SLT බ්ලොක් කලා

dexdjs

Member
Feb 15, 2007
1,794
22
0
peoples heart
මට ඊයේ slt එකෙන් call කරලා කිව්වා. මම වෙන අයගේ username වලින් ගිහින් තියෙනවා කියල. ඒ නිසා මගේ line එක dicconnet කරනවා කිව්වා.. :no: line එක ගන්න slt එකේ manager ව මීට් වෙන්න කිව්වා. :oo: මම august ඉදන් වෙන අයගේ username වලින් ගියේ නැ මචන්. slt එකෙන් දැන් මට මොකක් කියයි ද? කියක් වගේ ගෙවන්න වෙයි ද?
:confused::confused::confused::confused:
 
  • Like
Reactions: earl007

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Uba adurana ayage Usernames walin giya nag aulak neh. Ubata Connection Managaer hambewela 1~2 weeks welin aith hambe wenewa. Aduranethi ayagenamg ubata salli gewanna wenawa :(
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Uba adurana ayage Usernames walin giya nag aulak neh. Ubata Connection Managaer hambewela 1~2 weeks welin aith hambe wenewa. Aduranethi ayagenamg ubata salli gewanna wenawa :(

    ado math yanawa andurana ekekge ekakin,u danne na,e unata mama uge meter eka blala yanne 40 paninna dne na,mata aulak weida?un nikan check kerane na neda,anith eka cmplin kale nattan?
     

    dexdjs

    Member
    Feb 15, 2007
    1,794
    22
    0
    peoples heart
    මෙච්චර කෙලවෙච්ච උන් ත්‍රෙඩ් දාල තිබුන .උඹ තවත් මොකටද බන් ඕක කලේ ?
    බය නැතුව ගිහින් RTOM හම්බවෙයන් .

    mata pay karanna wei da bn :( mama mokak da kiyanna oni
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පන්සලට ගිහින් බාරයක් වෙලා.හොදට නාලා කරලා ගිහින් මැනේජර් ව හම්බ වෙයන්. කකුල් දෙක අල්ලලා වැදලා කියපන් අයෙමත් මේ වහේ අහුවෙන්න ගොන් වැඩ කරන්නේ නැහැ කියල.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    dexdjs

    Member
    Feb 15, 2007
    1,794
    22
    0
    peoples heart
    moko une?
    adai mage line eka hadala dunne..underground cable aulak kiyala

    mam giya bn. mama adsl line 7 kin log wela thiyenawa lu.. eth 2ka kin thamai adiyama download karala thiyenne... thama gewanna oni ganak kiwwe na bn... next week eke enna kiwwa aith ... mama aith heta wage yanna kiyala inne ... anemanda bn/... u mata list ekak pennawa me wage ahu una un inna.. eke gewanna thibba ganan dakkama nam mawa baya una.. 1lak gewanna wena unuth hitiya:sorry::sorry::sorry: