

නීතියෙන් එහෙම කේස් එකක් නැති උනත්, උන්ට ආයෙ ඕක කර්න්ඩ බැරි වෙයි මචන්. ඊළගට බයිට් වෙන එකා කේස් අදියි![]()

උඹ හිරු එකේද බං වැඩ කරන්නෙ?eka nam hariyanne nathi wei. kawuda kemathi oya wage bluechip client kenek wa halaganna. channel 6k ne.![]()

අපරාදේ මුන් මුව පාර හරහා නවත්තල ඔහොම කරද්දී පොලිස් ජංගම එකකට මාට්ටු වෙලා එතනම පොලිසියෙන් වෙඩි පාරවල් කාල දෙතුන් දෙනෙක් එක්ක මේක කරපු එකත් එලොව ගියානම් ඉවරයි වැඩේ.

ssiraඅපරාදේ මුන් මුව පාර හරහා නවත්තල ඔහොම කරද්දී පොලිස් ජංගම එකකට මාට්ටු වෙලා එතනම පොලිසියෙන් වෙඩි පාරවල් කාල දෙතුන් දෙනෙක් එක්ක මේක කරපු එකත් එලොව ගියානම් ඉවරයි වැඩේ.



man hiru eke neme work karanne.Niroshanwa Dannawada
News Dep Eke Weda Karanne Hiru Eke![]()

Hiru TV Apologize To Mihira Sirithilaka
හිරු ටීවී මිහිර සිරිතිලකගෙන් සමාව ඉල්ලයි
http://youtu.be/Ys5qpb3ivFw

Hiru TV Apologize To Mihira Sirithilaka
හිරු ටීවී මිහිර සිරිතිලකගෙන් සමාව ඉල්ලයි
http://youtu.be/Ys5qpb3ivFw

උඹ තනියම කරන්න යන්නෙ?නවතින්නේ නම් නෑ. ඉස්සරහට තව කරනවා.![]()
වරකො බත්තරමුල්ලට නිරෝශගෙ මගුල කරන්න
කවුද නිරෝශ ?උඹ තනියම කරන්න යන්නෙ?වරකො බත්තරමුල්ලට නිරෝශගෙ මගුල කරන්න
![]()
කොහොම උනත් හිරු එකේ උන් දන්නවා අර හල්පරුවට වඩා මිහිරි සිරිතිලක උන්ට වටිනවා කියල
