තේරවිලි...

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මොකෝ කස්ටිය සද්ද බද්ද නැත්තේ?? තේරවිලි තෝරලා ඉවරද?? :P:P
    උබල ඉතින් තේරවිලි වලටනේ කැමති.. ඔන්න තියෙනවා සුපිරිම puzzle ගේම් එකක්.. :yes:පුලුවන්නම් බාගෙන ගහපල්ලා. පිස්සු හැදෙනව බොලව්. පට්ටම අමාරුයි ඉවර කරන්න..:baffled::baffled: මාත් තාම මග.. ඔන්න මම ත්‍රෙඩ් එකක් දැම්ම, ඒකෙ විස්තර ඔක්කොම තියෙනවා. බලපල්ලකො.

    http://www.elakiri.com/forum/showthread.php?t=1575197
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකෝ කස්ටිය සද්ද බද්ද නැත්තේ?? තේරවිලි තෝරලා ඉවරද?? :P:P
    උබල ඉතින් තේරවිලි වලටනේ කැමති.. ඔන්න තියෙනවා සුපිරිම puzzle ගේම් එකක්.. :yes:පුලුවන්නම් බාගෙන ගහපල්ලා. පිස්සු හැදෙනව බොලව්. පට්ටම අමාරුයි ඉවර කරන්න..:baffled::baffled: මාත් තාම මග.. ඔන්න මම ත්‍රෙඩ් එකක් දැම්ම, ඒකෙ විස්තර ඔක්කොම තියෙනවා. බලපල්ලකො.

    http://www.elakiri.com/forum/showthread.php?t=1575197

    Ekane bn.. kastiya saddayakwath naneee... :yes::yes::yes:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    පෙරේදා දවස වෙනකොට අකිලගේ වයස අවුරුදු 8ක් වුනා ලබන අවුරුද්දේ ඔහුගේ වයස 11 යි:eek:. කොහොමද මෙහෙම වුනේ? :oo:

    .

    දවස 10යි පිටු 41යි එත් මේකට තාම උත්තර නැත :lol:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    mill rox දාල තිබුන මේකට උත්තරයක් මම දැක්කේ නෑ.
    මිනිහෙක්ට තමන්ගේ වැන්දබු බිරිදගේ සහෝදරිය කසාද බදින්න බෑ මොකද මැරිච්ච මිනිහෙක්ට කසාදයක් බදින්න බැරි නිසා
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    දවස 10යි පිටු 41යි එත් මේකට තාම උත්තර නැත :lol:

    ජනවාරි 1 වෙනිදා නම් දෙසැම්බර් 30 වෙනිදට අවුරුදු 8... දෙසැම්බර් 31 වෙනිදට 9 වෙනවා ... මේ අව්රුද්දෙ 10යි ... එලඟ එකේ 11 යි :nerd:
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මම අහන්නද තේරවිල්ලක් ......
    කන්දක් වගේ උසයි
    අශ්වයෙක් වගේ වේගයයි
    ඉස්සාර ,පස්ස ,දෙපැත්ත ,පල්ලෙහා පවා තියේ ,,,
    ඒත් උඩට නැහැ ............
    හැබෙයි ඕනෑම වස්තුවක් සමග එකට එලි තියේ
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    තව එකක් .........ආපු කෙනෙක් උත්තර දීලා යන්න ................
    මේක ඉංග්‍රීසි වචනයක් ........

    අකුරු 10යක වචනයක් ....
    1234 අකුරු හතර පාලනයට සුදුසුයි
    5678 කෑමට සුදුසුයි
    89 සහ 10 ඇය ගේ වේ .............
    මට ඉගිල්ලෙන්නත් පුළුවන් ...................
    පුලුවන්නම් හොයාගන්න බලමු ......................