MACHANLA MATA MAGE PULSAR 135LS EKATA ANGELEYE/DEVIL EYE EKAK ONA KAURU HARI SET KARALA DENNA HAI KARANA THANAKUI KENEKUI....LOKU UDAUWAK BUN![]()
bump......

සෙට් වෙච්ච එකා කෝල් එකක්වත් නොදී මාළබේට එනකොට, මම කොල්ලුපිටියේ......
මුන්ට පොඩ්ඩක් කෝල් එකක් දීලා එන්න බැරි හැටි..... 

![]()
Hawasa ave nadda pora...???? oya tier dammada..?
මිනුවන්ගොඩද කොහෙද බුවෙක් නේ..... හවස ආවේ නෑ.....
මේ දවස් වල රිම් එකෙන් යන්නේ......

මිනුවන්ගොඩද කොහෙද බුවෙක් නේ..... හවස ආවේ නෑ.....
![]()
මම ටයර් දැම්මේ නෑ.... ටයර් දාන්න සල්ලි තියෙන් එපෑයෑ අතේ......මේ දවස් වල රිම් එකෙන් යන්නේ......
![]()
ගන්න ටයර් එක මොකක්ද කියලා හිතා ගන්න බෑ..... කෙනෙක් පිටිපස්ස ටයර් එක විතරක් ඉල්ලුවා...... කීයකට දෙන්නද ඒක.....??
අර Dunlop එකේ කට්ට ටික මට අල්ලන්නේ නෑ.... MRF / Kenda නම් ලස්සනයි.....![]()
![]()
MACHANLA MATA MAGE PULSAR 135LS EKATA ANGELEYE/DEVIL EYE EKAK ONA KAURU HARI SET KARALA DENNA HAI KARANA THANAKUI KENEKUI....LOKU UDAUWAK BUN![]()

MACHANLA MATA MAGE PULSAR 135LS EKATA ANGELEYE/DEVIL EYE EKAK ONA KAURU HARI SET KARALA DENNA HAI KARANA THANAKUI KENEKUI....LOKU UDAUWAK BUN![]()
ඔය එක එක ලයිට් ගහන්න යන්නෙ 135 එක අරගෙන තාම මාස 6ක් වත් ගියෙ නෑ නේද බන්?kauruth nadda bun meka gana danna![]()
piti passe vitarak kade 6500/= gaanak neda..?? 4000km wage duwalat nisa 5500/= wage kiyanna... hondatama tiyanavanee
5500ක් කියන්නේ ටියුබ් එකත් එක්කද....?? නැතුවද....??
MRF එකේ පට්ටනේ.....
ඒත් MRF එකේ මැද කට්ට තිබ්බට, දෙපැත්තේ නෑ...... 
5500ක් කියන්නේ ටියුබ් එකත් එක්කද....?? නැතුවද....??
![]()
දාන්න ටයර් එකක් කියන්නකෝ...... මට අර ඩන්ලොප් එකේ කට්ට රටාව නම් ඈල්ලුවේ නෑ..... කාර් ටයර් එකක් වගේ ඒක.....MRF එකේ පට්ටනේ.....

kauruth nadda bun meka gana danna![]()
අකුරු පොඩියට දාපන්... අපිට ඈස් පේනවා......
(දැන් මෙතන ආයෙත් අර ලයිට් එකට ඈහැ තිබ්බ කතාව ඈදලා ගත්තොත්, උඹව හොයාගෙන ඈවිත් ලේලන්ඩ් එකකින් යට කරලා දාන්නේ......
) ඔය එක එක ලයිට් ගහන්න යන්නෙ 135 එක අරගෙන තාම මාස 6ක් වත් ගියෙ නෑ නේද බන්?

දෙපැත්තේ කට්ට මොකටද අඩා ඔය අය පැත්තටද යන්නෙ![]()
නෑ බොල...... MRF එක මෙහෙමනේ......
ලස්සන කෝකද......??ගරාජ් එකකට පලයන් බං උන් කරලා දෙයි
උබ ලයිට් කිට් එක ගෙනාවොත් මම හයි කරලා දෙන්නම් හැබැයි 5000/= ගන්නවා
අකුරු පොඩියට දාපන්... අපිට ඈස් පේනවා......
(දැන් මෙතන ආයෙත් අර ලයිට් එකට ඈහැ තිබ්බ කතාව ඈදලා ගත්තොත්, උඹව හොයාගෙන ඈවිත් ලේලන්ඩ් එකකින් යට කරලා දාන්නේ......
)

...ubata aha thiyan idala purudu unata mata bane

..ade mrf eka lassanai matanan

5500ක් කියන්නේ ටියුබ් එකත් එක්කද....?? නැතුවද....??
![]()
දාන්න ටයර් එකක් කියන්නකෝ...... මට අර ඩන්ලොප් එකේ කට්ට රටාව නම් ඈල්ලුවේ නෑ..... කාර් ටයර් එකක් වගේ ඒක.....MRF එකේ පට්ටනේ.....
ඒත් MRF එකේ මැද කට්ට තිබ්බට, දෙපැත්තේ නෑ......
![]()

.... ammeee.. ekatat gaana allanna balannee................na bun owa wadak na...mata rata head gahan yana eunwa maran kanna ona ekai gahanne![]()
කියලා වැඩක් නෑ බං.... ඊයේ රෑ එනකොට එකෙක් එනවා හෙඩ් එකම දාගෙන, මට මෙලෝ දෙයක් පේන්නේ නෑ...... මට මලේ මල...... බයික් එක උනාට කමක් නෑ කියලා කැපුවා උගේ පැත්තට..... කපලා., පෙන්නුවා ඌට සයින් එක......

දවසක් මම කාර් එක මේන් රෝඩ් එකට දානකොට, කෙලගෙන ආව ත්‍රී වීල් එකක උන් සෙට් එකක් කෑ ගැහුවා මට, මම වීදුරුව පාත් කරලා, මුකුත් කියන්නේ නැතුව, ඔච්චරයි පෙන්නුවේ......
කාර් එකත් පාර හරහා තියන් ට්‍රැෆික් එකේ.....

na bun owa wadak na...mata rata head gahan yana eunwa maran kanna ona ekai gahanne![]()