EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Meken maru wachana set ekak lankawata awa...

    pat pat gala... something eka... wage wachana.... sirama drama ekak...

    Palingu menike...

    ඔව් මේකෙ ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ පට් පට් කියලා. ඒක නම් නැගලම ගියා නේද. මෙව තමයි මචං මරු ටෙලි නාට්‍ය
    මේක ඩව්න්ලෝඩ් කරගන්න ලිංක් එකක් නැති වෙයිද?
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Meken maru wachana set ekak lankawata awa...

    pat pat gala... something eka... wage wachana.... sirama drama ekak...

    Palingu menike...

    අයියෝ නම අහල තිබ්බට මේ drama එක නං බලල නෑ .... :sorry::sorry::sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් මේකෙ ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ පට් පට් කියලා. ඒක නම් නැගලම ගියා නේද. මෙව තමයි මචං මරු ටෙලි නාට්‍ය
    මේක ඩව්න්ලෝඩ් කරගන්න ලිංක් එකක් නැති වෙයිද?

    meke SLBlackNight dala thibba machan link tika.. mama nam okkoma download karan baluwa...