අරුන කොලුවා හිරේ ගියාට පස්සේ active වෙච්ච එක තමයි සැක
![]()
ubath ehemane banකාගෙවත් ජංගි හෝදන්න ඕනා නෑ මචන්.අපි හැමෝම පිලි ගන්න ඕනේ අරුන සහ රත්තරං කියන්නේ කොන්ද කෙලින් තියාගෙන සිංහලයා වෙනුවෙන් කතා කරන දෙන්නෙක්.ඒක්යි කිව්වේ අරුන නැති පාඩුව කියලා.![]()

ප්‍රශ්න කතාකිරිමයි,ප්‍රශ්නවලදි කුනුහරප කිමයි කියන්නෙ දෙකක් මචන්,පොරක් වෙන්න ඔනා තර්ක බිදලා,තර්කානුකුලව කතාකරලා මිසක් අම්මා තාත්තා මතක් කරලා කුනුහරප කියලා නෙමෙයි,,එතකොට පාරෙ කස්සිප්පු බිලා කෑගහගෙන කුනුහරප කියන මිනිස්සුන්ගෙ තෑනට වෑටෙනවා,,එහෙම අය පොරවල් නෙමෙයි, එහෙම අය පිචන් පොරවල්,

කාගෙවත් ජංගි හෝදන්න ඕනා නෑ මචන්.අපි හැමෝම පිලි ගන්න ඕනේ අරුන සහ රත්තරං කියන්නේ කොන්ද කෙලින් තියාගෙන සිංහලයා වෙනුවෙන් කතා කරන දෙන්නෙක්.ඒක්යි කිව්වේ අරුන නැති පාඩුව කියලා.![]()

වල් හම්බයෝ හැමතැනම. අරුණයා ආපහු ආවම ඕකුන්ට ඇඩ්රස් නැති වෙනවා.![]()
ඉතිංuba neda ara thread eke evoque anataya banned kiyala uuta hina wela tibune.
http://www.elakiri.com/forum/showpost.php?p=15523292&postcount=387

වල් හම්බයෝ හැමතැනම. අරුණයා ආපහු ආවම ඕකුන්ට ඇඩ්රස් නැති වෙනවා.![]()
menna....danui aharila thiyenne....![]()
මට මෙකට පොඩ්ඩක් උත්තරයක් දෙනවද මචන්??ඈයි අරුන කියන්නෙ සර්වබලදාරි දෙවියොද?නෑත්ත්නම් අරුනද මෙ එලකිරි එකෙ අනිත් උන්ට කන්න බොන්න දෙන්නෙ?අනික තමා අරුන කියන්නෙ කව්ද බන් උගෙන් අනිත් උන් කුනුහරප අහන්න තරම්????මෙක හොදට තෙරුන් ගනින්,,රත්තරන් එක්ක අරුන සමාන කරන්න බෑහෑ,,මොකද රත්තරන් එලකිරි එකට අවශ්‍ය කෙනෙක්,,අනික උගෙ දෑනුම එලකිරි එකට වටිනවා,,එතකොට අරුනගෙ මොනවද ගන්න තියෙන්නෙ????කාගෙ හරි අම්මා කෙනෙක්ට පට්ට කුනුහරප කිය කිය ඈවිදින එකද උබ අරුන ගෑන ඔය තරම් ලොකු වර්නා කරන්නෙ????

නැත්නම් උබත් සිංහ මූණ දාගත්ත හම්බයෙක්ද?
අරුණ සහෝදරයා කතා කරන විදිය වෙනස් කරොත් හොදා කියල මම පෞද්ගලිකව හිතනවා.
එච්චර හරුප කියනවට වඩා තර්කයෙන් විරුද්ධවාදීන් මැඩලන එකයි මම නම් හිතන්නේ සාර්ථක ක්‍රමය. අනික යම් නීතියක් උල්ලංඝනය නොකරනව නම් යම් සාමාජිකයෙක් තහනම් කල යුතු නෑ, මට විරුද්ධ මතය දරනවා කියන හේතුව මත. අරුණ එහෙම කරල ඇතියි කියල මම හිතනවා.
නමුත් ඔහු ගේ තම මතය වෙනුවෙන් දිගටම පෙනී හිටීමේ ගුණයට මම ගරු කරනවා...
කවුරු මොන විදියට ගැහුවත්, තම මතය එක්ක එහෙම ඉන්න පුදුම ආත්මයක් තියෙන්න ඕන..............