උපුල් ශාන්ත සන්නස්ගල

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,547
    1,014
    113
    Negombo paththe thama
    මුහුදු යන එකා මාලු මරණ එක පව් කියයිද වැරදි කියයිද?
    හරක් මරන එකා හරක් මරන එක වැරදි කියයිද?
    ටියුශන් කරන එකා ඉරිදාට ඉස්කොල නැති එකෙ ටියුශන් එන එක වැරදි කියයිද?
    බොක්ක තර කර ගන්න පුලුවන් එතකොටනෙ දහම් පාසල් පිට වරද දාලා බඩ රස්සාව රැක ගන්න තවත් ටියුශන් ගුරෙක් විතරයි උපුල් කියන්නෙ
    එ අඹ ගස හැර වෙන අඹ ගස් තිබෙද වගෙ තම්යි:rofl:

    :rofl::rofl::rofl: aththa kathaawa
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මුගේ මොලෙත් මොන්ගල් වේගෙන එනවද?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඉදල හිටල ගොන් කතාත් කියනව නේ..
    :rolleyes:

    gPuCpCR.png
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    aththa mu kiwwe boudda ewa witharak nemei islam , christian hema agamak ma samahara ewa kalpana kalama podi aththa kuth thiyenawa .ehema kiyala tuition kada karayo hoda wenne nea.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලංකාවේම ඉඳලත් අම්මගේ මල ගෙදරට නොගිය වදුරන්ගෙන් මොන බණද?
    මුගේ කඩ කෙරුවාවට වෙන පාඩුව නිසා දුකට කියන්න ඇත්තේ....