How can I stay focus and do something boring af ?

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
සරළව කිව්වොත් කම්මැලි දෙයක් කරන්න සිද්ධ උනාම තමංගෙ ඒකට අවධානෙ යොමු කරලා ඈනුම් නොයව වැඩේ කරන්නෙ කොහොමද කියන එකයි දැනගන්නෝනෙ. :P

දීර්ඝව කිව්වොත් මම යම් කාලයක් මැෂින් එකෙ ඉගනීම් කටයුතුවලට වැය කරනවා. මැෂින් එකෙ වැඩකරද්දි ටික වෙලාවක් යද්දි දැඩි නිදි මතක් එනවා. පස්සෙ කිරියටයි වෙනත් සයිට්වලටයි යොමු වෙනවා. වෙන සයිට් කියුවෙ වැල නෙවෙ හොඳෙ :rofl: පස්සෙ වෙලාව ගිහින් දන්නෙම නැතුව නිදාගන්නවා. :baffled:

මොකක්ද තියෙන විසඳුම. සිමිල ගැටළු උඹලටත් තිබිලා ඇතිනෙ. උපදෙසක් ඕන. :rolleyes:
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    එලකිරිය අයින් කරපන් අදාල වැඩේ ඉවර වෙනකම්. මම නම් එහෙමයි.. මාත් හෙට ඉදන් එන්නෙ නෑ ආයිත් 26 වෙනකම්. :)
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ek eken ban weyan
    :no:
    එලකිරිය අයින් කරපන් අදාල වැඩේ ඉවර වෙනකම්. මම නම් එහෙමයි.. මාත් හෙට ඉදන් එන්නෙ නෑ ආයිත් 26 වෙනකම්. :)
    එහෙම එන්නෑ කියුවට කම්මැලි උනාම නිකන්ම එවෙනවා බන්. මම මෙ මැජික් එකක් අහනව නෙවෙ කට්ටියගෙන්. ඇත්තට පාලනය කරගන්න අමාරුයි.
    same here bro! desperately seeking answer
    ඔව් බං. මටත් එපා වෙලයි ඉන්නෙ. :baffled:
     
    • Like
    Reactions: NUWAN BUWA

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Ganja parak gahapan. Full happy.

    :P මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැහැ බොල. ඒවා ගහන්න ගත්තෝත් ඊලඟ ත්‍රෙඩ් එක දාන්න වෙන්නෙ ගංජා ගහන්නෙ නැතුව ජීවත්වෙන්නෙ කොහොමද කියාල. :oo:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තමන්ගේ වැඩේ කොටස් වලට කඩන්න. ඊට පස්සේ එක කොටසක් සම්පූර්ණ කරන්න උත්සහා කරන්න, ඊට පස්සේ break එකක් අරගෙන ඊළග කොටසට අවදානය යොමුකරන්න.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නැත්නම් මාත් එකක් Multiplayer අතක් ගහන්න වරෙන් :P
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අඩො මම ලෙඩ වාට්ටුවක් නෙවෙ. මට ත්‍රීඩී ගේම් ගහන්න බෑ. මෝෂන් සික්නස් නිසා.:rofl:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Ninja Turtles තියෙනවා මගේ ළග. 4 දෙනෙක් එක්ක ගහන්න පුලුවන්. Game එක 800MB වගේ
    මොකද කියන්නේ උබ? සෙට් වෙලා ගහමුද?
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Ninja Turtles තියෙනවා මගේ ළග. 4 දෙනෙක් එක්ක ගහන්න පුලුවන්. Game එක 800MB වගේ
    මොකද කියන්නේ උබ? සෙට් වෙලා ගහමුද?

    :P