තාත්වික නැතත් ටෙලියක කෙල්ලෙක්ගෙන් ඇහිච්ච සිරාම දෙබස අනේ එයා කොන්දොස්තරද දොස්තරද? අනේ මම එයාගෙන් අහලම කියන්නද කොන් කෑල්ල තියෙනවද කියලා?:D:D:D ගෙදර ඔක්කොම ඉස්සරහ හිනා වෙන්න බැරිකමට කට වහන් හිටියා හෙට ඉඳන් තනියෙන් බලන්ට ඕනි එතකොට තමයි බොක්කෙන්ම...