නිදි_නැති_නෙත්_II

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Fucking Geniusනේ මෙයා :lol::lol: දැන් ඉතින් වටේ හිටපු හැමෝම දැක්කලු ෂෙහාරව තල්ලු කරනවා ඈහ්. මොකද එතන හෙන වලියක් ගියානේ තල්ලු කරන්න කලින්. දැක්කේ including අර වාහනේ Driver. ඌ දැකලා වැඩිකම නිසා තමා නවත්තගතෙත් නැත්තේ :P:P ඇන්ඩ් යෙට් වික්ටිම්ගේ කට් උත්තරයක් නැතුව සහා ප්‍රමාණවත් සාක්ෂි නැත්තම් කාවවත් ඇරෙස්ට් කරන්නේ නෑ. Credible Evidences නැතුව එහෙම කරන්නේ නෑ. කවීශා සිද්ධිය දැක්කා කියමුකො. එහෙනම් එයා කියයි නේද ෂෙහාරා තල්ලු කරා කියලා :( පවු :(
    පොලිස්සියට 50ස් වෙනි කතාව පෙන්නනවා මෙහෙමයි වුනෙ කියල කියවලා බලන්න කියලා :angry::angry::angry:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    තොපිලා දෙන්නා හිතුවද මන් ඇත්තටම කිව්වා කියලා:nerd::rofl::P:P

    ඔබගේ බුද්ධි මට්ටම සලකා බලා එය ඇත්තක් ලෙස අපි ගත්තෙමු :dull::dull:

    :lol::lol::lol:

    ඔබගේ බුද්ධි මට්ටම සලකා බලා එය ඇත්තක් ලෙස අපි ගත්තෙමු
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔබගේ බුද්ධි මට්ටම සලකා බලා එය ඇත්තක් ලෙස අපි ගත්තෙමු :dull::dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1001446_172322292946520_1290047239_n_zps44138036.jpg
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :lol::lol::lol:

    ඔබගේ බුද්ධි මට්ටම සලකා බලා එය ඇත්තක් ලෙස අපි ගත්තෙමු

    ඔබගේ බුද්ධි මට්ටම සලකා බලා එය ඇත්තක් ලෙස අපි ගත්තෙමු :dull::dull:
    උබලාට වෑහි නෑති හෙන ගහන්න කියලා මන් පර්තනා කරනවා :dull::dull::angry::angry: