මොකෝ කස්ටිය සද්ද බද්ද නැත්තේ?? තේරවිලි තෝරලා ඉවරද?? 
උබල ඉතින් තේරවිලි වලටනේ කැමති.. ඔන්න තියෙනවා සුපිරිම puzzle ගේම් එකක්..
පුලුවන්නම් බාගෙන ගහපල්ලා. පිස්සු හැදෙනව බොලව්. පට්ටම අමාරුයි ඉවර කරන්න..
මාත් තාම මග.. ඔන්න මම ත්රෙඩ් එකක් දැම්ම, ඒකෙ විස්තර ඔක්කොම තියෙනවා. බලපල්ලකො.
http://www.elakiri.com/forum/showthread.php?t=1575197

උබල ඉතින් තේරවිලි වලටනේ කැමති.. ඔන්න තියෙනවා සුපිරිම puzzle ගේම් එකක්..
පුලුවන්නම් බාගෙන ගහපල්ලා. පිස්සු හැදෙනව බොලව්. පට්ටම අමාරුයි ඉවර කරන්න..
මාත් තාම මග.. ඔන්න මම ත්රෙඩ් එකක් දැම්ම, ඒකෙ විස්තර ඔක්කොම තියෙනවා. බලපල්ලකො.http://www.elakiri.com/forum/showthread.php?t=1575197

. කොහොමද මෙහෙම වුනේ? 