අරුන47 නැති පාඩුව දැනෙනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    avatar26553_48.gif

    aruna47
    Banned

    surprised-patrick-meme-bieber.gif

    :baffled:
    :baffled:
    :baffled:

    g5s.gif
    :lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කාගෙවත් ජංගි හෝදන්න ඕනා නෑ මචන්.අපි හැමෝම පිලි ගන්න ඕනේ අරුන සහ රත්තරං කියන්නේ කොන්ද කෙලින් තියාගෙන සිංහලයා වෙනුවෙන් කතා කරන දෙන්නෙක්.ඒක්යි කිව්වේ අරුන නැති පාඩුව කියලා. :)
    ප්‍රශ්න කතාකිරිමයි,ප්‍රශ්නවලදි කුනුහරප කිමයි කියන්නෙ දෙකක් මචන්,පොරක් වෙන්න ඔනා තර්ක බිදලා,තර්කානුකුලව කතාකරලා මිසක් අම්මා තාත්තා මතක් කරලා කුනුහරප කියලා නෙමෙයි,,එතකොට පාරෙ කස්සිප්පු බිලා කෑගහගෙන කුනුහරප කියන මිනිස්සුන්ගෙ තෑනට වෑටෙනවා,,එහෙම අය පොරවල් නෙමෙයි, එහෙම අය පිචන් පොරවල්,:)
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    :yes::yes::yes::yes::yes:

    g5s.gif
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    කාගෙවත් ජංගි හෝදන්න ඕනා නෑ මචන්.අපි හැමෝම පිලි ගන්න ඕනේ අරුන සහ රත්තරං කියන්නේ කොන්ද කෙලින් තියාගෙන සිංහලයා වෙනුවෙන් කතා කරන දෙන්නෙක්.ඒක්යි කිව්වේ අරුන නැති පාඩුව කියලා. :)

    Raththaran ge thread nam mama okkoma wage baluwa iye. U mole thiyena ekak. Anith eka nam nikam kiyola witharai. Points mukuth naha
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කාගෙවත් ජංගි හෝදන්න ඕනා නෑ මචන්.අපි හැමෝම පිලි ගන්න ඕනේ අරුන සහ රත්තරං කියන්නේ කොන්ද කෙලින් තියාගෙන සිංහලයා වෙනුවෙන් කතා කරන දෙන්නෙක්.ඒක්යි කිව්වේ අරුන නැති පාඩුව කියලා. :)

    රත්තරං සහ අරුන කියන්නේ වෙනස් පුද්ගලයෝ දෙන්නෙක්. උඹ බලපං මං කොහෙවත් රත්තරංට බැනල නෑ මට මතක හැටියට.
    අරුන කියන්නේ හම්බයට බැන බැන ඒකෙන් ස්වයන්වින්දනයක් ලබන, එලකිරියේ අයිතිකාරයා වගේ රඟන, මහ පඩ ශෝ කාර සක්කිලියෙක්. ඒ වගේම බොරු කාරයෙක්. ඒ වගේ උන් මේ ව්අගේ forums වලට පිලිකාවක්.

    g5s.gif
     
    • Like
    Reactions: Anuja methsara

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    වල් හම්බයෝ හැමතැනම. අරුණයා ආපහු ආවම ඕකුන්ට ඇඩ්රස් නැති වෙනවා. :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කාගෙවත් ජංගි හෝදන්න ඕනා නෑ මචන්.අපි හැමෝම පිලි ගන්න ඕනේ අරුන සහ රත්තරං කියන්නේ කොන්ද කෙලින් තියාගෙන සිංහලයා වෙනුවෙන් කතා කරන දෙන්නෙක්.ඒක්යි කිව්වේ අරුන නැති පාඩුව කියලා. :)

    sinhalaya wenuwen kata karanna boru karayo apita uwamana naha.
     
    • Like
    Reactions: thushana

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    වල් හම්බයෝ හැමතැනම. අරුණයා ආපහු ආවම ඕකුන්ට ඇඩ්රස් නැති වෙනවා. :P
    මට මෙකට පොඩ්ඩක් උත්තරයක් දෙනවද මචන්??ඈයි අරුන කියන්නෙ සර්වබලදාරි දෙවියොද?නෑත්ත්නම් අරුනද මෙ එලකිරි එකෙ අනිත් උන්ට කන්න බොන්න දෙන්නෙ?අනික තමා අරුන කියන්නෙ කව්ද බන් උගෙන් අනිත් උන් කුනුහරප අහන්න තරම්????මෙක හොදට තෙරුන් ගනින්,,රත්තරන් එක්ක අරුන සමාන කරන්න බෑහෑ,,මොකද රත්තරන් එලකිරි එකට අවශ්ය කෙනෙක්,,අනික උගෙ දෑනුම එලකිරි එකට වටිනවා,,එතකොට අරුනගෙ මොනවද ගන්න තියෙන්නෙ????කාගෙ හරි අම්මා කෙනෙක්ට පට්ට කුනුහරප කිය කිය ඈවිදින එකද උබ අරුන ගෑන ඔය තරම් ලොකු වර්නා කරන්නෙ????
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරුණ සහෝදරයා කතා කරන විදිය වෙනස් කරොත් හොදා කියල මම පෞද්ගලිකව හිතනවා.

    එච්චර හරුප කියනවට වඩා තර්කයෙන් විරුද්ධවාදීන් මැඩලන එකයි මම නම් හිතන්නේ සාර්ථක ක්‍රමය. අනික යම් නීතියක් උල්ලංඝනය නොකරනව නම් යම් සාමාජිකයෙක් තහනම් කල යුතු නෑ, මට විරුද්ධ මතය දරනවා කියන හේතුව මත. අරුණ එහෙම කරල ඇතියි කියල මම හිතනවා.

    නමුත් ඔහු ගේ තම මතය වෙනුවෙන් දිගටම පෙනී හිටීමේ ගුණයට මම ගරු කරනවා...
    කවුරු මොන විදියට ගැහුවත්, තම මතය එක්ක එහෙම ඉන්න පුදුම ආත්මයක් තියෙන්න ඕන..............
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මට මෙකට පොඩ්ඩක් උත්තරයක් දෙනවද මචන්??ඈයි අරුන කියන්නෙ සර්වබලදාරි දෙවියොද?නෑත්ත්නම් අරුනද මෙ එලකිරි එකෙ අනිත් උන්ට කන්න බොන්න දෙන්නෙ?අනික තමා අරුන කියන්නෙ කව්ද බන් උගෙන් අනිත් උන් කුනුහරප අහන්න තරම්????මෙක හොදට තෙරුන් ගනින්,,රත්තරන් එක්ක අරුන සමාන කරන්න බෑහෑ,,මොකද රත්තරන් එලකිරි එකට අවශ්ය කෙනෙක්,,අනික උගෙ දෑනුම එලකිරි එකට වටිනවා,,එතකොට අරුනගෙ මොනවද ගන්න තියෙන්නෙ????කාගෙ හරි අම්මා කෙනෙක්ට පට්ට කුනුහරප කිය කිය ඈවිදින එකද උබ අරුන ගෑන ඔය තරම් ලොකු වර්නා කරන්නෙ????

    :yes::yes::):)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මචන් උබ ඌත් එක්ක ඔයතරම් මල ඌ උබටත් අම්ම මතක් කරලා බැන්නද?:confused:නැත්නම් උබත් සිංහ මූණ දාගත්ත හම්බයෙක්ද?:rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අරුණ සහෝදරයා කතා කරන විදිය වෙනස් කරොත් හොදා කියල මම පෞද්ගලිකව හිතනවා.

    එච්චර හරුප කියනවට වඩා තර්කයෙන් විරුද්ධවාදීන් මැඩලන එකයි මම නම් හිතන්නේ සාර්ථක ක්‍රමය. අනික යම් නීතියක් උල්ලංඝනය නොකරනව නම් යම් සාමාජිකයෙක් තහනම් කල යුතු නෑ, මට විරුද්ධ මතය දරනවා කියන හේතුව මත. අරුණ එහෙම කරල ඇතියි කියල මම හිතනවා.

    නමුත් ඔහු ගේ තම මතය වෙනුවෙන් දිගටම පෙනී හිටීමේ ගුණයට මම ගරු කරනවා...
    කවුරු මොන විදියට ගැහුවත්, තම මතය එක්ක එහෙම ඉන්න පුදුම ආත්මයක් තියෙන්න ඕන.
    .............

    :yes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අරුණ සහෝදරයා කතා කරන විදිය වෙනස් කරොත් හොදා කියල මම පෞද්ගලිකව හිතනවා.

    එච්චර හරුප කියනවට වඩා තර්කයෙන් විරුද්ධවාදීන් මැඩලන එකයි මම නම් හිතන්නේ සාර්ථක ක්‍රමය. අනික යම් නීතියක් උල්ලංඝනය නොකරනව නම් යම් සාමාජිකයෙක් තහනම් කල යුතු නෑ, මට විරුද්ධ මතය දරනවා කියන හේතුව මත. අරුණ එහෙම කරල ඇතියි කියල මම හිතනවා.

    නමුත් ඔහු ගේ තම මතය වෙනුවෙන් දිගටම පෙනී හිටීමේ ගුණයට මම ගරු කරනවා...
    කවුරු මොන විදියට ගැහුවත්, තම මතය එක්ක එහෙම ඉන්න පුදුම ආත්මයක් තියෙන්න ඕන..............

    හා හා බොස් උබයි මායි නොදන්න අරුනයගෙ මතය , අපි හැමොම ඉන්නෙ එකම මතෙ තමයි 2 පාරක් බැන් වෙලත් මම ඉන්නෙ මගෙ මතෙම තමයි ..මෙක ෆොරුම් එකක් හින්දා ඔනතරම් අරුන වගෙ උන්ට keyboard එකෙන් බය්ලා ගහුව හැකි , පුලුවන්නම් අරුනටත් කියන්නකො ඥානසාර හිමි වගෙ පාරට බැහලා හම්බයොන්ට විරුද්දව සටන් කරන්න කියලා , අරුන කියන්නෙ මෙකෙ පොර වෙන්නෙ බොරු සින්හල බෞද්ද කමක් පෙන්නපු keyboard වීරයෙක් විතරයි ... අර කතවකුත් තියෙන්නෙ මිනිස්සු තම ආගම වෙනුවෙන් ජිවිතෙ උනත් පුජා කරයි එහෙත් එහි ඇති දෙ ක්‍රියත්මක නොකරයි :(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අරුණ සහෝදරයා කතා කරන විදිය වෙනස් කරොත් හොදා කියල මම පෞද්ගලිකව හිතනවා.

    එච්චර හරුප කියනවට වඩා තර්කයෙන් විරුද්ධවාදීන් මැඩලන එකයි මම නම් හිතන්නේ සාර්ථක ක්‍රමය. අනික යම් නීතියක් උල්ලංඝනය නොකරනව නම් යම් සාමාජිකයෙක් තහනම් කල යුතු නෑ, මට විරුද්ධ මතය දරනවා කියන හේතුව මත. අරුණ එහෙම කරල ඇතියි කියල මම හිතනවා.

    නමුත් ඔහු ගේ තම මතය වෙනුවෙන් දිගටම පෙනී හිටීමේ ගුණයට මම ගරු කරනවා...
    කවුරු මොන විදියට ගැහුවත්, තම මතය එක්ක එහෙම ඉන්න පුදුම ආත්මයක් තියෙන්න ඕන..............

    okoma honday, hebey okkoma net ekedi witharay, umba kiyana eka hema thissema honda gunayak wenne ne, weradi minihek hema thissema weradi mathema innawanam eeka honda gunayak widihatada umba dakinne? minissu unahama flexible wenna oni, thene hetiyata ane gahanna oni.weredda nam weredda pili ganna oni, weradi adahas ayin karala hari eewa pili ganna purudu wenna oni. oya thani mathema inna eka honday kiyana eka.. online jeewitheta nam honday.