මුහුදු යන එකා මාලු මරණ එක පව් කියයිද වැරදි කියයිද?
හරක් මරන එකා හරක් මරන එක වැරදි කියයිද?
ටියුශන් කරන එකා ඉරිදාට ඉස්කොල නැති එකෙ ටියුශන් එන එක වැරදි කියයිද?
බොක්ක තර කර ගන්න පුලුවන් එතකොටනෙ දහම් පාසල් පිට වරද දාලා බඩ රස්සාව රැක ගන්න තවත් ටියුශන් ගුරෙක් විතරයි උපුල් කියන්නෙ
එ අඹ ගස හැර වෙන අඹ ගස් තිබෙද වගෙ තම්යි![]()


aththa kathaawa
