Hiru TV Mega Bite අනාගනී..........!

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    4y4b.jpg
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    නවතින්නේ නම් නෑ. ඉස්සරහට තව කරනවා. :P

    නීතියෙන් එහෙම කේස් එකක් නැති උනත්, උන්ට ආයෙ ඕක කර්න්ඩ බැරි වෙයි මචන්. ඊළගට බයිට් වෙන එකා කේස් අදියි:oo:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මොන පිස්සුද බං. මිහිර ඕක වෙන්න කලින් මෙගා බයිට් සෙට් එකට චැලේන්ජ් කරල තියෙනවා පුළුවන්නම් මාව බයිට් කරන්න කියල. මෑන්ස් ට හිතාගන්නවත් බැරි වෙන්න තමයි බයිට් එක දීල තියෙන්නේ.

    නොන්ඩ් වුන හින්ද තමයි දැන් ඔහොම කියන්නේ. :D

    ubalage Hiru eken SLT eke Unlimited connection walata wela thiyana de gana program ekak karapanko puluwa nam.
    ahinsaka minissunwa alla ganne
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    මොන පිස්සුද බං. මිහිර ඕක වෙන්න කලින් මෙගා බයිට් සෙට් එකට චැලේන්ජ් කරල තියෙනවා පුළුවන්නම් මාව බයිට් කරන්න කියල. මෑන්ස් ට හිතාගන්නවත් බැරි වෙන්න තමයි බයිට් එක දීල තියෙන්නේ.

    නොන්ඩ් වුන හින්ද තමයි දැන් ඔහොම කියන්නේ. :D

    oo kiyanna atthe bite karala pennanna kiyalane. me wage balu wedak karaganna onnam oo STF ekatane challenge karanne. umbath sakkiliyonta puka dennek.