අරුන47 නැති පාඩුව දැනෙනවා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ඌ නැති පාලුව දැනෙනව නම් ඌ වෙනුවෙන් පිනක් දහමක් කරලා, දානයක් දීපං.
    ඔච්චර ජංගි හෝදන්න එපා බං. වෙන රස්සාවක් හොයා ගනිං.
    :P

    මේ එකවුන්ට් එකෙන් හරියට comment කරන්න පටන් අරන් තියෙන්නෙත් 08-27-2013, 10:51 AM ඉඳන්, ඒ උනාට අරුණයගෙ පස්සෙන් පූජාවට්ටි අරන් ගිය කතාවල් දන්නවා.. :D :D

    මේ අරුණයගෙම fake එකක් ද මන්දා :rolleyes:

    නැත්තන් උගේ ජංගියේ අඩුව දැනුන එකෙක්ගේ fake එකක්. අරුන කොලුවා ban උනාට පස්සෙ active වෙලා :D :D

    hamba pons ta choo yanna ridila..:rofl::rofl::rofl:jangi ganamai comments danne.uba jangida wikunanne?:lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පළමුව ඔබේ ගිණුම ගැන මගේ අර්ථකථනය ඉල්ලා අස්කර ගනිමි.

    ප්‍රවාදය නිමවීම යනු එකකි.ප්‍රවාදයක ඇත්තේ යම් පවතින තත්ත්වයක් උත්කර්ෂයට නංවා කරන මොළ දඩයමකි. අරුණ හරියට කිරීම හෝ නොකිරීම පසෙක තැබමු, නමුත් ඔහු ගේ වරිගය එයයි.
    ඇමසින් මගේ මිත්තරයා කරන්නේ කටට එන දේ කියා කියවන්නන් තුල මතභ්‍රමයක් ඇති කිරීමයි. ඇත්තෙන් ම ඔහුට නියමිත පදනමක් නැත. ඇරුණට අප කැමති හෝ අකමැති පදනමක් පවතී.

    මා මේ ලියන මුඛ්‍ය පරමාර්ථය අරුණ පොරත්වය වෙත ඔසවා තැබීම නොවේ. අප අවට සිටින සියළු අයවලුන් ගේ ක්‍රියාකාරීත්වය තුල පවතින අවශ්‍යතාවය සහ අනන්‍ය බව අප හරි හැටි අවබෝධ කොට ගත යුත් බව දැක්වීමටය.

    sarala sinhalen kiyapan:(:oo:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ma aruna47 ta vaira nokarami. uge hoda thread walata support eka demi.
    eet uu boru kiyana welawata uge side eka ganna mata nohaki bawa meyin prakasha kara sitimi.

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    You can fool some people sometimes,
    But you can't fool all the people all the time.

    "ඔබට සමහර දෙනෙක් සමහර විටෙක රැවටිය හැකි වුණත් සෑම දෙනාම සෑම විටම රැවටිය නොහැකිය.."

    Bob Marley ගෙ Get Up -Stand Up කියන ගීතයෙ තැනක මෙහෙම
    තියෙනවා...

    සොයුර නැසීගිය විජය කුමාරතුංගයන් ගේ ගීතයක මෙන්න මෙහෙමත් කියනවා...

    වරදට එරෙහිව..අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ
    පිට කොදු බිදගත් ඔල මොල නිවටුන්…

    එම ගීතයේම තවත් තැනක මෙහෙමත් සදහන් වෙනවා...

    යුක්තිය උදෙසා…. කෑමොර දීමයි….
    දගගෙයි ලෑමට අප සැම කල පව
    මුඛවාඩම් බැද එකෙකු නසන කල
    දනිවු සුවහසක් තව උපදින බව….

    "දත් කිබුලා" සොයුරා විසින් මෙහි දැක්වූ අදහස් සමහ මාද එකග වෙමි. එසේම මේ සිද්දි දාමය ආරම්භයේ සිට මේ දැක්වා සිදුවූ බොහෝ දේ සම්බන්දයෙන් යම් දැක්මක් ඇති නිසා යම් අදහසක් මෙසේ සටහන් කරනු කැමැත්තෙමි.

    aruna47 සොයුරාගේ ගිණුම පාලකාධිකාරය විසින් ඔහු කල වරද පෙන්වා දී අත්හිටුවා (තාවකාලිකව) ඇත. ගිණුම අත් හිටවුවද ඔහුගේ මතය අත්හිටුවීමට නොහැකිය. බොහෝ දෙනෙකුට අමිහිරි වන්නාවූ සත්‍ය එයයි. කදිම උදාහරණයක් මගින් පෙන්වා දීමට කැමැත්තෙමි.

    එනම් LTTE කුරිරු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමන්නට රජය ප්‍රමුඛ අප වීරෝදාර සෙබළුන් සමත් විය. නමුත් ඔවුන්ගේ ඊලාම් "සිහින දේශය" ජය ගැනීමේ මතය අතුගා දැමීමට කෙනෙක් සමත් වීද? නැත... එය පාරාවළල්ලක් මෙන් වරින් වර අප වෙතම පැමිණෙයි. වතමන් රජය වෙත ඔවූන්ගේ මතවාදය හරහා එල්ල කරන පීඩනය ගැන දළ හෝ අදහසක් ඔබටද ඇති මා සිතමි.

    මෙහි සිදුවූයේද එයම නොවේද? ඔබට අමතක වූ යමක් මතක් කර දෙමි. මා නිවැරදි නම් 2012 වසර අග භාගයේ "පෙරුමාල්" නමින් ලියාපදිංචි වී එලකිරිය තුල මහත් ආන්දෝලනයක් ඇතිකළ ගිණුම ඔබ සැමට අමතකව ඇතැයි සිතමි. එදා ඔහු නිරන්තරයෙන් පැවසුයේ සිංහල ජාතියෙන් පළි ගන්නා බවය. එසේම ඔහු මහත් අභිමානයෙන් ප්‍රකාශ කල එක් කරුණක් නම් "අපි කවදා හරි තොපි සිංහලයෝ -
    සිංහලයෝ මරාගන්නා තත්වයට මේ රට ගෙනාවා" යන්නයි.

    එසේ නම් සිදුවුයේ කුමක්ද? "සිහින දේශය" යනුවෙන් ව්‍යාජ ගිණුමකින් සම්බන්ද වුයේ කවුදැයි ඔබ දන්නවා නේද?
    "සිහින දේශය" ව්‍යංගාර්ථයෙන් දමිල ඊළම නියෝජනය කරමින් මුලින් සන්ධාන රජයට මහත් උනන්දුවකින් කැපවෙමින් රජය වෙනුවෙන් පෙනීසිටි සාමාජිකයන්ගේද සිත් දිනාගෙන අවසානයේ ඔහු සිදුකලේ කුමක්ද...? අවසානයේදී මේ "සිහින දේශය" තමා පෙරුමාල් බව පිළිගනිද්දී ඔහු සරණ ගිය අනෙක් සිංහල දේශහිතයිශීන් එදා විලි වසා ගැනීමට රෙදි සෙවූ ආකාරය මා හට නම් හොදින් මතකය. (එදින රාත්‍රියේදී අප සොයුරන්ගේ අසීමිත අවධානය නොවුනා නම් මේ වනවිට මෙම සමස්ත ElaKiri.com වෙබ් අඩවියම තහනමට ලක් වීමට ඉඩ තිබිණ.) එසේම යටි අරමුණ පැහැදිලිව හදුනාගත් එම ගිණුම අත්හිටුවීමට aruna47 සොයුරාගේ දායකත්වය, ඔහු විසින් කලේ කුමක්ද යන්න දන්නෝ නම් දනිති.

    තනිවම සිනාසෙමි:). ඊනියා ඊලාම් යුද්ධයට වඩා සුදුසු නිදර්ශනයක් මේ මොහොතේ මා වෙත නොපැමිණෙයි. යුද්ධය අවසන් කල විරුවාටද (SF) සිරබත් කෑමට සිදුවිය. අනන්ත වූ අබූත චෝදනා, පළිගැනීම්, අපහාසවලට ලක්වීමට සිදුවී ඇත. මාගේ දැනුමට අනුව 99% දෙනා පිළිගන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ විරුවෙකු වුවද ඔහු දේශපාලනයට නුසුදුසු බවය. aruna47 එසේමය. බොහෝදෙනා පවසන්නේ ඔහුගේ මතවාදය ප්‍රශ්නයක් නොවුනද අදහස් ප්‍රකාශ කිරීමේදී සත්වයේ වරදක් ඇති බවය. මගේ අතිශය පෞද්ගලික මතය නම් එය එදා රනිල් වික්‍රමසිංහ මහතා එදා සියල්ලන්ට (ලෝකයටම) පිළිගත හැකි ආකාරයේ විසදුමක් උතුරු-නැගෙනහිර ප්‍රදේශ සදහා ලබාදීමට ඇතිකරගත් ඊනියා සාම ගිවිසුමයි...එසේම ත්‍රස්තවාදයට පිළිතුරු දිය යුත්තේ ත්‍රස්තවාදයෙන්ම පමණක් බවය.

    වරදක් සිදුවී ඇත. වරදට දඩුවම්ද ලැබී ඇත. කොටසක් ජය-පැන් බොයි. සමස්ත එලකිරියේම ජයග්‍රහණයක් බව පවසයි. මේ මොහොතේ දැන් සිහලුන් - සිහලුන් ඇනකොටා ගනී. එකෙකුගේ විනාශය දැක ප්‍රීති වෙයි. ජය ඝෝෂා කරයි. මා දකිනා ආකාරයට නම් සිහලුන් පරාදය. අන්ත පරාදය. ඊළම ජයගෙන සිටී. පෙරුමාල් මාස 8කට පෙර කිවූ දේ ඔහු විසින් මනාව ඔප්පු කර පෙන්වා පලා ගොස් ඇත. ඔහු ප්‍රශ්නයක් නිර්මාණය කළේය. සිහලුන් - සිහලුන් අතර මතභේදයක් නිර්මාණය කළේය. නිසි ඉලක්කය බලා නාඩි එල්ලය බලා අවශ්‍ය සියල්ල කදිමට නිර්මාණය කර වෛරය වපුරා සිහලුන් - සිහලුන් මරාගන්නා තත්වයට පත් කළේය.

    බුදුන් දෙසු වදනක් සිහියට නැගේ. "දුර බලන්න... ලග නොබලන්න... වෛරයෙන් වෛරය නොසන්සිදේ..." කාලය ඇතිනම් මෙහි මුලාරම්භය කුමක්දැයි ආපසු හැරී බැලුවහොත් යතාර්ථය ඔබට පැහැදිලි වනු ඇත...

    අවසාන ලෙස මෙසේ සටහන් කරමි. "පෙරුමාල්" ඔබ ජයග්‍රහණය කර ඇත... ඔබට සුභ පතමි.!!!:(:(:(

    "
    blacktulip" සොයුර අප ජාතියේ සංඛේතය සිංහයාය. තේජාන්විත සිංහ රූපයක් ඔබේගේ avatar එකේද සිටී. මා සිතන්නේ ඔබ විසින් යොදාගත් එම සිංහයා නියෝජනය කරන්නේ සිංහල ජාතිකත්වයේ අභිමානය බවයි. එය එසේම වේවා යන්න මගේද පැතුමයි!

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka

    [/LEFT]
    අපේ ඉන්න සම(හරක්ට) තේරෙන්නේ නැත්තේ ඕකනේ බං. :(
     
    perumal dina nata. aruna47 boru kiwwe nati una nam uwa ban wenne na. uba kiyana widiyata aruna47 hoda wadak karala tiyenawa. namut boru kiwwa. eka gana apita karanna deyak na. satiyakin passe ban eka lift wena nisa eka prashnayak nevei wadiya. uutat eka awulak natuwa ati.

    ubala hama tissema sinhalaya ekamutu na kiyanne, ay anit jaati ekamutuda ? ehema tamai bn, hama tanama wali yanawa, randu wenawa. namut eka tika kalekata witarai. aruna47 wa ban karapu GTRZ wat uut ekka tarahak na. we are also the same. mewa wadiya serious ganna dewal nevei.
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0

    ඌ නම් සර්වබලධාරී දෙවියන් නෙමෙයි කියල කවුරුත් දන්නවා. ඒ වගේම ඌ එලිපිට කුනුහබ්බ කියන එක වැරදිත් කියලා පිලිගන්නවා.
    ඒත් උබ ඔය කියන විදිහට පොයින්ට් එකට උත්තර දෙන්න ඉන්න කී ඩ්හෙනාද? කට ඇරලා කතා කරන්නේ කි දෙනාද හම්බයනට විරුද්දව..? ගොඩක් උන් ඉන්නේ මේක මාහා සිංහලුත් සමග කියල ලේබල් ගහගෙන මවු ලංකාව දිනේවා කියල බෝඩ් අල්ලගෙන විතරයි. හම්බයෙක් දැක්කහම කටක් අරින්නේ නෑ. කටක් අරින කෙනා වැරදී නම් පොඩ්ඩක් වැරද්ද කියල දීලා ඉන්නේ නැතුව ඌ කට අරින එකට ඟනවා. නමුත් එහෙම ගහන උන් එකෙක්වත් හම්බයෙක් දැක්කහම කට අරින්න බයයි.

    තව උන් ජාතියක් ඉන්නවා වෙලාවක හිතෙනවා කොහෙන් ජාතක උනාද කියල. උන් හිතන්න් ඉන්නේ කටවහගෙන හිටියම ඔක්කොම හරියයි කියල.

    http://www.elakiri.com/forum/showpost.php?p=15523272&postcount=38
    http://www.elakiri.com/forum/showpost.php?p=15523540&postcount=63

    tl;dr මගේ අදහස ඌ ගේ වැරදි ඇති . මම උනත් කුනුහබ්බ කියනවා අඩුයි එලිපිට. නමුත් මම යවපු PM වල නම් කුනුහබ්බ වැහි වැහැලා. ඒත් දැන් ඌට විරුද්ධව කතා කරන්නේ එක්කො හම්බයෝ නැත්නම් මහා සිංහලයෝ කියල ලේබල් ගහපු සර්ව ආගමික කාරයෝ. මොකද දැන් මේ උට දිගට හරිහට බනින එකෙක්වත් හම්බයෙක් දැක්කහම කිසිම දෙයක් කියපු උන් නෙමෛ. එහෙම හම්බයන්ට විරුද්දව කතා කරපු උන් ඉන්නව නම් , උන් අරුණයගේ මුඩුක්කු කතා විලාශයට විරුද්දව කතා කලාට කමක් නෑ. කොහොම උනත් අරුණයගේ කතා කරන මුඩුක්කු ගතිය නම් නැති කරන්න ඕනේ. මේක මුඩුක්කුවක් වෙනවා නැත්නම්

    tl;dr මගේ අදහස දත් කිබුලගේ අදහස හා සමානයි.​
    bump
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13

    tl;dr මගේ අදහස දත් කිබුලගේ අදහස හා සමානයි.

    මම මචන් දෙන්නගේම ත්‍රේඩ් බැලුවා නිකන් ඉන්න අතරේ.
    රත්තරං කියන එකාට කට්ටිය ඉන්නේ මෙම්බර්ස්ලා ඌට ගරු කරන නිසා මිසක් ඌ සල්ලි දීලා බස් වලින් සෙනඟ ඇදලා නෙමෙයි නෙ? කවුරු හරි ප්‍රශ්ණයක් ඇහුවම ඌ හම්භයන්ට ගූ යන්න දීලා තියෙන්නෙ අතින් පයින් නෙමෙයි වචන වලින් විතරයි. අරුණගේ ත්‍රේඩ් හැම එකේම තියෙන්නෙ ඌ කිසිම පොයින්ට් එකක් නැතුව
    මොනා හරි කියලා මුස්ලිම් එකෙක් ආවම ඌට අම්මලා මතක් කරලා බැනලා විතරයි. ඌ උඩ පැනලා කිසිම පොයින්ට් එකක් නැතුව අන්තිමට රිදුනද අහලා තියෙනවා.

    අපිටත් අහන්න තියෙන්නෙ ඉතින්
    "අරුණ උඹ රිදෙන්න දෙයක් කලාද"
    කියලා තමා.

    :):):):)
     
    උබ කියල තියන දේනේ මම උඩ පෝස්ට් එකෙන් කියල තියෙන්නෙ.. ඒත් දැන් මෙතන වෙලා තියෙන්නෙ හම්බයන්ට විරුද්ධව වචන්යක් කතා නොකරපු සර්ව ආගමික කාරයෝ ටික ඇවිත් අරූ බෑන් උනහම පොරටෝක් දෙනවා.
    ඒත් මුන් එකෙවත් බයයි හම්බයෙක් දැක්කහම චූ පෙරාගෙන දුවනවා. ඒත් "Location: මහා සි0හලුන් සමග" ලු . ඇතුලට ගියහම " දිනු දේශය දිනේවාලු" ඒත් වචන්යක් කතා කරන්න බයයි හම්බයෙක්ට විරුද්ධව:rofl:

    උඩ කියල තියන පෝස්ට් එකේ තියන ලින්ක් දෙක බලපන්.. මුන්ගේ ටෝක් කොහොමද..
    එහෙම ටෝක් දාපු එකත් ඇවිත් අරුණයට බණ දෙසනවා. ඕකුන් හම්බයන්ට පශ්චාත් බාගෙත් දීලා ඇවිත් තමයි ඔය ඔක්කොම ටෝක් දන්නේ. ( උබත් එහෙමද කොහෙද :rolleyes::rolleyes::rolleyes::rolleyes: )

    tl;dr හම්බයනට විරුද්ධව කටක් ඇරලා කතා කරපු එකෙක් අරුණයට බැනපන් නෝ ප්‍රොබ්ලම්. මේ හම්බයන්ට පශ්චාත් බාගෙත් දීලා ආපු උන් තමයි මේ ත්‍ර්ඩ් එකේ දගලන්නේ
     
    Last edited:

    මගුලේ ආගමක් නෙමෙ මම කිව්වෙ තර්ක කරන එක හොඳයි කුණුහර්ප නොකියා කියලා. දන්න කුණුහර්ප ටික කිසි බිසි ගාලා කියලා "රිදුනද" අහනවා වගේ ආතල් දෙන්න එපා කියලා කිව්වෙ. ඒවා දැකලා අපිටත් හිනා යන එකෙ මුස්ලිම් සහෝදරවරු උකෙන් හිනා වෙනවා ඇති.

    ෆෝරම් එකක කොච්චර උඩ පැනලා කුණුහර්ප කිව්වත් උන්ට රිදෙන්නෙ නැහැ බන්. තර්ක කලොත් ටිකක් වට්ටන්න පුලුවන්. රිද්දවන්න ඕන නම් ඉතින් උන්ව අර්ථික වශයෙන් වට්ටන්න ඕන.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    මුස්ලිම් සහෝදරවරු:lol::lol::lol::lol::lol:

    අපි නම් කවලන් වෙලා නෑ ඒක නිසා මුස්ලිම් සහෝදරවරු නැ ..:frown::frown::frown::frown:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැටියා;15533029 said:
    ඒ ණයට කැහැලමද උඹ ඔය කොටු 4ක් 5ක් පුරවගෙන තියෙන්නෙ? :rofl:

    ane pala do.mata thota wage kotu purawa ganime pissuwak naha.kotu perethakamata waradi dekata waradi kiyanna baya wenneth naha.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    උබ කියල තියන දේනේ මම උඩ පෝස්ට් එකෙන් කියල තියෙන්නෙ.. ඒත් දැන් මෙතන වෙලා තියෙන්නෙ හම්බයන්ට විරුද්ධව වචන්යක් කතා නොකරපු සර්ව ආගමික කාරයෝ ටික ඇවිත් අරූ බෑන් උනහම පොරටෝක් දෙනවා.
    ඒත් මුන් එකෙවත් බයයි හම්බයෙක් දැක්කහම චූ පෙරාගෙන දුවනවා. ඒත් "Location: මහා සි0හලුන් සමග" ලු . ඇතුලට ගියහම " දිනු දේශය දිනේවාලු" ඒත් වචන්යක් කතා කරන්න බයයි හම්බයෙක්ට විරුද්ධව:rofl:

    උඩ කියල තියන පෝස්ට් එකේ තියන ලින්ක් දෙක බලපන්.. මුන්ගේ ටෝක් කොහොමද..
    එහෙම ටෝක් දාපු එකත් ඇවිත් අරුණයට බණ දෙසනවා. ඕකුන් හම්බයන්ට පශ්චාත් බාගෙත් දීලා ඇවිත් තමයි ඔය ඔක්කොම ටෝක් දන්නේ. ( උබත් එහෙමද කොහෙද :rolleyes::rolleyes::rolleyes::rolleyes: )

    tl;dr හම්බයනට විරුද්ධව කටක් ඇරලා කතා කරපු එකෙක් අරුණයට බැනපන් නෝ ප්‍රොබ්ලම්. මේ හම්බයන්ට පශ්චාත් බාගෙත් දීලා ආපු උන් තමයි මේ ත්‍ර්ඩ් එකේ දගලන්නේ
    ඔව් මගෙ ලොකෙශන් එකට මම දාල තියෙන්නෙ "මහා සි0හලුන්" සමග කියලා තමයි,,නෑතුව මම ඉන්නෙ ඔන්ලයින් එකෙන් ආ0ඩු පෙරලන්න හදන,අනිත් ආගම්වලට ගරහන හාල්මෑස්සො එක්ක නෙමෙයි,,මම කතා කරන්න ඔන තෑන කතා කරන කෙනෙක්,,නෑතුව සක්කිලි වගෙ ,වනචරයො වගෙ එක එකාගෙ අහි0සක අම්මලට කුනුහරපෙන් බෑන බෑන ඉන්න එකෙක් නෙමෙයි..එකයි උබලගෙ මහා ලොකු ඔන්ලයින් විරයන්ගෙයි මගෙයි අතර වෙනස,,අනික මම උබලා වගෙ මෙකෙ ඉන්න ඔන්ලයින් හාල්කෑලි එකෙක් වත් ගනන් ගන්නෙ නෑහෑ,,මම මෙකෙ ගොඩක් උන්ට ගරු කරනවා,එ වෑදගත් විදිහට හෑසිරෙන උන්ට විතරයි,,අනික එලකිරි එකෙ කුනුහරප කිය කියා කෑ ගෑහෑවුවා කියලා අපෙ බුදුදහම ආරක්ශාකරගන්න බෑහෑ,,එක උබලගෙ ටිකිරි වනචර මොලෙට තවම ත්‍රෙරෙන්නෙ නෑහෑ පුතෙ,,,ආගම බෙර ගන්න නම් යතාර්තයට මුන දිලා එලිපිට ඉදගෙන තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න ඔනා,,අඩු ගානෙ මොකක් හරි ස0විදානයක් වත් හදාගෙන,,මෙකෙ එහෙම නෙමෙයි නෙ උබලගෙ මහ ලොකු කොන්ද පන තියෙන්නෙ ඊ මඉල් එකක් හදාගෙන එලකිරි එකට ආව ගමන් උබලා තමා ජාතික විරයො කියලා හිතන්නෙ,,එවා උබලා ගාවම තියාගනින් මචන්,,අනික හොදට මතක තියා ගනින් අරුන කියන්නෙ මට ලොකු පොරක් නෙමෙයි කියන එක,,අරුන කියන්නෙ මට මෙකෙ ඉන්න තවත් එක සාමාජිකයෙක් විතරයි,,මම එලකිරි එකෙ තියෙන්න නිතිරිති වලට අනුව 2009 ඉදලා හෑසිරෙන එකෙක්,,උබට අරුන පොරක් උනාට මට ඌ පොරක් නෙමෙයි බන්,,සමාවෙයන් හිතරිදුනා නම්,,"ඈත්ත කියන එක මම කියන්න බයත් නෑහෑ,නයත් නෑහෑ"...එකයි මගෙයි උබලගෙයි වෙනස,,
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සොයුර නැසීගිය විජය කුමාරතුංගයන් ගේ ගීතයක මෙන්න මෙහෙමත් කියනවා...

    වරදට එරෙහිව..අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ
    පිට කොදු බිදගත් ඔල මොල නිවටුන්…

    එම ගීතයේම තවත් තැනක මෙහෙමත් සදහන් වෙනවා...

    යුක්තිය උදෙසා…. කෑමොර දීමයි….
    දගගෙයි ලෑමට අප සැම කල පව
    මුඛවාඩම් බැද එකෙකු නසන කල
    දනිවු සුවහසක් තව උපදින බව….

    "දත් කිබුලා" සොයුරා විසින් මෙහි දැක්වූ අදහස් සමහ මාද එකග වෙමි. එසේම මේ සිද්දි දාමය ආරම්භයේ සිට මේ දැක්වා සිදුවූ බොහෝ දේ සම්බන්දයෙන් යම් දැක්මක් ඇති නිසා යම් අදහසක් මෙසේ සටහන් කරනු කැමැත්තෙමි.

    aruna47 සොයුරාගේ ගිණුම පාලකාධිකාරය විසින් ඔහු කල වරද පෙන්වා දී අත්හිටුවා (තාවකාලිකව) ඇත. ගිණුම අත් හිටවුවද ඔහුගේ මතය අත්හිටුවීමට නොහැකිය. බොහෝ දෙනෙකුට අමිහිරි වන්නාවූ සත්‍ය එයයි. කදිම උදාහරණයක් මගින් පෙන්වා දීමට කැමැත්තෙමි.

    එනම් LTTE කුරිරු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමන්නට රජය ප්‍රමුඛ අප වීරෝදාර සෙබළුන් සමත් විය. නමුත් ඔවුන්ගේ ඊලාම් "සිහින දේශය" ජය ගැනීමේ මතය අතුගා දැමීමට කෙනෙක් සමත් වීද? නැත... එය පාරාවළල්ලක් මෙන් වරින් වර අප වෙතම පැමිණෙයි. වතමන් රජය වෙත ඔවූන්ගේ මතවාදය හරහා එල්ල කරන පීඩනය ගැන දළ හෝ අදහසක් ඔබටද ඇති මා සිතමි.

    මෙහි සිදුවූයේද එයම නොවේද? ඔබට අමතක වූ යමක් මතක් කර දෙමි. මා නිවැරදි නම් 2012 වසර අග භාගයේ "පෙරුමාල්" නමින් ලියාපදිංචි වී එලකිරිය තුල මහත් ආන්දෝලනයක් ඇතිකළ ගිණුම ඔබ සැමට අමතකව ඇතැයි සිතමි. එදා ඔහු නිරන්තරයෙන් පැවසුයේ සිංහල ජාතියෙන් පළි ගන්නා බවය. එසේම ඔහු මහත් අභිමානයෙන් ප්‍රකාශ කල එක් කරුණක් නම් "අපි කවදා හරිතොපිසිංහලයෝ -
    සිංහලයෝ මරාගන්නා තත්වයට මේ රට ගෙනාවා" යන්නයි.

    එසේ නම් සිදුවුයේ කුමක්ද? "සිහින දේශය" යනුවෙන් ව්‍යාජ ගිණුමකින් සම්බන්ද වුයේ කවුදැයි ඔබ දන්නවා නේද?
    "සිහින දේශය" ව්‍යංගාර්ථයෙන් දමිල ඊළම නියෝජනය කරමින් මුලින් සන්ධාන රජයට මහත් උනන්දුවකින් කැපවෙමින් රජය වෙනුවෙන් පෙනීසිටි සාමාජිකයන්ගේද සිත් දිනාගෙන අවසානයේ ඔහු සිදුකලේ කුමක්ද...? අවසානයේදී මේ "සිහින දේශය" තමා පෙරුමාල් බව පිළිගනිද්දී ඔහු සරණ ගිය අනෙක් සිංහල දේශහිතයිශීන් එදා විලි වසා ගැනීමට රෙදි සෙවූ ආකාරය මා හට නම් හොදින් මතකය. (එදින රාත්‍රියේදී අප සොයුරන්ගේ අසීමිත අවධානය නොවුනා නම් මේ වනවිට මෙම සමස්ත ElaKiri.com වෙබ් අඩවියම තහනමට ලක් වීමට ඉඩ තිබිණ.) එසේම යටි අරමුණ පැහැදිලිව හදුනාගත් එම ගිණුම අත්හිටුවීමට aruna47 සොයුරාගේ දායකත්වය, ඔහු විසින් කලේ කුමක්ද යන්න දන්නෝ නම් දනිති.

    තනිවම සිනාසෙමි:). ඊනියා ඊලාම් යුද්ධයට වඩා සුදුසු නිදර්ශනයක් මේ මොහොතේ මා වෙත නොපැමිණෙයි. යුද්ධය අවසන් කල විරුවාටද (SF) සිරබත් කෑමට සිදුවිය. අනන්ත වූ අබූත චෝදනා, පළිගැනීම්, අපහාසවලට ලක්වීමට සිදුවී ඇත. මාගේ දැනුමට අනුව 99% දෙනා පිළිගන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ විරුවෙකු වුවද ඔහු දේශපාලනයට නුසුදුසු බවය. aruna47 එසේමය. බොහෝදෙනා පවසන්නේ ඔහුගේ මතවාදය ප්‍රශ්නයක් නොවුනද අදහස් ප්‍රකාශ කිරීමේදී සත්වයේවරදක් ඇති බවය. මගේ අතිශය පෞද්ගලික මතය නම් එය එදා රනිල් වික්‍රමසිංහ මහතා එදා සියල්ලන්ට (ලෝකයටම) පිළිගත හැකි ආකාරයේ විසදුමක් උතුරු-නැගෙනහිර ප්‍රදේශ සදහා ලබාදීමට ඇතිකරගත් ඊනියා සාම ගිවිසුමයි...එසේම ත්‍රස්තවාදයට පිළිතුරු දිය යුත්තේ ත්‍රස්තවාදයෙන්ම පමණක් බවය.

    වරදක් සිදුවී ඇත. වරදට දඩුවම්ද ලැබී ඇත. කොටසක් ජය-පැන් බොයි. සමස්ත එලකිරියේම ජයග්‍රහණයක් බව පවසයි. මේ මොහොතේ දැන් සිහලුන් - සිහලුන් ඇනකොටා ගනී. එකෙකුගේ විනාශය දැක ප්‍රීති වෙයි. ජය ඝෝෂා කරයි. මා දකිනා ආකාරයට නම් සිහලුන් පරාදය. අන්ත පරාදය. ඊළම ජයගෙන සිටී. පෙරුමාල් මාස 8කට පෙර කිවූ දේ ඔහු විසින් මනාව ඔප්පු කර පෙන්වා පලා ගොස් ඇත. ඔහු ප්‍රශ්නයක් නිර්මාණය කළේය. සිහලුන් - සිහලුන් අතර මතභේදයක් නිර්මාණය කළේය. නිසි ඉලක්කය බලා නාඩි එල්ලය බලා අවශ්‍ය සියල්ල කදිමට නිර්මාණය කර වෛරය වපුරා සිහලුන් - සිහලුන් මරාගන්නා තත්වයට පත් කළේය.

    බුදුන් දෙසු වදනක් සිහියට නැගේ. "දුර බලන්න... ලග නොබලන්න... වෛරයෙන් වෛරය නොසන්සිදේ..." කාලය ඇතිනම් මෙහි මුලාරම්භය කුමක්දැයි ආපසු හැරී බැලුවහොත් යතාර්ථය ඔබට පැහැදිලි වනු ඇත...

    අවසාන ලෙස මෙසේ සටහන් කරමි. "පෙරුමාල්" ඔබ ජයග්‍රහණය කර ඇත... ඔබට සුභ පතමි.!!!:(:(:(

    "
    blacktulip" සොයුර අප ජාතියේ සංඛේතය සිංහයාය. තේජාන්විත සිංහ රූපයක් ඔබේගේ avatar එකේද සිටී. මා සිතන්නේ ඔබ විසින් යොදාගත් එම සිංහයා නියෝජනය කරන්නේ සිංහල ජාතිකත්වයේ අභිමානය බවයි. එය එසේම වේවා යන්න මගේද පැතුමයි!

    [/LEFT]
    වෑරදියි යාලුවා,,පෙරුමාල් දිනුවෙ නෑහෑ,,පෙරුමාල්ට දිනුම බලෙන් දෙන්න යන්නත් එපා,,මොකද එලකිරි වෙබ් සයිට් එක තියෙන්නෙ ආ0ඩු පෙරලන්නවත්,,ආගම් අතර ප්‍රශ්න ඈති කර ගෑනිම පිනිසවත් නෙමෙයි,,මෙක තියෙන්නෙ හෑමොම එකතු වෙලා ,හෑමොම එක තෑනකට ගොනු වෙලා,,දෑනුම,විනොදය, ගෑනිම සදහායි,,,ඔය කියන විදිහට මම අරුන ගෑන විවෙචනය කලාම මම සි0හලයෙක් නෙමෙයි,,මට සි0හයාගෙ රුපය දාරගන්න පුලුවන් මම කුනුහරපෙන් කතාකලොත් විතරයි,,එහෙමද ඔය කියන්නෙ යාලුවා,,අරුන තර්කෙන් තමන්ගෙ මතය පෙන්නපු තෑනක් මට ටිකක් පෙන්නනවද?කුනුහරප වචන ටිකක් ලියන්න පුලුවන් උන තරමට සි0හලයෙක් වෙන්නෙ නෑහෑ යාලුවා,,ඔබ ගෑන අදටත් මගෙ ලොකු පෑහෑදිමක් තියෙනවා,,කරුනාකරලා තෙරුන් ගන්න කාගෙ උනත් අම්මා කෙනෙක් කියන්න්නෙ අපෙත් අම්මා කෙනෙක්,,එහෙම දරුවෙක් වෑදු අම්මා කෙනෙක්ට කුනුහරප කිය කියා අපහාස කරනවා කියන්නෙ සි0හලකම වත්,,පිරිමි කමත්,,කොන්ද පන තියෙන එකවත් නෙමෙයි,,,ඔකට කියන්න තියෙන්නෙ "වනචර" කම කියන ඉතා කෙටි වචනය විතරඉ,,අනික මම කනගාටු වෙනවා ඔබ මෙ ඉහත සදහන් කල ගිතය මෙවෑනි පුත්ගලයෙක් සදාරනය කරන්න යොදා ගත් එක ගෑන...
     
    • Like
    Reactions: Vampire
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ane pala do.mata thota wage kotu purawa ganime pissuwak naha.kotu perethakamata waradi dekata waradi kiyanna baya wenneth naha.

    :lol:

    ඉතිං තෝ රෙදි ඇඳංද රුණ47 කියන බොරුකාර සක්කිලියට කඩේ ගියෙ?
    ඌ කරපු බොරුව වෙනුවෙන් පෙනීඉන්න තිබ්බනෙ ගොනෝ.
    ඉරෝසාන් මොකා උනත් රුණ47 කියන සක්කිලියා කරපු බලු වැඩේට තමා ඕකා අද බෑන් වෙලා ඉන්නෙ. අපියි ඒක කලේ.
    මාරම සතුටුයි ගොනෝ මට මම ඇත්ත වෙනුවෙන් පෙනී හිටපු එක ගැන.

    ගූ කාපං පෙන්න පෙන්න කන්න එපා :lol::lol::lol:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ඉන්නෙ තව හරක්,මොකක් හරි කියුවොත් ඒකට අදාලම නැති ගොන් කතාවක් කියන:eek:

    ෂුවර් එකට රුණ47 ගෙ අම්මලා පදිංචි වෙලා හිටපු මුඩුක්කුවෙ අල්ලපු ලෑලි ගෙදර එකාගෙ හොර ෂොට් එකක් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;15534413 said:
    ෂුවර් එකට රුණ47 ගෙ අම්මලා පදිංචි වෙලා හිටපු මුඩුක්කුවෙ අල්ලපු ලෑලි ගෙදර එකාගෙ හොර ෂොට් එකක් :lol:
    :yes::yes: දෙන්නම එකම බොට්ටුවෙ