::::::::|Champions League Twenty20 (CLT20) 2013 |Sep 17-Oct 6|::::::::

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ela ela
    Rajasthan Royals eke Kusal na neh :(

    ඔව් පහුගිය ටිකේ හොදට සෙල්ලම් කලේ නෑ නේ එක නිසා අයින් කරන්න ඇත්තේ
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මේ පාරවත් ඊළඟ round එකට ගියොත් හොඳයි බං. නැත්නම් වස ලැජ්ජාවයි!:baffled:
    මේ පාර ටීම් එක බැලන්ස්:cool: International players la වැඩි ගානක් ඉන්නවා. පරන Big Bash team එකක් වගේ:rolleyes:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ලංකවෙත් ඉස්කෝල මට්ටමේ ඉදන් ක්‍රිකට් ගහන්න පහසුකම් තියෙන්නේ නුවර කොලබ ගාල්ල කුරුණැගල වගේ පැති වල විතර නේ මුලු ලංකාවේම හැම ඉස්කෝලෙක වගේම ( අඩු ගානේ ජාතික පාසල් ටිකේ වත් ) ක්‍රිකට් සෙල්ලම් කරන්න පහසුකම් තිබ්බා නම් කොච්චර හොද ක්‍රිඩකයෝ බිහි වෙයි ද
    එක අවුරුද්දක ලංකාවෙ School cricket Division 4 champions වෙන ටීම් එකට ඊළඟ අවුරුද්දෙ participate කරන්නවත් බැරි වෙනවා. මේ වගේ තත්ත්වෙක දි මොන ක්‍රිකට් ද බං අපේ උන්ට හරි ප්‍රයෝජනේ ගන්නෙ කොහොම ද එතකොට ක්‍රීඩකයොන් ගෙන. එතන හදන්නම ඕන තැනක්;)
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Indian Teams 4k gahana eka sadarana naha..T&T godak eun Chennai & mumbai ekata gahanne....harima asa daranayi
    salli welata hamoma yata wela.:confused::confused:
    Indian unma unwama promote karaganna hadapu ekak ne bn.nethnam meka england,Australia wage rataka unath iyanna puluwan ne bt ehenama na ne??
    T&T unath kochchara kattak kaalada league stage ekata kelinma qualify une :rolleyes:
    salli thamai bn okkoma:sorry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    banner.jpg


    යාලුවෙනේ ලගදීම Sri Lanka Cricket award ceremony එකක් තියනවා ඒකේ ජනප්‍රියම ක්‍රිඩකයා තේරීමට ඔයාලටත් Vote කරන්න පුලුවන් දැන් :) මේ ලිනක් එකට ගිහිනි ඔයාලට කැමතිව ක්‍රිඩකයාට Vote එකක් දාන්න :D

    Code:
    http://sm.dialog.lk/awards

    මේ award ceremony එකකට අනුග්‍රහය දක්වන සමාගම කියන්නේ Vote කරන අයගෙන් තෝරා ගත්ත අයට තෑගි ලබා දෙනවා කියලා ;)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;15548858 said:
    මේ පාරවත් ඊළඟ round එකට ගියොත් හොඳයි බං. නැත්නම් වස ලැජ්ජාවයි!:baffled:
    මේ පාර ටීම් එක බැලන්ස්:cool: International players la වැඩි ගානක් ඉන්නවා. පරන Big Bash team එකක් වගේ:rolleyes:

    :yes::yes:

    එළකිරි කොල්ලෙක්;15548872 said:
    එක අවුරුද්දක ලංකාවෙ School cricket Division 4 champions වෙන ටීම් එකට ඊළඟ අවුරුද්දෙ participate කරන්නවත් බැරි වෙනවා. මේ වගේ තත්ත්වෙක දි මොන ක්‍රිකට් ද බං අපේ උන්ට හරි ප්‍රයෝජනේ ගන්නෙ කොහොම ද එතකොට ක්‍රීඩකයොන් ගෙන. එතන හදන්නම ඕන තැනක්;)

    ඔව් බන් ඕවා ගැන කතා කරලා වැඩක් නෑ :sorry:

    එළකිරි කොල්ලෙක්;15548943 said:
    Sirama dial ekak:yes:
    pamanak ewa hoyagannawa kohen hoyagannawa da kiyala cricket board eke ewunuth danne nethuwa athi:rofl::rofl:

    :D he he Thanks machan

    ape untanam kisi chance ekak nati wei wage ban :(
    meka mokeda pennnannne

    CSN only free air Peo and Dialog Tv - Star Cricket wala kiyala aranchi
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    CSN eke pennuwata dtv eke denakota kapaida danna :confused:

    CSN satellite TV වල පෙන්නන්න right ගත්තොත් කපන්නේ නැති වෙයි බන් එත් එක නම් වෙන එකක් නෑ :D
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මෙන්න තව විස්තර ලින්ක් එකට යන්න

    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/V6a0P