අරුන47 නැති පාඩුව දැනෙනවා

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
mama wada karanne australiawe. ada company eke policy documents wagayak baladdi ahu una, cultural diversity ekata, anith ayata respect karana ekata kochchara thanak denawada kiala. mata ada wenakan kauruth kivve na ah tho ara bottu walin ena kalakanni lankawe neda kiala. habai mama adambaren hama thissema kianawa mama lankawe, mata anith minissu pahath karala salakanneth nah, mama eh minissunta ehema karanneth nah. api pulu puluwan welawata eka eka aya pawatha gena apu sanskrutheen gana katha karanawa.

muslim ewun pannanna nam issellama karanna ona ape rata eka ekata nawena eka nawaththala arthika athin manawa sampath athin shakthimath wena eka. middle east wala inna ewun gen ahapan ape thanapathi la nawigena inna hati gana. boruwata lankawe handi gane deshapalana natti pennana eka nevei karanna ona, sinhala saha baudda kama nam pradana wenna ona eka rate neethi reethi walin prathipaththi walin karanna ona. muslim ratawalata pakkali kam karanna minissu yawana ewa nawattanna ona. sinhala baudda wiyaparikayonta arthika sahana denna ona antih ayata nathi. tax wasi denna ona.

wiyawasthawen ma sinhala bauddayonta wishesathwayak denna ona. andu paksheth hamuduruwo innawa ne. baudda kama berena nayakayo ne rate inne. ai mewa karanne naththe.

sarala de therum ganilla, oya eka eka bedeem geinne loku bedeema,
duppath kama kiana eka wahanna. muslim unath demala unath duppath eka hamadama thalenawa. kauda koi agameth kade yanne udgoshana karala guti kala charter wenne. ahinsaka duppath minissu.

thread ekata kelinma adala nathuwa athi kiapuwa. hithata apu de kivve.

:baffled: කියවන්න තමයි අමාරු:baffled:
 
ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
නානත්ථ කායා - නානත්ථ සංඥා ලෙස බුදහු වදාළ දේ නිවැරදි බව ඔබට පසක් වනු ඇත.
අප කළ යුතු වන්නේ මේ එක් එක් අය ගේ මේ ක්‍රියාකාරීත්වය සහ සබැදි මතවාදය/සමාජ මත වැහැරීම කුමක්ද යන්න තේරුම් ගැනීමයි.

අනෙකා තේරුම් ගැනීම ජීවත්වීම වඩා පහසු කරවන බව මම විශ්වාස කරමි.

Harima kalochithai, you nailed it my friend ..

most of the members want to be in their group .., whatever they have said, right. so they always stuck to their ideology , don't want to believe anything rather than their bloody ideology. So how you gonna talk to those ppl , they see everything through their glasses.. Bloody hell nothing gonna work:no:
 
Last edited:

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :baffled: කියවන්න තමයි අමාරු:baffled:

    kalayak rsinglish dagena type kara ban, eka leda denawa.

    samanyen mata keyboard eka balanne nathuwa type karanna puluwan, unicode da gattama ehema bari wenawa. ithin inna tika welawe hinda me widihata type karanne.

    kohomath mama kiana walpal nopenena tharamata hondai :)
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    mulinma kiyanna one aruna 47 kiyanne Mage yaluwekwath,naadayekwath ,kawuwath nemei.mama me kiyanne mama dapu thread eke hari saddeta aka gahapu ek eke sahodarawarunta.eyala kaagahala kiwwa Kello harima kuhakailu,ekkenata ekkenata nahailu.habai kollo nam harima hondailu.kuhaka kma nahailu.hari ekamuthuilu.aneyy paw....me thread eka dakkama eka hondata penawa. Views =90. Replies=0000. Aruna ban karana kalin meke arunage mallila tika pooja watti Aran eyawa wandana kale.dan e moda manussaya wenuwen Dana thread ekakta reply karanna kenek Naha.....onna ohomai piriminge hati....ane api ganu lamai kuhakai,hithe tharaha kaala:baffled::baffled:yak thiya gannawa thamai....eka hondai apita.......me wage innakan murunga aththe thiyala ,wandagena Indala nathi unama amathakama karala danawata wada....:baffled::baffled::baffled:..

    ane katai pu*kai wahan pala gaaniye wada nodee:angry::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    මෙහෙමයි නංගි/මල්ලි/අයියේ/අක්කේ(අවැසි වචනය යටින් ඉරක් ඇඳගෙන මේක කියවන්න)
    කෙල්ලෝ කොල්ලන්ට වඩා කුහකයි කියල කිව්වේ මේ මම.මම කිව්වේ නෑ ඔන්ලයින් අතත්‍ය(virtual) ලෝකයක් ගැන.මම කිව්වේ සැබෑ ජීවිතේදී.ඔයාට සැබෑ ජීවිතේ ගැන අත්දැකීම් නැති හන්ද වෙන්නැති මේ වගේ පදනම් විරහිත මෝඩ කතාවක් කියන්නැත්තේ.ඇත්ත ජීවිතේදී ඕගොල්ලෝ එක එක්කෙනාගේ ඕපාදුප හොය හොය,අනුන් කොටව කොටවා ඉන්නවා කියන ඒකනම් අමුලික ඇත්ත....​
     
    :rofl: ඔය කෙලි කොල්ලව ගනන් ගන්න එපා බන්
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Cyber world completely different than your real world .., some can have some real friends here, I'm not denying it.., but we all are coming her to chat , read, to gain knowledge and have fun . so end of the day we don't have to stress out bcz of nothing. Just try to learn and add something to life, don't blame anyone here bcz nobody invites you. Be wise and use your brain to avoid craps (what you have to avoid) , add useful comments which help others to learn something. Don't argue for nothing thats so stupid thing ever can happen on the earth. Really you can make this forum beautiful place if you wanted to.... So everything up to you my friends.. take the way you want

    well said.. this explains the cyber world well.. ++
     
    • Like
    Reactions: ewmdyn

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    I agree.., it is very difficult to maintain a strong personality .. there is limit you can push, but he did cross the line

    I will take it if it is in real world, come on brother, are you talking about online personality.. seriously..
    you can be a super hero or go to the zero as long as your identity is protected. Thats the truth. You agree?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    අරුන කොලුවා හිරේ ගියාට පස්සේ active වෙච්ච එක තමයි සැක :rolleyes:

    g5s.gif

    මොනවා උනත් ඌ fake හදාගෙන ආවේ නෑ ban උනාට පස්සේ...අන්න ඒ කෙලින් ගතියට මම ගැටු කරනවා...:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පේන්නෙ ඔය කියන කෙනා ඔන්ලයින් විරයෙක් වෙන්ඩ හදපු කෙනෙක්, ඒත් එයාට වැටහෙන්නෙ නැ ඔන්ලයින් විරයන්ට සැබැ ජිවිතයෙදි විරයෙක් වෙන්ඩ බැ කියන දේ.මම නම් පුද්ගලිකව එලකිරි එන්නෙ විනොදය සදහා එත් සමහරු එලකිරි එන්නෙ රට හදන්ඩ,ආන්ඩු පෙරලන්ඩ වෙන වෙන ප්‍රායොගිගව ඔන්ලයින් කරන්ඩ බැරි දේවලට,ඒවගේ අයට වෙන්නෙ අර මිදි කන්ඩ ගිය නරියට උන දේ තමයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මට නම් පේන්නෙ ඔය කියන කෙනා ඔන්ලයින් විරයෙක් වෙන්ඩ හදපු කෙනෙක්, ඒත් එයාට වැටහෙන්නෙ නැ ඔන්ලයින් විරයන්ට සැබැ ජිවිතයෙදි විරයෙක් වෙන්ඩ බැ කියන දේ.මම නම් පුද්ගලිකව එලකිරි එන්නෙ විනොදය සදහා එත් සමහරු එලකිරි එන්නෙ රට හදන්ඩ,ආන්ඩු පෙරලන්ඩ වෙන වෙන ප්‍රායොගිගව ඔන්ලයින් කරන්ඩ බැරි දේවලට,ඒවගේ අයට වෙන්නෙ අර මිදි කන්ඩ ගිය නරියට උන දේ තමයි.

    උබ එන්නේ තියෙන ආණ්ඩුව රැක ගන්ඩ..:lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    You can fool some people sometimes,
    But you can't fool all the people all the time.

    "ඔබට සමහර දෙනෙක් සමහර විටෙක රැවටිය හැකි වුණත් සෑම දෙනාම සෑම විටම රැවටිය නොහැකිය.."

    Bob Marley ගෙ Get Up -Stand Up කියන ගීතයෙ තැනක මෙහෙම
    තියෙනවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද දන්නේ..උබෙන්ම අහගනින් ඒක..සවිමත් කොරන්න නේ ඔය කඩේ යන්නේ..:lol::lol:
    මොනවද බන් මේ ගොන් කතා,මිහරක්වගේ හෑසිරෙන්ඩ එපා :baffled::baffled:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මට නම් පේන්නෙ ඔය කියන කෙනා ඔන්ලයින් විරයෙක් වෙන්ඩ හදපු කෙනෙක්, ඒත් එයාට වැටහෙන්නෙ නැ ඔන්ලයින් විරයන්ට සැබැ ජිවිතයෙදි විරයෙක් වෙන්ඩ බැ කියන දේ.මම නම් පුද්ගලිකව එලකිරි එන්නෙ විනොදය සදහා එත් සමහරු එලකිරි එන්නෙ රට හදන්ඩ,ආන්ඩු පෙරලන්ඩ වෙන වෙන ප්‍රායොගිගව ඔන්ලයින් කරන්ඩ බැරි දේවලට,ඒවගේ අයට වෙන්නෙ අර මිදි කන්ඩ ගිය නරියට උන දේ තමයි.

    appe uba baba.ane nikan palayan baniso yanna.:rofl: