IT Shopping Festival Unity Plaza 2013

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    unity.png



    IT-Shopping-Festival-Unity-Plaza-2013-%E2%80%93-from-2nd-to-8th-September-2013-187x300.jpg


    Me week ekema unity eke IT festival eka tiyenawa. So mekata giyapu aya comments danna hoda laptops, computers tiyenawada kiyala. Mamath yanna hitagena inne.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුද මේකට ගියපු අය? මටත් මේල් එකක් එවලා තිබ්බා techzone එකෙන් එන්න කියලා.. හැම බඩුවකටම gift එකක් දෙනවා කියලා.. techzone එකෙන් ගත්ත කිසිම දෙයක්නම් මගේ දැන් වෙනකම් අවුල් වෙලා නැහැ..
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    apo unity eken gaththoth kunu godak thamai ganna wenne :lol::lol:

    PC partner, PC house wage thanwalin nathuwa hoda shops walin balanna metropolitan wage.

    කවුද මේකට ගියපු අය? මටත් මේල් එකක් එවලා තිබ්බා techzone එකෙන් එන්න කියලා.. හැම බඩුවකටම gift එකක් දෙනවා කියලා.. techzone එකෙන් ගත්ත කිසිම දෙයක්නම් මගේ දැන් වෙනකම් අවුල් වෙලා නැහැ..

    ow mageth techzone eken gaththa tama hodata wada.
     

    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    Ada mama giya Giye Samsung Lap gana balanna.

    It Galaxy

    Prices

    Samsung Ativ book2 (NP270E5V-K01K) Rs.60,000/-
    Samsung Ativ book2 (NP270E5V-X03LK) Rs. 65,000/-
    Samsung Atic book4 (NP450R5V-X02LK) Rs. 80,000/-


    Prices witharayi baluwe ganna giye na..cohomath unity plaza gana thiyena comments hoda nathi nisa. ;)
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    ZOTAC ANTEC SILVERSTONE Special @ Unity

    Visit Tulip Computer Shop, IT LAND at Unity for Great Prices.