Me week ekema unity eke IT festival eka tiyenawa. So mekata giyapu aya comments danna hoda laptops, computers tiyenawada kiyala. Mamath yanna hitagena inne.
ගනන් අඩුද දන්නේ නෑ...
ai den Unity eke pas paganna epa kiyala thread 10k witara tibba neda?
ewa iwarada den ?
apo unity eken gaththoth kunu godak thamai ganna wenne![]()
කවුද මේකට ගියපු අය? මටත් මේල් එකක් එවලා තිබ්බා techzone එකෙන් එන්න කියලා.. හැම බඩුවකටම gift එකක් දෙනවා කියලා.. techzone එකෙන් ගත්ත කිසිම දෙයක්නම් මගේ දැන් වෙනකම් අවුල් වෙලා නැහැ..
8 wenida wenakan tiyenawa
