ටෙලියක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තාත්වික නැතත් ටෙලියක කෙල්ලෙක්ගෙන් ඇහිච්ච සිරාම දෙබස

    අනේ එයා කොන්දොස්තරද දොස්තරද?
    අනේ මම එයාගෙන් අහලම කියන්නද කොන් කෑල්ල තියෙනවද කියලා?:D:D:D


    ගෙදර ඔක්කොම ඉස්සරහ හිනා වෙන්න බැරිකමට කට වහන් හිටියා

    හෙට ඉඳන් තනියෙන් බලන්ට ඕනි එතකොට තමයි බොක්කෙන්ම රස විඳින්ට පුලුවන් නැද්ද හා

     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මාත් බැලුවා සීන් එක
    හිනා කාලා මැරෙනවා
    ජනේලේ ලග ඉන්න කෑල්ල මරු නේ :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බන් ආන්ඩුවේ වොශින් මැශින් එක:rofl:
    රූපවාහිනි බන්:yes:

    උන් මහින්දයට රෙදි නැතුව කඩේ ගියාට තාම program quality කියන එක නම් තියන් ඉන්නවා බං. A/L ඉවරයි, නිර් සත්වයෝ එහෙම පට්ටම teledramas.\දවල්ට සින්දු දෙන හිරු වියනත් quality එක තියන් කරනවා. ITN ගූ හැත්ත වගේ නෙමෙයි.