Android(MInd Magic සමයම) App Released

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    MIND MAGIC 1.0 Google Play Store

    ඔන්න කට්ටියටම අපි කරපු සරල app එකක් බලන්න දෙන්නයි යන්නේ..මුලින්ම ඔයාලට කරන්න තියෙන්න අපේ app එකේ තියන පලවෙනි කොටසෙන් කැමති අංකයක් මතක තියා ගන්න එක..ඊට පස්සේ පුළුවන් ඊලග පියවරට යන්න.එකේ තියනව නැවත වරක් ඔයාල මතක තියාගත්ත අංකය සහිත ගොඩ තෝරන්න..අවසානයේ ඔයාලට ඔයාල හිතේ තියන් හිටපු අංකය ඔයාල හමුවේ ගෙන එනවා.. :D:D:yes: බොහොම සරල ලස්සන වැඩක් තමයි මේකේ අන්තර ගත..අපේ යාලුවෝ ඔයාලගේ android දුරකතනයට මේක දමාගෙන බල්ලනකෝ..

    මතක ඇතුව අපි වෙනුවෙන් හොද ලස්සන Review එකකුත් තියල යන්න.. එහෙනම් අත් හද බලල අදහස කියන්න..අපි ගියා..

    මෙන්න මෙතනින් ගන්න..

    https://play.google.com/store/apps/details?id=com.variantbiz.mindmagic

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :love::love:..බම්ප් එකක් දාගෙන යන්න ලංකාවේ අපේ වැඩක්.. :love::love:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    good work machan
    11.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    onna machan commentuwak dala app ekath 4n ekata da gaththa.
    lagadima thawath usefull app ekak apita dei kiyala hithanawa.
    digatama wede karagana yamu. apen full sup eka denawa
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    onna machan commentuwak dala app ekath 4n ekata da gaththa.
    lagadima thawath usefull app ekak apita dei kiyala hithanawa.
    digatama wede karagana yamu. apen full sup eka denawa

    ahaa thnxx godak macahn..umbalagenuth hoda app bala porthu wenwa..lagadima macahn api app 5k withra relese karana inne elakiriye daanamkoo .. :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    issara api ara sellamak karanne , kamathi ankayak mathaka thiya ganin ekata 50 k ekathu karapan , eken uba hithan hitapu gaana adu karapan wage seen ekak , eketh anthimata oya wage seen ekak ne wenne ... :P .. copiyak da ...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    issara api ara sellamak karanne , kamathi ankayak mathaka thiya ganin ekata 50 k ekathu karapan , eken uba hithan hitapu gaana adu karapan wage seen ekak , eketh anthimata oya wage seen ekak ne wenne ... :P .. copiyak da ...

    naa naa copiyak nam nameyi ban.. umba kiwa seen ekath nameyi.. :no::no: aa unata godak dena danna kiyana deyak thmayi methana tiyenne ...:)