පට්ට investment පෑලෑන් එකක්

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
පට්ට investment පෑලෑන් එකක්

BOC (Bank of ceylon) එකට ගියපු වෙලාවේ දැනගත්ත investment plan එකක් ගැන elakiri එකේ යාලුවොන්ටත් දැනගන්න තමයි මේ tread එක දාන්නේ..


1371510118_man_throwing_money.jpg


හැමෝටම දැනගන්න කියන්නම් BOC එකේ තියෙනවා ඉන්වෙස්ට්මන් පෑල්න් එකක්. ඒක නම් පට්ට. අඩුම දාන්න පුලුවන් අවුරුදු 10 කට. interesting rate එක 14%. මාසේ ගානේ ස්ල්ලි දාන්න ඕනේ. Free healthcare assurance එකක් හම්බවෙනවා. තව 14% වලට අමතරව bonus එකකුත් add වෙනවා.තව එක එක ජාති හම්බවෙනවා කිව්වා :D

මම වෙන වැඩකට බෑන්ක් එකට ගියපු වෙලාවේ තමයි ඕක ගැන දැනගත්තේ. මට plan එකක් හදලා දුන්නා මාසෙට 4000-5000 අතර ගානක් දාලා මට අවුරුදු 55 විතර වෙනකොට එක්කෝටි හැත්තලක්ෂ ගානක් අතට එන විදියට. මම නම් ඒ විදියට නෙවෙයි දාන්න ඉන්නේ. මාසෙට 50000ක් විතර අවුරුදු 10ක් දාන්න තමයි කල්පනා කරේ. අවුරුදු 10කින් හොද ගානක් අතට එනවා... :yes: :yes:

එලකිරි එකේ යාලුවොන්ට දැනගන්න විස්තරේ දැම්මේ.


වැඩි විස්තර බෑන්ක් එකෙන් ගන්න පුලුවන්.
වැඩක් වුනා නම් රේප් කරපල්ලා මාව​

බුදුසරණයි​
 
Last edited:

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ela ela ... TFS ... ඔය වගෙ investment plans දැන් ගොඩක් බැංකු වල තියෙනව ... ටික බංකොලොත් වේගෙන යන නිසා පොඩ්ඩක් පරිස්සමෙන් හොඳ බැංකුවක් හොයල දාන්න ... BOC එකනම් අවුලක් වෙන එකක් නෑ කියල හිතනව

    attachment.php
     

    Attachments

    • NDB.jpg
      NDB.jpg
      71 KB · Views: 2,373
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    ආ දෙයක් කියන්න අමතක උනානේ.උඹලා ජොබ් එකක් කරනවනම් මාසෙට රු.5000ක්වත් දාපාන් මේ වගේ investment එකකට. කවදහරි දවසක ඉතුරුයි නේ.......​
    :love: :love:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    we have same plan mcn...

    monthly Rs 3000 gane 15yrs dammoth 10-12 laks denawa..
    Natural death cover 125% of balance
    Accident Death cover 200% of balance
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ප්‍රශ්නයක්......... ඉස්සරවෙලා කියපන් දැන් උබ ඔය බැංකුවට ගියේ තනියමද? නැත්නම් කෙල්ලත් එක්කද?:P:P:P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම නම් ඒ විදියට නෙවෙයි දාන්න ඉන්නේ. මාසෙට 50000ක් විතර අවුරුදු 10ක් දාන්න තමයි කල්පනා කරේ. අවුරුදු 10කින් හොද ගානක් අතට එනවා... :yes: :yes:
    මේ යන විදිහට අමාරුවෙන් හරි 50000ක් මාසෙකට දැම්මොත් උබට 55දි අතට එන ගානෙන් තුන්වේල අමාරුවෙන් ගැටගහගෙන ගෑණි හොද නිසා යන්තම් ජීවත් වෙන්න පුළුවන් වෙයි. සුභ අනාගතයක්!

    හොද post එකක් මලේ. :yes:

    (රේප් දෙන්න බෑනේ. ඊයේ-පෙරේදා උබේ කෙල්ල වෙනුවෙන් දීලා තියනවලු:P)
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    ප්‍රශ්නයක්......... ඉස්සරවෙලා කියපන් දැන් උබ ඔය බැංකුවට ගියේ තනියමද? නැත්නම් කෙල්ලත් එක්කද?:P:P:P

    කෙල්ලත් එක්ක බෑන්ක් එකට ගිහිල්ලා මොනව කරන්නද මචන්, :D තනියම ගියේ .

    මේ යන විදිහට අමාරුවෙන් හරි 50000ක් මාසෙකට දැම්මොත් උබට 55දි අතට එන ගානෙන් තුන්වේල අමාරුවෙන් ගැටගහගෙන ගෑණි හොද නිසා යන්තම් ජීවත් වෙන්න පුළුවන් වෙයි. සුභ අනාගතයක්!

    හොද post එකක් මලේ. :yes:

    (රේප් දෙන්න බෑනේ. ඊයේ-පෙරේදා උබේ කෙල්ල වෙනුවෙන් දීලා තියනවලු:P)

    මම plan එක දාන්න යන්නේ 55 වෙනකන් නෙවෙයි සහෝ. අවුරුදු 10කට. රෙප් ඕනේ නෑ ,කොමෙන්ට් කෑල්ල වටිනවා ඊට වඩා :yes: :yes: