Mehema thaththwatak thiyeddi telecast kaloth baduma thamaFan page eke thiyenawa privacy issue ekak nisa program eka telecast karana eka navaththu kiyala![]()


මෙදා පොටේ නම් හොට පටලගත්ත වගේඕක කාලකන්නි වැඩසටහනක් බන්. අනුන්ට ගින්දර දීල මුන් ගොන් ආතල් ගන්නවා.


mara seen eka.lol.sirasa hodai balan giyahama.


නැ මචන් බයිට් එකත් කරන විදියක් තියෙනවනේ ... මේවා බයිට් ද බන්ඔව් බන් ඔකුන් දවසක් අර දයාවතී ටත් පට්ට බයිට් එකක් දුන්නා. කෙල්ලෙක් වැටිලා මීමැස්මොර හැදිලා දගලනවා වගේ එකියක් act කලා. දයාවතී පවන් ගහලා අනම් මනම් කරලා මූනට වතුර ගහලා ඒකිව නැගිට්ටවලා ගන්නකොට බයිට් කිවුවා

සිරාවට ... පට්ට විදියට ඒ වගේ වෙලාවට මිනිස්සු අසරණ වෙනවා බන්ewanna jara wada ban math oka ahan hitiye, mu adanawath ekka ban

නැ මචන් බයිට් එකත් කරන විදියක් තියෙනවනේ ... මේවා බයිට් ද බන්![]()


ඔව් හදිසියෙ මේ නලුවාට මොකක් හරි වුනානම් ඒකත් යන්නේ අර අසරණ මරා ගෙ ගිණුමට
සිරාවට මේවා නම් බලු වැඩ
අනික බලහන් ඕක කරන එකාගෙ හැටි විතරක්. ඌ හිතන් ඉන්නෙ ඌ හෙන පොරක් කියලද මන්දා. පට්ට ඇඩ් දෙන්නේ.


mekath bite ekema kotaskda dannena



වැරදිලා හරි ඔය ගොන්නු ඕක telecast කලා නම් අයෙ දෙකක් නැ අරුට කොටි ගානක වන්දියක් ගන්න තිබ්බhoda wade ponsiyanta. dan muta onnam hiru tv eka thahanam karawanna puluwan.
ehemmama karapan.
ara swarnawahiniyatath lagadima ooka thama wenne dawase redda da mokakda eka hinda


වැරදිලා හරි ඔය ගොන්නු ඕක telecast කලා නම් අයෙ දෙකක් නැ අරුට කොටි ගානක වන්දියක් ගන්න තිබ්බ![]()

