EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ සාදු........
    ගහපිය තොට කොස්සෙන් ම.............:angry::angry::angry:

    පුහ්හ්හ්හ්හ් මට කොස්සෙන් ගහන්න....... එව්වා කොහෙද..... බලහං කිඹුලෝ අද උදේ ෆ්‍රිජ් එකේ එළවලු දාන එක බලද්දී මෙන්න ගෝවා මලක් තියෙනවා කරකුට්ටන් වෙලා...... දුකේ බෑ........ ඉතින් ඇමතුවා කෝල් කරලාම.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම හිතන්නේ කුපාඩි තමක් කරමින් පවතින වෙලාවක වෙන්ටෑ කතා කරන්න ඇත්තේ...........
    ඕකව කොටියම කන්න............:angry::angry:

    රත්නේ මහත්මිය මේ දවස් වල අසනීප නිවාඩු නේද.......? එතකොට අද මූ කඩේ...... ඒ කියන්නේ තනියමනේ.......... :rolleyes::rolleyes::rolleyes::rolleyes: චෑහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හිතෙන එව්වා සභ්‍යත්වයෙන් තොරයි......... :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුහ්හ්හ්හ්හ් මට කොස්සෙන් ගහන්න....... එව්වා කොහෙද..... බලහං කිඹුලෝ අද උදේ ෆ්‍රිජ් එකේ එළවලු දාන එක බලද්දී මෙන්න ගෝවා මලක් තියෙනවා කරකුට්ටන් වෙලා...... දුකේ බෑ........ ඉතින් ඇමතුවා කෝල් කරලාම.......
    තොට ආයෙ මම මල්ගෝව ගේන්නෙ නෑ...............
    කොටියම කාපිය අම්බරුවා.........:angry::angry::angry:
    තොට කෙහෙත දිරාමාර් වෙලා ද?:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ පැත්තේ මහා කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.....
    ඒ කිව්වේ..... පහු වෙනකොට පොඩි එවුන් කෙලින් යනවා.....

    නෑ ....නෑ..... උන් ඔක්කොම හරහට යනවා
    :rofl::rofl::rofl::rofl::rofl:
    Z
    අනේ හුකේ පල හිපාටුවා යන්න...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොට ආයෙ මම මල්ගෝව ගේන්නෙ නෑ...............
    කොටියම කාපිය අම්බරුවා.........:angry::angry::angry:

    තොට කෙහෙත දිරාමාර් වෙලා ද?:angry::angry::angry:

    මේ මේ හෝව් හෝව්......... මේ එව්වා නෙවෙයි....... මේ එව්වා නෙවෙයි.......

    ඔයා ගෙනත් දෙන එව්වට පහුවෙනිදම වගකියනවා....... මොකද එව්වා ෆ්‍රෙෂ් බඩුනේ...... ඉතින් ෆ්‍රෙෂ් පිටම හදාගන්නවා....... මේ කරකුට්ටන් වෙලා තියෙන්නේ අපේ උන්දෑ හන්දියෙන් එළවළු ගනිද්දී ගත්තු එකක්...... ඒකත් මම දැක්කනම් පහුවෙනිදම වගකියනවා කොහෙද ගෙනත් හොරෙන්ම ෆ්‍රිජ් එකේ දාලා ඊට පස්සේ අමතකම වෙලා...... ගෑණු කලොත් කරන්නේ ඔය වගේ ජාතික අපරාධ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් එක ගලවලා දාන්න ඉන්නේ....දැන් එල්ලන් ඉන්න එකත් පාඩුයි.....උබේ අඩු ටි අරගෙන වර එනකොට :sorry:
    මම emasculation කරන්නෙ නෑ .......:yes:
    අනික උඹ වගේ ලොන්ත කොකටුවෙක් ගේ කොහොමටත් නෑ............:angry::angry::angry:
    [/COLOR]
    උබේ වර්ගේ ගෑනු සතාගේ නම වෙන්ටය
    නෑ....මේකේ ත්‍රෙඩ් ඕනර් ගේ වර්ගේ............
    උන්ට ගෑනු සත්තු නෑ...ඉන්නේ න***ක සත්තු...........:oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම emasculation කරන්නෙ නෑ .......:yes:
    අනික උඹ වගේ ලොන්ත කොකටුවෙක් ගේ කොහොමටත් නෑ............:angry::angry::angry:

    නෑ....මේකේ ත්‍රෙඩ් ඕනර් ගේ වර්ගේ............
    උන්ට ගෑනු සත්තු නෑ...ඉන්නේ න***ක සත්තු...........:oo:
    ඔව් ඔව් හරකුන්ගේ ඇට තලලා පුරුදු උන්ට , එහෙම දෙයක් කරන්න පුළුවන් යෑ :angry:

    ඕනර් යකෝ ශාක්‍ය වනසේ හරිය..... උබ කොටලුවන්ටනම් ගෑනු නැහැ , උන්ට ඉතින් අර කුඩෙන් වෙඩි තියපු එකා වගේ චුන් වේ වී ඉන්නේ :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සෙල්ලම පොඩි පොඩි උං වලි ගියා..
    ඊට පස්සෙ ලොකු ලොකු උං...
    දැන් දැන් මේකෙ පාලානාධිකාරයත් යනවද යකෝ...
    එපා වෙනවා :baffled::baffled::baffled:
    මේ වලි නතර කරලා අපි මැරීඩ් ක්ලබ් තේමා ගීයක් හදමුකො :love::cool:
    තොපිට ඔය ට්‍රිප් එහෙම යද්දි ඉස්සෙල්ලම කියන්නත් පුලුවං.. :yes:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔව් හරකුන්ගේ ඇට තලලා පුරුදු උන්ට , එහෙම දෙයක් කරන්න පුළුවන් යෑ :angry:

    ඕනර් යකෝ ශාක්‍ය වනසේ හරිය..... උබ කොටලුවන්ටනම් ගෑනු නැහැ , උන්ට ඉතින් අර කුඩෙන් වෙඩි තියපු එකා වගේ චුන් වේ වී ඉන්නේ :angry::angry:
    හරකුන් ගේ ඇට තලලා පුරුදු නම් කලින් ම තලන්නේ උඹේ @ බං මම.......:angry::angry::angry::angry:
    කුඩෙන් හරි මොන **න් හරි වෙඩි තියනව නේ....
    උත්තමංගය අහිමි පුගුලන් හට ුත් වෙඩි මිස කුමන පර වෙඩි ද?
    හොක්....හොක්............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සෙල්ලම පොඩි පොඩි උං වලි ගියා..
    ඊට පස්සෙ ලොකු ලොකු උං...
    දැන් දැන් මේකෙ පාලානාධිකාරයත් යනවද යකෝ...
    එපා වෙනවා :baffled::baffled::baffled:
    මේ වලි නතර කරලා අපි මැරීඩ් ක්ලබ් තේමා ගීයක් හදමුකො :love::cool:
    තොපිට ඔය ට්‍රිප් එහෙම යද්දි ඉස්සෙල්ලම කියන්නත් පුලුවං.. :yes:;)
    තේමා ගීතය හදල කියපං මේකේ ඉන්න රිලවුන්ට......ලොල්.........:angry::angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හරකුන් ගේ ඇට තලලා පුරුදු නම් කලින් ම තලන්නේ උඹේ @ බං මම.......:angry::angry::angry::angry:
    කුඩෙන් හරි මොන **න් හරි වෙඩි තියනව නේ....
    උත්තමංගය අහිමි පුගුලන් හට ුත් වෙඩි මිස කුමන පර වෙඩි ද?
    හොක්....හොක්............
    හෝක් හෝක් ගාන්නේ මොකද ලොම්බෝ.....
    ඔව් යේක තම උබ සනාත කර ඇත්තේ :P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉස්සෙල්ලම පොඩි පොඩි උං වලි ගියා..
    ඊට පස්සෙ ලොකු ලොකු උං...
    දැන් දැන් මේකෙ පාලානාධිකාරයත් යනවද යකෝ...
    එපා වෙනවා :baffled::baffled::baffled:
    මේ වලි නතර කරලා අපි මැරීඩ් ක්ලබ් තේමා ගීයක් හදමුකො :love::cool:
    තොපිට ඔය ට්‍රිප් එහෙම යද්දි ඉස්සෙල්ලම කියන්නත් පුලුවං.. :yes:;)

    ඔව් බන් , මුන් මනුෂ්ෂ කමට රෙද්ද උස්සපුවාම කේ අරින්න එනවා :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝක් හෝක් ගාන්නේ මොකද ලොම්බෝ.....
    ඔව් යේක තම උබ සනාත කර ඇත්තේ :P:P
    1-ලොම්බ උඹද මමද බං කටේ දත් නැති (**ත් පණ නැති) කාගෙද මේ ළගදිත් දතකට වැඩේ සෙට් වුණේ? ලොල් තමා......:angry:

    2-මොකද යේක-යේක ගාන්නේ? කවුරු හරි බොගේ කොන කැපුව ද කුකුලෝහ්?:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් , මුන් මනුෂ්ෂ කමට රෙද්ද උස්සපුවාම කේ අරින්න එනවා :angry:
    ඔය කියල තියෙන්නේ ඇත්ත.......
    අපි මනුස්සකමට රෙද්ද උස්සනවා තමා....
    ඉතිං උඹ වගේ නුගුනේ තියන උන් අරින්න එනවා..........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තේමා ගීතය හදල කියපං මේකේ ඉන්න රිලවුන්ට......ලොල්.........:angry::angry::angry::angry:
    ඔව් ඉතිං.. මඩේ ඉන්න කිඹුලන්ට මොන සින්දුද..
    රිදිලා දුවගෙන එයි දැං ඉතිං :love:
     
    Status
    Not open for further replies.