ඔව් බන් ඔකුන් දවසක් අර දයාවතී ටත් පට්ට බයිට් එකක් දුන්නා. කෙල්ලෙක් වැටිලා මීමැස්මොර හැදිලා දගලනවා වගේ එකියක් act කලා. දයාවතී පවන් ගහලා අනම් මනම් කරලා මූනට වතුර ගහලා ඒකිව නැගිට්ටවලා ගන්නකොට බයිට් කිවුවා. ඒවා නම් බයිට් නෙවේ . බලු වැඩ


සහතික ඇත්ත ...
මම ඕක නම් දැක්කේ නෑ. බට් ලංකාවේ මිනිස්සුන්ගේ තියන මනුස්සකමට ලෙඩක් හැදුන කාට උනත් උදව් කරනවා. ඒවා බයිට් එකට ගන්න එක නම් අමනුස්ස වැඩක්
අනික අරූ කියන කතාවත් ඇත්ත
මේ ගොබිලො ටික ගෙදරට කෝල් කලහම,, උගේ අම්මට හාට් ඇටෑක් එකක් හැදිලා මැරුනා නම්![]()
එහෙම වෙච්ච දේවල් කොච්චර තියනවද
මේ මනුස්සයට ශොක් එකක් වැදිලා වගේ.. බලපන් අඩන හැටි.. ශික්
එකෙක් මලා නම් මුන් හිරේ ගිහින් TV channel එකත් ban වෙනවා 
Fan page eke thiyenawa privacy issue ekak nisa program eka telecast karana eka navaththu kiyala![]()

පිට රටවල තියෙන හැම මගුලම ලංකාවට හරියන්නේ නැ...ඒත් ඒවාකරනවානම් මෙහෙට ගැලපෙන විදියට කරන්න දැනගන්න ඕන...පිටරටවල තියෙන හැම මගුලම ලංකාවට උස්සන් ඇවිත්,
සීමාවක් ඉමක් කොනක් නැවතුව වැඩ කරන කොට
කවදම හරි ඔය බයිට් ප්රෝග්රෑම් වලට මේක වෙයි කියලා මං හිතුවා......

දැනුත් ගියා බන් හිරු එකේ ඔය රෙද්දේ බයිට් එක අද රුක්ෂාන් මාර්ක් කාරයව බයිට් කරන්න ගියේ උ සතේකට ගනන් ගත්තේ නැ ඔය පකිරිවහල්ලව. අඩි හතරක්වත් උස නැති ලොලු ඩයල් එකක්නේ. මිහිර සිරිතිලක කියන්නේ හෙන අහිංසක ඩයල් එකක්නේ පවු වැඩේ උ. සුත්තික පුතාල බන් ලංකාවේ මිඩියා වල ඉන්නේ![]()


ආයෙත් නම් නටන එකක් නැති වෙයිමෙගා බයිට් කියන වැඩසටහන මම බලලා තියෙන්නේ එක සැරයයි. මට හිතුන දේ තමයි මේ මොන මල වදයක්ද කියන එකයි කලකිරීමකුයි. නමුත් එදා මම ඒ සම්බන්දව කිසිවක් කිසිවෙකුටත් නොකියා නිහඩව සිටියේ මම රූපවාහිනී නොබලන නිසා.. අද මිහිර සිරි තිලක හෙට කවුද
ඔවනම් සක්කිලි වැඩ මචං !! මුන්ට ගේමක් දෙන්න ඔන!


