එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :cool: එකෙක්ව සෙට් උනා....... :yes:

    http://ikman.lk/en/used-bike-tyres-for-sale-colombo

    :( සෙට් වෙච්ච එකා කෝල් එකක්වත් නොදී මාළබේට එනකොට, මම කොල්ලුපිටියේ...... :angry: මුන්ට පොඩ්ඩක් කෝල් එකක් දීලා එන්න බැරි හැටි..... :(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :( සෙට් වෙච්ච එකා කෝල් එකක්වත් නොදී මාළබේට එනකොට, මම කොල්ලුපිටියේ...... :angry: මුන්ට පොඩ්ඩක් කෝල් එකක් දීලා එන්න බැරි හැටි..... :(

    Hawasa ave nadda pora...???? oya tier dammada..?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Hawasa ave nadda pora...???? oya tier dammada..?

    :no: මිනුවන්ගොඩද කොහෙද බුවෙක් නේ..... හවස ආවේ නෑ..... :(

    මම ටයර් දැම්මේ නෑ.... ටයර් දාන්න සල්ලි තියෙන් එපෑයෑ අතේ...... :( මේ දවස් වල රිම් එකෙන් යන්නේ...... :(

    ගන්න ටයර් එක මොකක්ද කියලා හිතා ගන්න බෑ..... කෙනෙක් පිටිපස්ස ටයර් එක විතරක් ඉල්ලුවා...... කීයකට දෙන්නද ඒක.....??

    අර Dunlop එකේ කට්ට ටික මට අල්ලන්නේ නෑ.... MRF / Kenda නම් ලස්සනයි..... :D :love:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :no: මිනුවන්ගොඩද කොහෙද බුවෙක් නේ..... හවස ආවේ නෑ..... :(

    මම ටයර් දැම්මේ නෑ.... ටයර් දාන්න සල්ලි තියෙන් එපෑයෑ අතේ...... :( මේ දවස් වල රිම් එකෙන් යන්නේ...... :(

    ගන්න ටයර් එක මොකක්ද කියලා හිතා ගන්න බෑ..... කෙනෙක් පිටිපස්ස ටයර් එක විතරක් ඉල්ලුවා...... කීයකට දෙන්නද ඒක.....??

    අර Dunlop එකේ කට්ට ටික මට අල්ලන්නේ නෑ.... MRF / Kenda නම් ලස්සනයි..... :D :love:

    piti passe vitarak kade 6500/= gaanak neda..?? 4000km wage duwalat nisa 5500/= wage kiyanna... hondatama tiyanavanee
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    MACHANLA MATA MAGE PULSAR 135LS EKATA ANGELEYE/DEVIL EYE EKAK ONA KAURU HARI SET KARALA DENNA HAI KARANA THANAKUI KENEKUI....LOKU UDAUWAK BUN:oo::oo::oo::oo::oo::oo::oo:
    :rofl: ඔය එක එක ලයිට් ගහන්න යන්නෙ 135 එක අරගෙන තාම මාස 6ක් වත් ගියෙ නෑ නේද බන්?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,005
    113
    Gotland
    kauruth nadda bun meka gana danna:baffled::baffled::baffled::baffled:

    ගරාජ් එකකට පලයන් බං උන් කරලා දෙයි

    උබ ලයිට් කිට් එක ගෙනාවොත් මම හයි කරලා දෙන්නම් හැබැයි 5000/= ගන්නවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    piti passe vitarak kade 6500/= gaanak neda..?? 4000km wage duwalat nisa 5500/= wage kiyanna... hondatama tiyanavanee

    :oo: 5500ක් කියන්නේ ටියුබ් එකත් එක්කද....?? නැතුවද....?? :rolleyes:

    දාන්න ටයර් එකක් කියන්නකෝ...... මට අර ඩන්ලොප් එකේ කට්ට රටාව නම් ඈල්ලුවේ නෑ..... කාර් ටයර් එකක් වගේ ඒක..... :P MRF එකේ පට්ටනේ..... :love: ඒත් MRF එකේ මැද කට්ට තිබ්බට, දෙපැත්තේ නෑ...... :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,005
    113
    Gotland
    :oo: 5500ක් කියන්නේ ටියුබ් එකත් එක්කද....?? නැතුවද....?? :rolleyes:

    දාන්න ටයර් එකක් කියන්නකෝ...... මට අර ඩන්ලොප් එකේ කට්ට රටාව නම් ඈල්ලුවේ නෑ..... කාර් ටයර් එකක් වගේ ඒක..... :P MRF එකේ පට්ටනේ..... :love: ඒත් MRF එකේ මැද කට්ට තිබ්බට, දෙපැත්තේ නෑ...... :(

    දෙපැත්තේ කට්ට මොකටද අඩා ඔය අය පැත්තටද යන්නෙ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    kauruth nadda bun meka gana danna:baffled::baffled::baffled::baffled:

    :frown: අකුරු පොඩියට දාපන්... අපිට ඈස් පේනවා...... :yes: (දැන් මෙතන ආයෙත් අර ලයිට් එකට ඈහැ තිබ්බ කතාව ඈදලා ගත්තොත්, උඹව හොයාගෙන ඈවිත් ලේලන්ඩ් එකකින් යට කරලා දාන්නේ...... :angry: )
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: ඔය එක එක ලයිට් ගහන්න යන්නෙ 135 එක අරගෙන තාම මාස 6ක් වත් ගියෙ නෑ නේද බන්?

    na bun owa wadak na...mata rata head gahan yana eunwa maran kanna ona ekai gahanne:D:D:D:D:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දෙපැත්තේ කට්ට මොකටද අඩා ඔය අය පැත්තටද යන්නෙ :rolleyes:

    :frown: නෑ බොල...... MRF එක මෙහෙමනේ...... :love:

    whjed2.jpg

    Dunlop එක මෙන්න මේ වගේ...... :(

    0000_Dunlop_K70_Front_Tire_--.jpg

    :rolleyes: ලස්සන කෝකද......??
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගරාජ් එකකට පලයන් බං උන් කරලා දෙයි

    උබ ලයිට් කිට් එක ගෙනාවොත් මම හයි කරලා දෙන්නම් හැබැයි 5000/= ගන්නවා

    ade check ekak denna baida bun???????
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: අකුරු පොඩියට දාපන්... අපිට ඈස් පේනවා...... :yes: (දැන් මෙතන ආයෙත් අර ලයිට් එකට ඈහැ තිබ්බ කතාව ඈදලා ගත්තොත්, උඹව හොයාගෙන ඈවිත් ලේලන්ඩ් එකකින් යට කරලා දාන්නේ...... :angry: )

    mokakda bun me kahapata dala thiyenne kiyawanna bane:frown::frown::frown:...ubata aha thiyan idala purudu unata mata bane:baffled::baffled::baffled::baffled::baffled:..ade mrf eka lassanai matanan:D:D:D:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: 5500ක් කියන්නේ ටියුබ් එකත් එක්කද....?? නැතුවද....?? :rolleyes:

    දාන්න ටයර් එකක් කියන්නකෝ...... මට අර ඩන්ලොප් එකේ කට්ට රටාව නම් ඈල්ලුවේ නෑ..... කාර් ටයර් එකක් වගේ ඒක..... :P MRF එකේ පට්ටනේ..... :love: ඒත් MRF එකේ මැද කට්ට තිබ්බට, දෙපැත්තේ නෑ...... :(

    5500/= kivve tube ekat ekkaaa :angry::angry::angry::D:D:yes::yes:.... ammeee.. ekatat gaana allanna balannee................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    na bun owa wadak na...mata rata head gahan yana eunwa maran kanna ona ekai gahanne:D:D:D:D:D:D:D

    :rofl: කියලා වැඩක් නෑ බං.... ඊයේ රෑ එනකොට එකෙක් එනවා හෙඩ් එකම දාගෙන, මට මෙලෝ දෙයක් පේන්නේ නෑ...... මට මලේ මල...... බයික් එක උනාට කමක් නෑ කියලා කැපුවා උගේ පැත්තට..... කපලා., පෙන්නුවා ඌට සයින් එක...... :angry:

    images

    :rofl::P දවසක් මම කාර් එක මේන් රෝඩ් එකට දානකොට, කෙලගෙන ආව ත්‍රී වීල් එකක උන් සෙට් එකක් කෑ ගැහුවා මට, මම වීදුරුව පාත් කරලා, මුකුත් කියන්නේ නැතුව, ඔච්චරයි පෙන්නුවේ...... :lol: කාර් එකත් පාර හරහා තියන් ට්‍රැෆික් එකේ..... :lol: :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: කියලා වැඩක් නෑ බං.... ඊයේ රෑ එනකොට එකෙක් එනවා හෙඩ් එකම දාගෙන, මට මෙලෝ දෙයක් පේන්නේ නෑ...... මට මලේ මල...... බයික් එක උනාට කමක් නෑ කියලා කැපුවා උගේ පැත්තට..... කපලා., පෙන්නුවා ඌට සයින් එක...... :angry:

    images

    :rofl::P දවසක් මම කාර් එක මේන් රෝඩ් එකට දානකොට, කෙලගෙන ආව ත්‍රී වීල් එකක උන් සෙට් එකක් කෑ ගැහුවා මට, මම වීදුරුව පාත් කරලා, මුකුත් කියන්නේ නැතුව, ඔච්චරයි පෙන්නුවේ...... :lol: කාර් එකත් පාර හරහා තියන් ට්‍රැෆික් එකේ..... :lol: :P

    ou bun mala painawa head dim karanne nathi eunwa...munta okkoatama kalin eka purudu karanna ona...ubath gahapan head leyland eke head eka wadunama ube achchi siyai dennawath un mathak karai:lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.