ෆියුරියා එනකන් ගීත් ගේ මනෝපාර වත් දාපන්...

එ වගෙ එකක් දාපන්කෝ ගීත්

ෆියුරියා එනකන් ගීත් ගේ මනෝපාර වත් දාපන්...
ඔව් බන් ගිතා එක පාරක් දැම්මේඑ වගෙ එකක් දාපන්කෝ ගීත්
![]()

hikz, me tike busy ban nathnam danawa kotu kotu ekak![]()

මගේම ආදරණිය දිනුක...
මගේ රත්තරං අයියේ, අද ඔයා මං හින්දා දුක් විදින තරම මට දරාගන්න බැරිහින්දයි ඔයා වෙනුවෙන් මේ පුන්චි ලියුම ලියන්න හිතුවෙ..
මගේ වස්තුවේ, මගෙන් උන ඒ වරදට ඔයා කවදාවත් මට සමාව දෙන්නෙ නැතිවෙයි,, හැමෝම මගේ ගැන ගොඩාක් වැරදියට
ගිතාගෙන ඉන්නේ, මම මගෙ නපුරුකමට ඔයාව තල්ලු කලා කියලා හැමෝම මට බනින කොට මට දරාගන්න බැ රත්තරං ..
මම ඔයට බැනලා ඇති, රිද්දලත් ඇති, ඒත් ඒ හැම දවසකම ඔයාට රිදුනා වගේ දහස් ගුනයක් මම දුක් වින්දා මගේ අය්යේ, ,මම එහම
කලේ ඔයා මට ඇත්තටම ආදරේ කරනවද කියලා බලන්න, මට ඔයාගෙ ආදරේ ගැන සැකයක් නැ අය්යේ, ඔයා එක ඕනවටත් වැඩිය
ඔප්පු කලා මට.කලින් උන පුන්චි පුන්චි දේවල් වලට මගේ හිත ඒ තරම් රිදුනා නම් අද මගේ හිතේ තියෙන වේදනාව මට කියාගන්නත්
බැරි තරම් මගේ වස්තුවේ.. .
මම හැම මොහොතකම දේවියන්ගෙන් ඉල්ලන්නෙ මගෙ වස්තුවව ඉක්මනට සනීප වෙන්න කියලා, ඉක්මනට සනීප වෙලා මාව
අරන්යන්න එන්න මගෙ අය්යේ, ඔයා වෙනුවෙන් මම දැන් ඕනම දෙයකට එන්න ලැස්තියි, මගේ ඇස් දෙක වගේ මගෙ අය්යා පැටියව
මගේ පන තියෙනකල් හොදින් බලාගන්නම්. .ඉක්මනට එන්න මගෙ අය්යේ,, නැත්නම් ඔයගේ මේ චුටිකෙල්ල අඩල අඩලම මැරිලා
තියෙයි,,, ,,මේ තරම් දුකක් මේ පුන්චි හදවතට දරාගන්න බැ මගෙ දිනුක අය්යේ,,
එකම වහලක් යට හිට්යත් එකමොහොතක් දකින්න, කතා කරන්න අපි කොයි තරම් නම් දුක් වින්දද, එකම එක තත්පරයක් උනුහුමේ
තුරුලු වෙන්න අපි කොයි තරම් පෙරුම් පිරුවද, ඒ තරම් ආදරයක් ලබන්න මම උනත් ගොඩාක් පින් කරලා තියෙන්න න මගෙ අය්යේ,
මාව බදින්න අර බෝයි ආවට පස්සෙ ඔයා හිතුවෙ මම වෙනස් උනා කියලා, නැ මගෙ රත්තරං, ඒකෙන් උනේ මම ඔයාට තව තවත් ලං
උන එක විතරයි. . ඔයාගේ වටිනාකම මට තවත් දැනෙන්න ගත්තෙ ඊට පස්සෙ, ඒත් අම්මලයි, ඔයයි ලෝක දෙකක් අතර මම ගොඩාක්
තනිඋනා, මට සමාවෙන්න අය්යේ, මටත් මීට කලින් කෙලින් තීරනයක් ගන්න තිබ්බා මට දැනුයි හිතෙන්නේ, එහෙම උනා නම් අද
දිනුක අය්යා ඔහොම දුක් විදින්නේ නැ,,
ඔයා හොද කෙනෙක් අය්යේ, ඔයාට මුකුත් වෙන්නෙ නැ, ඔයා ඉක්මනටම සනීප වෙයි.
බුදු සරනයි.
මීට ඔයාගෙම ඔයාගෙ
S
innawa
ෂෙහාරත් EK ඉන්නවද දන්නේ නෑ![]()
me tike nam eya linde
danno daniti 
hikz, me tike busy ban nathnam danawa kotu kotu ekak![]()

innawame tike nam eya linde
danno daniti
![]()
ආ නැ බන් මම කිව්වේ කොල්ලෙක්. දන්න කියන කෙල්ලෙක්ට නම් මේ thread එක පැත්තේ එන්න දෙන්නේ නැ....
|Nightfurry යා ගැනු හොරා|![]()

godaak episode eka digata kiyawan awa.. niyamai..
aiyooo
man kiwwa shehara hari yanne ne kiyala.. me dinuka ahanne nehe![]()
paw.. eya mareida ?![]()

ඔයා ඉතින් කතාව දන්නවානේ. කට්ටියටම කියන්න ප්‍රශ්නේ මොකක්ද කියලා. මම එනකන් ඉන්න බෑ කියන්නේ ප්‍රශ්නේ මොකක්ද කියලා අහගන්නකම් 
Menna bole "Kawisha" awith

මගේම ආදරණිය දිනුක...
මගේ රත්තරං අයියේ, අද ඔයා මං හින්දා දුක් විදින තරම මට දරාගන්න බැරිහින්දයි ඔයා වෙනුවෙන් මේ පුන්චි ලියුම ලියන්න හිතුවෙ..
මගේ වස්තුවේ, මගෙන් උන ඒ වරදට ඔයා කවදාවත් මට සමාව දෙන්නෙ නැතිවෙයි,, හැමෝම මගේ ගැන ගොඩාක් වැරදියට
ගිතාගෙන ඉන්නේ, මම මගෙ නපුරුකමට ඔයාව තල්ලු කලා කියලා හැමෝම මට බනින කොට මට දරාගන්න බැ රත්තරං ..
මම ඔයට බැනලා ඇති, රිද්දලත් ඇති, ඒත් ඒ හැම දවසකම ඔයාට රිදුනා වගේ දහස් ගුනයක් මම දුක් වින්දා මගේ අය්යේ, ,මම එහම
කලේ ඔයා මට ඇත්තටම ආදරේ කරනවද කියලා බලන්න, මට ඔයාගෙ ආදරේ ගැන සැකයක් නැ අය්යේ, ඔයා එක ඕනවටත් වැඩිය
ඔප්පු කලා මට.කලින් උන පුන්චි පුන්චි දේවල් වලට මගේ හිත ඒ තරම් රිදුනා නම් අද මගේ හිතේ තියෙන වේදනාව මට කියාගන්නත්
බැරි තරම් මගේ වස්තුවේ.. .
මම හැම මොහොතකම දේවියන්ගෙන් ඉල්ලන්නෙ මගෙ වස්තුවව ඉක්මනට සනීප වෙන්න කියලා, ඉක්මනට සනීප වෙලා මාව
අරන්යන්න එන්න මගෙ අය්යේ, ඔයා වෙනුවෙන් මම දැන් ඕනම දෙයකට එන්න ලැස්තියි, මගේ ඇස් දෙක වගේ මගෙ අය්යා පැටියව
මගේ පන තියෙනකල් හොදින් බලාගන්නම්. .ඉක්මනට එන්න මගෙ අය්යේ,, නැත්නම් ඔයගේ මේ චුටිකෙල්ල අඩල අඩලම මැරිලා
තියෙයි,,, ,,මේ තරම් දුකක් මේ පුන්චි හදවතට දරාගන්න බැ මගෙ දිනුක අය්යේ,,
එකම වහලක් යට හිට්යත් එකමොහොතක් දකින්න, කතා කරන්න අපි කොයි තරම් නම් දුක් වින්දද, එකම එක තත්පරයක් උනුහුමේ
තුරුලු වෙන්න අපි කොයි තරම් පෙරුම් පිරුවද, ඒ තරම් ආදරයක් ලබන්න මම උනත් ගොඩාක් පින් කරලා තියෙන්න න මගෙ අය්යේ,
මාව බදින්න අර බෝයි ආවට පස්සෙ ඔයා හිතුවෙ මම වෙනස් උනා කියලා, නැ මගෙ රත්තරං, ඒකෙන් උනේ මම ඔයාට තව තවත් ලං
උන එක විතරයි. . ඔයාගේ වටිනාකම මට තවත් දැනෙන්න ගත්තෙ ඊට පස්සෙ, ඒත් අම්මලයි, ඔයයි ලෝක දෙකක් අතර මම ගොඩාක්
තනිඋනා, මට සමාවෙන්න අය්යේ, මටත් මීට කලින් කෙලින් තීරනයක් ගන්න තිබ්බා මට දැනුයි හිතෙන්නේ, එහෙම උනා නම් අද
දිනුක අය්යා ඔහොම දුක් විදින්නේ නැ,,
ඔයා හොද කෙනෙක් අය්යේ, ඔයාට මුකුත් වෙන්නෙ නැ, ඔයා ඉක්මනටම සනීප වෙයි.
බුදු සරනයි.
මීට ඔයාගෙම ඔයාගෙ
S

ඔහොම ලියුමක් ලියලා එයා ජිවිතේන් වන්දි ගෙව්වානම් හරි නෙද![]()

ඔව් බන් ගිතා එක පාරක් දැම්මේඑ වගෙ එකක් දාපන්කෝ ගීත්
![]()
hikz, me tike busy ban nathnam danawa kotu kotu ekak![]()
ෆියුරි එයේ එන්න කලින් කතාවම කාබසිනියා කරලා කොටු කොටු එකක් දාන්න![]()

innawame tike nam eya linde
danno daniti
![]()

දාපන් ෆියුරියට බඩ යන්න එකක්... ආපහු ආවම හොල්මන් වෙලා යන්න

ෂෙහාරත් EK ඉන්නවද දන්නේ නෑ![]()

ෂෙහාරා, කවීශා, දිනුක තුන් දෙනාම EK ඉන්න බවක් පෙනී යනවා

මෙතන මොකද වෙන්නේ??
[/CENTER]
)එකනේ බන්![]()

uba awanam kathawa dankoooo

යකෝ මම තාම ගියෙත් නෑ එන්න. අද යන්නේ බං 
නැ බං, මම හොස්පිටල් එකේ හිටපු දවස් වල ෂෙහාරා මට නෙතලි අතේ ලියුමක් එවලා තිබ්බා, මේ එක ..
(ඒ ටික උබ දන්නේ නැ,, උබ trip ගිය උන දේවල්. .)
ඊලග කැල්ල තවත් රසවත්. ..

තව ටිකකින්