I just wanna buy a graphic tablet

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන්ලා මට graphic tablet එකක් ගන්න ඕන වෙලා තියෙනවා මම එකක් බැලුවා. මෙන්න මේක තමයි ebay එකෙන් බැලුවේ.

    wacom CTH470

    278225-wacom-bamboo-capture-cth470-angle.jpg

    මචන් මේ ටැබ්ලට් එක හොඳද? සියුම් රේඛා එහෙම අඳින්න...:baffled: තව මේ ටැබ්ලට් එකේ තියෙන ගුණ දොස් එහෙම මොනවද? කස්ටිය ඇතිනේ මේක යූස් කරන...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wacom is gud macho.eketh bamboo ekata wada parana ekak hari kamak ne intuos ekak ganna balanna.i'm using wacom intuos 3rd gen tablet.pressure sensitivity eka ps wala brush eke on karagattama ithin normal pen and pensil wage thama :)
     
    Last edited:
    • Like
    Reactions: GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    wacom is gud macho.eketh bamboo ekata wada parana ekak hari kamak ne intuos ekak ganna balanna.i'm using wacom intuos 3rd gen tablet.pressure sensitivity eka ps wala brush eke on karagattama ithin normal pen and pensil wage thama :)

    මම බැලුව මචන් පට්ට ගනන්නේ.. :( use කරපුවත් පොඩ්ඩක් බැලුව ඒ ගොඩක් ඒවා ගොඩක් පට්ට ගහල වගේ. ඒකයි මේක ගන්න බැලුවේ. :dull:

    තෑන්ක්ස් මචන් රිප්ලයි එකට.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම බැලුව මචන් පට්ට ගනන්නේ.. :( use කරපුවත් පොඩ්ඩක් බැලුව ඒ ගොඩක් ඒවා ගොඩක් පට්ට ගහල වගේ. ඒකයි මේක ගන්න බැලුවේ. :dull:

    තෑන්ක්ස් මචන් රිප්ලයි එකට.
    habai macho hoyaganna beri kamak ne.dannam yanne 5th generation ekada koheda.3rd or 4th dekama hodai.gaddi podi ekak gannath epa loku ekak gannath epa medium thama hoda normal use karanna(6X8 or 6X11 wage)uk or usa seller lagen balapan macho.badu sure :yes: man gattet use karapu ekak.nikan aluthata wagema thibba.man use karala thama patta giye :baffled:oyage budjet eka normally keeyada ?
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    habai macho hoyaganna beri kamak ne.dannam yanne 5th generation ekada koheda.3rd or 4th dekama hodai.gaddi podi ekak gannath epa loku ekak gannath epa medium thama hoda normal use karanna(6X8 or 6X11 wage)uk or usa seller lagen balapan macho.badu sure :yes: man gattet use karapu ekak.nikan aluthata wagema thibba.man use karala thama patta giye :baffled:oyage budjet eka normally keeyada ?

    thanks machan info walata mama ee widiyata search karala balannam, :D:yes: