙන ධර්මය එසේ ම තියෙනව.
    පට්ට උදාහරණය බන්.. :) කියවද්දි මෙව්ව වෙලා ගියා.. :baffled:
    උදාහරණය ඇතුලෙ හිතන්න ගොඩක් දේවල් තියෙනව..
    11.gif
     
    • Like
    Reactions: jkdtharindu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දැක්ක කියල තියෙනව දෙවියො කියල ජාතියක් නැ ඒවා මනො විකාර කියල එක නම් මොඩ කතාවක්.බුදු හාමුදුරුවො පැහැදිලිව දේශනාකරල තියෙනව අල්පේ සාක්ය මහේ සාකය දෙවිවරු ගැන,ඒ වගේම දිවිය ලොක ගැන.

    වෙන එකක් තියා ආටානාටිය පිරිත පවා මුලින් දේශනාකරේ සතරවර් දෙවියනෙ ගෙන් කෙනෙක්.ඒ වගේම මහා මංගල සුත්‍රය පවා දේශනාකරේ දෙවියෙක් විසින් ගෙනාපු ප්‍රස්නය විසදිමට.අනේපිඩු සිටු මාලිගාවෙ කුලුනකට අරක් ගත්ත දෙවතාවියක් ගැන වගේම,රත්නමාලි මහා සැය හදන්ඩ තෙලබු ගහ කපන්ඩ යද්දි ස්වර්ණමාලි නම් බුමාටු දෙවිවරු ගැන පවා සදහන් වෙනව,ඒ හින්ද අන්තගාමි වෙන්ඩ එපා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබගෙ මතයත් ගොඩක් දුරට හරි ඒ වගේම ගොඩක් දුරට වැරදී.....

    Thanks. Thwa podi prashnayak thiyanawa. Karmaya saha Nirwanaya athara thiyana sambndaya mokakda? Eg: api hithamu, api pahu giya athma wala godak pau karala thiyanawa kiyala, eeth mokak hari wasanawakata apita me aathme minihek wela ipadinna pina thibba, mata denaganna oni, apita nirwanaya laba karaganna api karapu pau wedagath wenawada kiyana eka. ee kiwwe mama den full try karala, bhawana karala sowan, sakurdagami, anagami, rahath kiyana thathwayata enna puluwanda? ehema neththam ara kalin athma wala karapu pau nisa mata ehema wenna berida? anith eka thamay oya karmaya, pay, pin kiyana account eka kawda maintain karanne? me wachana walata awualk ganna epa, eththatama mata oya pau, pin kiyana eka penne, therenne account ekak widihata.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම දැක්ක කියල තියෙනව දෙවියො කියල ජාතියක් නැ ඒවා මනො විකාර කියල එක නම් මොඩ කතාවක්.බුදු හාමුදුරුවො පැහැදිලිව දේශනාකරල තියෙනව අල්පේ සාක්ය මහේ සාකය දෙවිවරු ගැන,ඒ වගේම දිවිය ලොක ගැන.

    වෙන එකක් තියා ආටානාටිය පිරිත පවා මුලින් දේශනාකරේ සතරවර් දෙවියනෙ ගෙන් කෙනෙක්.ඒ වගේම මහා මංගල සුත්‍රය පවා දේශනාකරේ දෙවියෙක් විසින් ගෙනාපු ප්‍රස්නය විසදිමට.අනේපිඩු සිටු මාලිගාවෙ කුලුනකට අරක් ගත්ත දෙවතාවියක් ගැන වගේම,රත්නමාලි මහා සැය හදන්ඩ තෙලබු ගහ කපන්ඩ යද්දි ස්වර්ණමාලි නම් බුමාටු දෙවිවරු ගැන පවා සදහන් වෙනව,ඒ හින්ද අන්තගාමි වෙන්ඩ එපා.

    මේකයි මචන් ප්‍රශ්නෙ තියෙන්නෙ බුදු දහම ගැන නිවැරැදි දැනුමක් නැතිව එක පාරටම දෙවියෝ නෑ කියන එක වැරදියි... (කතරගම දෙවියෝ ගැන නම් මම දන්නෙ නෑ) බුදුදහමෙ කොච්චර දේශනා වල දෙවිවරු ගැන කියවෙනවද මේ දේශනා සූත්‍ර සියල්ලම එතකොට බොරු වෙනවා... මේ කියන කෙනා දන්නෙ නෑ මේක කොච්චර බැරෑරුම් දෙයක්ද මේ කියන්නෙ කියල බුදුරජාණන් වහන්සේ ප්‍රථම භික්ෂු හැටනම අමතා කළ ප්‍රකාශය දෙවියන් ඇත යන්න තවදුරටත් සනාථ කරන්නකි. ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දෙව මනුස්සානං’ යනාදි වශයෙන් දේශනා කොට ඇත්තේ බොහෝ ජනයාගේ හිතසුව පිණිස, සැපය පිණිස දෙවි මිනිසුන් සහිත ලෝකයාට අර්ථවත් දහම් දෙසන ලෙසයි.
     
    • Like
    Reactions: erozan

    :yes::yes::yes::yes: දෙවියො නැ කියන්දේ පිලිගන්ඩ අමාරුයි බුදු දහම අනුව.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    Hindu devi waru pansal walata dammata maath wiruddai eth devi waru boruwaknun Akasattata bummatta kiyala wadinne baappatada? :oo:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෙවියෝ ඉන්නවා ඇත්තටම. දෙවියෝ විතරක් නෙමේ. බුතයෝ. යක්ෂයෝ, මේ වගේ ඇහැට පෙන්නේ නැති අයත් ඉන්නවා.. තමන් බුද්දාගමේ කෙනෙක් නම් අනිවරෙන්ම මේ දේවල් දන ගෙන ඉන්නේ ඕනේ. මොකද බුදු බනේ ඕන තරම් මේ ගැන සදහන් වෙනවා. දිවිය ලෝක ගැන, අපාය ගැන, යක්සයෝ ගැන. කවදාවත් බුදු දහම හොදින් දන්නා කෙනෙක්ට මේවා බැහැර කරන්න බෑ. දෙවියෝන්ට පින් දෙන්නෙත් මිනිස්සු. මොකද දෙවියෝ ඒ පින් අරන් ඔවුන්ගේ සැප සම්පත් වැඩි කර ගන්නවා වගේම මිනිසුනවත් ආරක්ෂා කරනවා. කතාවක් තියනවනේ හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියල. ඒ අද වෙලා තියෙන්නේ සමහර මිනිස්සු දෙවියන්වත් විකුනනවා සල්ලි වලට. එක නිසා සමහර යට මේ දෙවිවරු ගැන විස්වාසයක් නැති වෙන එක අහන්න දෙයක් නෑ. අනික අල්ලාහ් වගේ මුසිල්ම් ආගම් කියන්නේ දේව වාදී ආගම්. එතන තියෙන්නේ මිත්‍යාවක් මිසක් සැබෑ දෙයක් නෙමේ. දෙවියෝ කියන්නෙත් අපි වගේ මිනිස්සු වෙලා ඉදල කුසල් දහම් කරලා ඒ පින් බලයෙන් දිවිය ලෝක වල උපත ලැබූ අය. නැතුව මේ ලෝකේ මවපු කෙනෙක් නෙමේ. හරි විදියට දෙවියන්ව තේරුම් ගන්න බොරුවට කුණු හරුපෙන් කෑගහල දෙලොවටම අකුසල් කරගන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න
     
    Last edited: