මචන්ලා මට graphic tablet එකක් ගන්න ඕන වෙලා තියෙනවා මම එකක් බැලුවා. මෙන්න මේක තමයි ebay එකෙන් බැලුවේ.
wacom CTH470
මචන් මේ ටැබ්ලට් එක හොඳද? සියුම් රේඛා එහෙම අඳින්න...
තව මේ ටැබ්ලට් එකේ තියෙන ගුණ දොස් එහෙම මොනවද? කස්ටිය ඇතිනේ මේක යූස් කරන...
wacom CTH470
මචන් මේ ටැබ්ලට් එක හොඳද? සියුම් රේඛා එහෙම අඳින්න...
තව මේ ටැබ්ලට් එකේ තියෙන ගුණ දොස් එහෙම මොනවද? කස්ටිය ඇතිනේ මේක යූස් කරන...

man gattet use karapu ekak.nikan aluthata wagema thibba.man use karala thama patta giye 