රතුපස්වල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රතුපස්වල කම්හල දින තුනකින් ඇරේ

    ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් අත්වැසුම් නිෂ්පදන කම්හල සම්බන්ධයෙන් නිසි අධිකරණය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ගැටළුව විසඳාගන්නා ලෙසත් කලින් සිදුවූ කනගාටුදායක තත්ත්වය යළි ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත්, සියලු දෙනාම කල්පනාකාරීව කටයුතු කරන ලෙසත්, ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන් ද මැල් මහතා අද ප්‍රකාශ කෙළේය. මහේස්ත්‍රාත්වරයා එසේ පැවැසූයේ එම කම්හලට එරෙහිව ගැමියන් වෙනුවෙන් ඉදිරිපත් කැරුණු පැමිණිලි පොලිසියෙන්ඉදිරිපත් කළ අවස්ථාවේය. පොලිසිය උසාවියට දැන්වූයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාව අනුව කම්හල ගැන පරීක්ෂණ වර්තා පාර්ශව හතකින් ලබා ගන්නා ලෙස නියම කළත් ඉදිරිපත් වූයේ ආයතන කිහිපයක් බවයි. එහෙයින් තවදුරටත් පරීක්ෂණ කළ යුතු හෙයින් තවත් දින කිහිපයක් කම්හල වසා තබන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. දැනටම හරසියයක් පමණ දෙනා රතු පස්වල ක්‍රීඩාංගනයට රැස්ව සිටින බව පොලිසිය සඳහන් කළේය. කම්හල වෙනුවෙන් පෙනී සිටි ජීවන්ත ජයතිලක මහතා පැවැසූයේ කම්හල නිසා ජලය අපවිත්‍ර වන කතාව වැරදි බවයි. එවැන්නක් සිදු වී නැති බවත් ඔහු කීවේය.

    කම්හල වසා දමන ලෙස කිසිවකු නොදැන්වූ බව කී ඔහු දැනට කම්හල වසා ඇති බවත් එයින් සෑහෙන පාඩුවක් වී ඇති බවත් දින තුනකින් කම්හල විවෘත කිරීමට ක්‍රියාකරන බවත් නීතිඥවරයා දැන්වීය.

    ගැමියන් වෙනුවෙන් පෙනී සිටි පාලිත සේනාරත්න මහතා කරුණ දක්වමින් ප්‍රශ්නය බේරුමක් වන තුරු කම්හල විවෘත නොකරන්නැයි කීවේය. වැඩිදුර විභාය සැප්තැම්බර් 26 වැනි දාට කල් තැබිණි.

    ගැමියෝ යළි රතුපස්වල කම්හලට ළඟට එති

    09(165).jpg

    10(180).jpg

    11(160).jpg

    12(165).jpg

    13(140).jpg

    14(142).jpg

    15(143).jpg

    16(129).jpg

    17(119).jpg

    ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන ලෙස ඉල්ලා තෙරිපැහැයේ සිරිනන්ද හිමියෝ උපවාසයක් ඇරඹීමට කම්හල් ගේටුව අසලට පැමිණියහ. මීට කලින් ද ඒ හිමියෝ උපවාසයක් කළහ. කම්හල ආරක්ෂාව පතා පොලිස් මුර යොදා ඇත. කම්හල පිළිබඳව උසාවි තීරණය කල් යෑමෙන් පසුව ගැමියෝ දෙතුන් සියයක් ගැමියෝ කම්හල අවට රැස්වී සිටිති. කම්හලේ පිවිසුම් මඟද කොටදමා අවහිර කර ඇත.

    යකෝ ධම්මිකට මෙච්චර පවර්ස් තියනවද???​
    :baffled::baffled::baffled:
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ආණ්ඩුවෙ හැටි තමා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුනානම් මෙහෙම වෙන්නෙ නැහැ මචෝ. මේ රජාගෙ හැටිනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    වික්‍රමසිංහ මහතාට මරාට වගේ බල ලෝභයක් එහෙම නැහැ. ඔය විපක්ෂ නායක කමම මිනිස්සුන්ගෙ කීමට යාගන්න බැරුවනෙ තියන් ඉන්නෙ. ඉතින් එතුමා ප්‍රමුඛ යූඇන්පීයට බලය ලැබුණා නම් මේ වගේ බල ලෝභී මිනීමරු ආණ්ඩුවක් බිහි වෙන්නේ නැහැ.
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land

    thiyenawa. u poddak ehe mehe karoth rate arrthikaya unath wens wenawa:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වික්‍රමසිංහ මහතාට මරාට වගේ බල ලෝභයක් එහෙම නැහැ. ඔය විපක්ෂ නායක කමම මිනිස්සුන්ගෙ කීමට යාගන්න බැරුවනෙ තියන් ඉන්නෙ. ඉතින් එතුමා ප්‍රමුඛ යූඇන්පීයට බලය ලැබුණා නම් මේ වගේ බල ලෝභී මිනීමරු ආණ්ඩුවක් බිහි වෙන්නේ නැහැ.
    :yes::yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේ පාර ගොන් රජා කී දෙනෙක් මරයිද දන්නේ නැහැ.:angry:

    වික්‍රමසිංහ මහතාට ඔය බටලන්දෙ වධකාගාරය ගැන තියෙන චෝදනා එහෙම සේරම බොරු. එතුමා පිං කඳක්.:)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වික්‍රමසිංහ මහතාට ඔය බටලන්දෙ වධකාගාරය ගැන තියෙන චෝදනා එහෙම සේරම බොරු. එතුමා පිං කඳක්.:)

    කියන මගුලක් කෙලින් කියහන් බං වටෙන් එන්නේ නැතුව.මම කථා කරන්නේ රතු පස් වල ගැන.බටලන්දක් ගැන නෙමේ.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    කියන මගුලක් කෙලින් කියහන් බං වටෙන් එන්නේ නැතුව.මම කථා කරන්නේ රතු පස් වල ගැන.බටලන්දක් ගැන නෙමේ.

    නෑ නෑ. මම කිව්වෙ එතුමා හොඳයි කියලා. හැමෝම මරාව එළවන්න හදන්නෙ එළෝලා ගේන්න හදන්නෙ අපෙ නායකතුමා ගැන මම කිව්වෙ. එතුමා මේ තනතුරට උපරිම සුදුසුකම් තියෙන උත්තම පුරුෂයෙක් සහො. එකයි මම මේ කිව්වෙ.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යූඇන්පීය බලයට ගෙනාවාම මේ තිබෙන සියළු ප්‍රශ්ණ නැති වෙලා ගොසින් මේ රට සුඛිත මුදිත වෙනවා. නංගිලාට චේන් මල්ලිලාට චුයන්ගම් දෙනවා. ශ්‍රී ලංකාව පුබුදලා ලැබූ යුධ ජයග්‍රහහණය අර්ථවත් කරනවා.
    11.gif