ela ela
Rajasthan Royals eke Kusal na neh![]()
ඔව් පහුගිය ටිකේ හොදට සෙල්ලම් කලේ නෑ නේ එක නිසා අයින් කරන්න ඇත්තේ
Last edited:
ela ela
Rajasthan Royals eke Kusal na neh![]()

International players la වැඩි ගානක් ඉන්නවා. පරන Big Bash team එකක් වගේ
එක අවුරුද්දක ලංකාවෙ School cricket Division 4 champions වෙන ටීම් එකට ඊළඟ අවුරුද්දෙ participate කරන්නවත් බැරි වෙනවා. මේ වගේ තත්ත්වෙක දි මොන ක්‍රිකට් ද බං අපේ උන්ට හරි ප්‍රයෝජනේ ගන්නෙ කොහොම ද එතකොට ක්‍රීඩකයොන් ගෙන. එතන හදන්නම ඕන තැනක්ලංකවෙත් ඉස්කෝල මට්ටමේ ඉදන් ක්‍රිකට් ගහන්න පහසුකම් තියෙන්නේ නුවර කොලබ ගාල්ල කුරුණැගල වගේ පැති වල විතර නේ මුලු ලංකාවේම හැම ඉස්කෝලෙක වගේම ( අඩු ගානේ ජාතික පාසල් ටිකේ වත් ) ක්‍රිකට් සෙල්ලම් කරන්න පහසුකම් තිබ්බා නම් කොච්චර හොද ක්‍රිඩකයෝ බිහි වෙයි ද

Sirama dial ekakKMC madushan elakiri eke inna patta kollek![]()



Indian unma unwama promote karaganna hadapu ekak ne bn.nethnam meka england,Australia wage rataka unath iyanna puluwan ne bt ehenama na ne??Indian Teams 4k gahana eka sadarana naha..T&T godak eun Chennai & mumbai ekata gahanne....harima asa daranayi
salli welata hamoma yata wela.![]()


මේ ලිනක් එකට ගිහිනි ඔයාලට කැමතිව ක්රිඩකයාට Vote එකක් දාන්න 
http://sm.dialog.lk/awards

එළකිරි කොල්ලෙක්;15548858 said:මේ පාරවත් ඊළඟ round එකට ගියොත් හොඳයි බං. නැත්නම් වස ලැජ්ජාවයි!
මේ පාර ටීම් එක බැලන්ස්International players la වැඩි ගානක් ඉන්නවා. පරන Big Bash team එකක් වගේ


එළකිරි කොල්ලෙක්;15548872 said:එක අවුරුද්දක ලංකාවෙ School cricket Division 4 champions වෙන ටීම් එකට ඊළඟ අවුරුද්දෙ participate කරන්නවත් බැරි වෙනවා. මේ වගේ තත්ත්වෙක දි මොන ක්‍රිකට් ද බං අපේ උන්ට හරි ප්‍රයෝජනේ ගන්නෙ කොහොම ද එතකොට ක්‍රීඩකයොන් ගෙන. එතන හදන්නම ඕන තැනක්![]()

එළකිරි කොල්ලෙක්;15548943 said:Sirama dial ekak
pamanak ewa hoyagannawa kohen hoyagannawa da kiyala cricket board eke ewunuth danne nethuwa athi![]()
he he Thanks machan ape untanam kisi chance ekak nati wei wage ban
meka mokeda pennnannne
CSN eke pennuwata dtv eke denakota kapaida danna
ඔව් බන් ඕවා ගැන කතා කරලා වැඩක් නෑ
he he Thanks machan
CSN only free air Peo and Dialog Tv - Star Cricket wala kiyala aranchi

CSN eke pennuwata dtv eke denakota kapaida danna![]()

balamuko tama ten cricket nam activeCSN satellite TV වල පෙන්නන්න right ගත්තොත් කපන්නේ නැති වෙයි බන් එත් එක නම් වෙන එකක් නෑ![]()


UN DTV EKE DENNETH NA MODA YAKKUrs.100 deela indian chanel eka acticve kara ganilla bn.. guu CSN eken balanawata wada hodaa balane nathuwa innwa,,


Kandurata Maroons logo
![]()
